ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඔව් direct දාන්නේ නැතුව js වලින් අටවල තියන බවක් තමයි පෙන්නේ :yes:

    මේකට මොනවහරි කරන්න ඕනේ :rolleyes:

    උඹ ඕකට මොනව හරි කරාම මටත් කියපං. අපේ හැම ලබ්බම කරන්නෙ මුං..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අර ස්පීඩ් පුතා කොහොමද අරං තියෙන්නෙ ෆොටෝස් :confused::confused:

    ඒ පේජ් සෝස් එකෙන්.. ක්‍රෝම් එකේ නම් කන්ට්‍රෝල් යූ ගහලා එන වින්ඩෝ එකේ jpg තියන ඒවා සර්ච් කලොත් ගන්න පුලුවන්..

    මුන් එච්චර මෝඩයෝ නෙමේ.. ෆොටෝ දෙකයි එතන තියෙන්නේ ගන්න.. අනිත්ව එහෙම ගන්න බෑ ලින්ක් නෑ කෙලින්ම. දැනට තියන එකම විසඳුම සේව් කරන එක තමා..

    මං මේ පැත්ත දන්නේ නෑ බන් වැඩිය.. ඉසුරුවා කියයි තව විස්තර..:yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,508
    17,517
    113
    Auckland

    මම එහෙම නෙවේ ගත්තෙ බන් :angry:
     
    තෑන්ක්ස් මචෝ.. මාත් ඔය පැත්ත ගැන දන්නෙනෑ මුකුත්
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    අර ස්පීඩ් පුතා කොහොමද අරං තියෙන්නෙ ෆොටෝස් :confused::confused:

    පේජ් එකේ රිසෝස් එක බල බල නහින්න දෙයක් නෑ බන් ඕකට. මෙන්න මෙහෙම කරපන්..

    01 chrome එකෙන් album එක open කරාම ctr+shif ඔබාගෙන c ගහපන්. එතකොට inspect element ඒවි.

    02 දැන් ඒ ආපු වින්ඩෝ එකේ right side එකේ තියන gear icon එක ක්ලික් කරන්න.

    03 ක්ලික් කරාම එන එකේ general යටතේ තියෙන disable javascirpt යන tic එක දාන්න

    04 දැන් ඉතින් රිසිසේ පිලිවෙනින් හැම ෆොටෝ එකක් උඩම ක්ලික් කරන්න එතකොට අලුත් tab එකකින් open වෙයි දැන් folder එකකට සේව් කරගන්න පිිලිවෙලින්...

    අපි නොදන්න වෙබ්.
     
    Last edited:
    • Like
    Reactions: HML and speedmalli

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    disable javascirpt ටික් එක අයින් වෙලාමනෙ බං තියෙන්නෙ.
    ඔය විදියට හරියන් නෑනෙ :no::no:

    මම රිප් ලයි එක දාන කොට පොඩ්ඩක් ටැපලුනා බන්.. මම එ්ක හැදුව...

    බැරි නෑ බන් මම දාපු කලින් රිප්ලයි එකේ විදියට කරොත් අනිවා වැඩ.. :yes::yes:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,508
    17,517
    113
    Auckland

    පේජ් එකේ රිසෝස් එක බල බල නහින්න දෙයක් නෑ බන් ඕකට. මෙන්න මෙහෙම කරපන්..

    01 chrome එකෙන් album එක open කරාම ctr+shif ඔබාගෙන c ගහපන්. එතකොට inspect element ඒවි.

    02 දැන් ඒ ආපු වින්ඩෝ එකේ right side එකේ තියන gear icon එක ක්ලික් කරන්න.

    03 ක්ලික් කරාම එන එකේ general යටතේ තියෙන disable javascirpt යන tic එක දාන්න

    04 දැන් ඉතින් රිසිසේ පිලිවෙනින් හැම ෆොටෝ එකක් උඩම ක්ලික් කරන්න එතකොට අලුත් tab එකකින් open වෙයි දැන් folder එකකට සේව් කරගන්න පිිලිවෙලින්...

    අපි නොදන්න වෙබ්.

    :shocked::shocked::lol::angry:

    යකෝ මේ තියෙන්නෙ බඩු !!
     
    මචං උඹ දෙයියෙක්නෙ...
    තෑන්ක්ස් මචෝ..

    Rep+++++++++++++++++++
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,508
    17,517
    113
    Auckland
    යකෝ මම පේජ් එකේ javascript කෝඩ් එක පිටින් අරන් තියෙන්නෙ :P ලින්ක් ටික තෝරල බේරල ගන්න :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එක්ස්ට්‍රීම් යූත් එකෙන් ඇල්බම් පිටින් එකපාරම බාන්න පුළුවන් කුප්ප වැඩක් කරා සිංහලු :P
     
    Status
    Not open for further replies.