ඔව් direct දාන්නේ නැතුව js වලින් අටවල තියන බවක් තමයි පෙන්නේ
මේකට මොනවහරි කරන්න ඕනේ![]()
උඹ ඕකට මොනව හරි කරාම මටත් කියපං. අපේ හැම ලබ්බම කරන්නෙ මුං..
ඔව් direct දාන්නේ නැතුව js වලින් අටවල තියන බවක් තමයි පෙන්නේ
මේකට මොනවහරි කරන්න ඕනේ![]()
අර ස්පීඩ් පුතා කොහොමද අරං තියෙන්නෙ ෆොටෝස්![]()

ඒ පේජ් සෝස් එකෙන්.. ක්රෝම් එකේ නම් කන්ට්රෝල් යූ ගහලා එන වින්ඩෝ එකේ jpg තියන ඒවා සර්ච් කලොත් ගන්න පුලුවන්..
මුන් එච්චර මෝඩයෝ නෙමේ.. ෆොටෝ දෙකයි එතන තියෙන්නේ ගන්න.. අනිත්ව එහෙම ගන්න බෑ ලින්ක් නෑ කෙලින්ම. දැනට තියන එකම විසඳුම සේව් කරන එක තමා..
මං මේ පැත්ත දන්නේ නෑ බන් වැඩිය.. ඉසුරුවා කියයි තව විස්තර..![]()

මම එහෙම නෙවේ ගත්තෙ බන්![]()

disable javascirpt ටික් එක අයින් වෙලාමනෙ බං තියෙන්නෙ.
ඔය විදියට හරියන් නෑනෙ

පේජ් එකේ රිසෝස් එක බල බල නහින්න දෙයක් නෑ බන් ඕකට. මෙන්න මෙහෙම කරපන්..
01 chrome එකෙන් album එක open කරාම ctr+shif ඔබාගෙන c ගහපන්. එතකොට inspect element ඒවි.
02 දැන් ඒ ආපු වින්ඩෝ එකේ right side එකේ තියන gear icon එක ක්ලික් කරන්න.
03 ක්ලික් කරාම එන එකේ general යටතේ තියෙන disable javascirpt යන tic එක දාන්න
04 දැන් ඉතින් රිසිසේ පිලිවෙනින් හැම ෆොටෝ එකක් උඩම ක්ලික් කරන්න එතකොට අලුත් tab එකකින් open වෙයි දැන් folder එකකට සේව් කරගන්න පිිලිවෙලින්...
අපි නොදන්න වෙබ්.

මම රිප් ලයි එක දාන කොට පොඩ්ඩක් ටැපලුනා බන්.. මම එ්ක හැදුව...
බැරි නෑ බන් මම දාපු කලින් රිප්ලයි එකේ විදියට කරොත් අනිවා වැඩ..![]()
කියපන්කො අගේ නොකර