EK Married Club-13

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    maath gedara kaama madi wela biththara appa dekak gilla :D
    පරිස්සමින් බන්, දැන් නම් බයයි. වැඩිය තෙල්, මස් බිත්තර කන්න එපා.
    ලොක්කගේ පන්තියේ පුතෙක් ගේ තාත්තා මැරිලා. කිසි ලෙඩක් නැතිව ගහක් ගලක් වගේ හිටියේ. පෙරේද හවසත් අපි හම්බවුනා. රෑ නිවුස් බල බල ඉන්නකොට ගැස්සිල්ලක් ආවලු එහෙමම මැරිල වැටිල.
    දැන් අපි කට්ටියම එහේ ගිහින් ආවේ. හාට් ඇටෑක් එකක් කියලලු කියුවේ....:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාවට ඒ දවස්වල ඒ පැත්තෙ යද්දි කට්ටිය කාලා එලියට එනවා...:lol:දැන්නන් මහ මූසල පාටයි..:P rideiiiiiiiiiiii samaharunta....:rofl:

    :frown: ‍You still dream about mahinda era....?? :lol: :no: No not happen again :yes: :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ සිංහලුනේ..:cool: ප්‍රෝග්‍රමර් එකකට යට වී සිටිමී...:sorry::sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කොත්තමල්ලි කෑමක්ද බොල?:frown:කොහොමත් බොලාට හෙට අනිද්දා වෙද්දි කොත්තමල්ලි තමයි කන්න වෙන්නේ...:P

    අපි නම් නැන්දේ කොහොමත් ආණ්ඩුවේ පිහිටෙන් අපේ වියදමෙන් කාල බීල ඉඳපු මිනිස්සුනේ :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පරිස්සමින් බන්, දැන් නම් බයයි. වැඩිය තෙල්, මස් බිත්තර කන්න එපා.
    ලොක්කගේ පන්තියේ පුතෙක් ගේ තාත්තා මැරිලා. කිසි ලෙඩක් නැතිව ගහක් ගලක් වගේ හිටියේ. පෙරේද හවසත් අපි හම්බවුනා. රෑ නිවුස් බල බල ඉන්නකොට ගැස්සිල්ලක් ආවලු එහෙමම මැරිල වැටිල.
    දැන් අපි කට්ටියම එහේ ගිහින් ආවේ. හාට් ඇටෑක් එකක් කියලලු කියුවේ....:(

    ane mata nam baa ban noka inna...husma ganne nathuwa hitiyath noka bariyo... kaala maranan mama :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආ සිංහලුනේ..:cool: ප්‍රෝග්‍රමර් එකකට යට වී සිටිමී...:sorry::sorry:
    අප්පද බොල අද දෙපැත්ත මාරුකරගත්තද......:rolleyes::rolleyes:
    බලාගෙන කකුල.:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙම නම් ඉතිං බේබි රෝසා, බෝල රෝසා තමයි ඉතිං. ඒව නම් පොෂ් නෑ. :no:

    ඕනේ නම් ලැට් දොර මොඩල්, කනේ මයිල් වගේ උනත් ගැලපෙනවා :lol:
     
    Status
    Not open for further replies.