පරිස්සමින් බන්, දැන් නම් බයයි. වැඩිය තෙල්, මස් බිත්තර කන්න එපා.maath gedara kaama madi wela biththara appa dekak gilla![]()
ලොක්කගේ පන්තියේ පුතෙක් ගේ තාත්තා මැරිලා. කිසි ලෙඩක් නැතිව ගහක් ගලක් වගේ හිටියේ. පෙරේද හවසත් අපි හම්බවුනා. රෑ නිවුස් බල බල ඉන්නකොට ගැස්සිල්ලක් ආවලු එහෙමම මැරිල වැටිල.
දැන් අපි කට්ටියම එහේ ගිහින් ආවේ. හාට් ඇටෑක් එකක් කියලලු කියුවේ....


No dude.... its a typing mistake. Correct one is 67

rideiiiiiiiiiiii samaharunta....





