ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,502
    17,514
    113
    Auckland
    ස්පීඩ් පුතේ ප්ලග් එහෙම කොහොමැයි..
    පොඩ්ඩක් බලා ගනින්..
    පෙට්‍රල් ගාන වෙනසක් නැත්තං ඉතිං කොයිකටත් කියල CDI එකක ගනන් මිනුම් හොයල තියාගෙන ඉඳිං :confused::rolleyes::rolleyes:

    ප්ලග් එක අවුල් කියලත් හිතෙනව මට නම් :baffled: පල්ලම් බහිනකොට සාමාන්‍යෙන් පොප් පොප් ගාන සීන් එක එන්නෙ නෑ නිකන්ම යන්නෙ. සමහර විට ඩෝන් ගාල එකක් යනව. රේස් කරනකොට නෙවේ පුපුරන්නෙ. ගිහින් ඇක්සලේටරේ අත අරිනකොට. ප්ලග් එක ගලවලා බලන්න ඕනෙ ඉරිද දිහාට.අනික මම පෙට්‍රල් ටිකක් ඇරිය සතියකට විතර කලින් බඩු කලු වෙලාද දන්නෑ :oo:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    එන්ඩ් ඔෆ් සිංහලීස් :rofl:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම

    වෙන ලෙඩක් නෑ බං.. ප්ලග් එක තමයි...
    නැත්තන් සයිලන්සරේ පොඩි සුද්දයක් දාපං.. වැඩේ ගොඩ...
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    කියහල්ලකො දන්න එකෙක් මේකට විසඳුමක්..
    මේ ෆොටෝස් ඩවුන්ලෝඩ් කරගන්න විදියක් නැද්ද
    ඔකෙ Open Photo Viewer Click කරාම ෆොටෝස් ටික එනව. ඒ ටික සේව් කරගන්නෙ කොහොමද?

    http://www.xtreamyouth.com/events/school/isipathana-college-colombo/annual-sports-meet-2015
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඕව download කරන්න බෑ :no: උන් ජිල්මාට් එකක් දාල තියෙන්නේ :dull:

    ඔකෙ Open Photo Viewer Click කරාම ෆොටෝස් ටික එනව. අපිටත් බැරිද ජිල්මාට් එකක් දාල ඔය ටික බාගන්න
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,514
    113
    Auckland
    ප්ලග් එක මාරු කලා නං හොදා නේ :rolleyes::yes:
    :yes::yes:
    එන්ඩ් ඔෆ් සිංහලීස් :rofl:
    :baffled::dull::frown:
    ස්පීඩ් ලමයො මේකනම් සෑහෙන්න හොයල බලන්න ඕන ප්‍රශ්නයක් :rofl::rofl::lol::lol:
    :rolleyes::angry:
    වෙන ලෙඩක් නෑ බං.. ප්ලග් එක තමයි...
    නැත්තන් සයිලන්සරේ පොඩි සුද්දයක් දාපං.. වැඩේ ගොඩ...

    :yes::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පුටා මේ පාර graduation ෆොටෝ දැම්මෙත් මුං......ට්‍රයි එකක් දුන්න ගන්න හරිගියේ නෑ :dull:

    මං මේ ලස්සනට බාගත්තේ...:P:P:P

    පොඩ්ඩක් වෙලා යනවා.. ෆොටෝ එක ඕපන් කරගෙන කන්ට්‍රෝල් + එස් ඔබාගෙන පේජ් එක සේව් කරගන්න වෙන වෙනම... ඊට පස්සේ බලන්න ෆෝල්ඩර් ටික ඇතුලේ බඩු ඇත...:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔකෙ Open Photo Viewer Click කරාම ෆොටෝස් ටික එනව. අපිටත් බැරිද ජිල්මාට් එකක් දාල ඔය ටික බාගන්න

    පේජ් එක සේව් කරන්න මචෝ වැඩ.. තව ෆොටෝ දෙක තුනකුත් එක්කම සේව් වෙන්නේ.. වැඩේ ගොඩ..:yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,514
    113
    Auckland
    මං මේ ලස්සනට බාගත්තේ...:P:P:P

    පොඩ්ඩක් වෙලා යනවා.. ෆොටෝ එක ඕපන් කරගෙන කන්ට්‍රෝල් + එස් ඔබාගෙන පේජ් එක සේව් කරගන්න වෙන වෙනම... ඊට පස්සේ බලන්න ෆෝල්ඩර් ටික ඇතුලේ බඩු ඇත...:yes::yes:

    :lol:

    අඩේ ඒක ලේසිනෙ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මං මේ ලස්සනට බාගත්තේ...:P:P:P

    පොඩ්ඩක් වෙලා යනවා.. ෆොටෝ එක ඕපන් කරගෙන කන්ට්‍රෝල් + එස් ඔබාගෙන පේජ් එක සේව් කරගන්න වෙන වෙනම... ඊට පස්සේ බලන්න ෆෝල්ඩර් ටික ඇතුලේ බඩු ඇත...:yes::yes:

    ඔව් එක එක එන්නේ ඔක්කොම එක පාර ගන්න විදිහක් තමයි නැත්තේ :dull:
     
    • Like
    Reactions: HML

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol:

    අඩේ ඒක ලේසිනෙ

    0002064B.gif
    0002064B.gif
    0002064B.gif
    0002064B.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් එක එක එන්නේ ඔක්කොම එක පාර ගන්න විදිහක් තමයි නැත්තේ :dull:

    ඔක්කොම එකපාර ගන්න බෑ කොහොමත්.. ඔහොම අඩුගානෙ එක එක හරි බාගන්න පුලුවන්න්නේ...:yes::yes:

    මං දන්නේ නෑ ඔව්වා..:dull: මුන් මේ ස්ලයිඩ් ෂෝ එක වෙනම ස්ක්‍රිප්ට් එකක් රන් කරනව හරි මොකක්හරි වගේ වැඩක්ද කරල තියෙන්නේ බන්..:rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔක්කොම එකපාර ගන්න බෑ කොහොමත්.. ඔහොම අඩුගානෙ එක එක හරි බාගන්න පුලුවන්න්නේ...:yes::yes:

    මං දන්නේ නෑ ඔව්වා..:dull: මුන් මේ ස්ලයිඩ් ෂෝ එක වෙනම ස්ක්‍රිප්ට් එකක් රන් කරනව හරි මොකක්හරි වගේ වැඩක්ද කරල තියෙන්නේ බන්..:rolleyes:

    ඔව් direct දාන්නේ නැතුව js වලින් අටවල තියන බවක් තමයි පෙන්නේ :yes:

    මේකට මොනවහරි කරන්න ඕනේ :rolleyes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    hitapan tikak :rolleyes:

    මං මේ ලස්සනට බාගත්තේ...:P:P:P

    පොඩ්ඩක් වෙලා යනවා.. ෆොටෝ එක ඕපන් කරගෙන කන්ට්‍රෝල් + එස් ඔබාගෙන පේජ් එක සේව් කරගන්න වෙන වෙනම... ඊට පස්සේ බලන්න ෆෝල්ඩර් ටික ඇතුලේ බඩු ඇත...:yes::yes:

    පේජ් එක සේව් කරන්න මචෝ වැඩ.. තව ෆොටෝ දෙක තුනකුත් එක්කම සේව් වෙන්නේ.. වැඩේ ගොඩ..:yes::yes:

    අඩේ තෑන්ක්ස් මචෝ... එල එල..
     
    Status
    Not open for further replies.