EK Married Club-13

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
අද හවස ඩොකාට පෙන්නනවා

ලොල් කුක්කු චනකයගෙන් ඇහුවද :rofl::rofl:
QUOTE]
කුක්කු????
මොන කුක්කද?:oo: මන් අර චානක මංජුල ගෙන් ඇහුවේ:angry: ආයේ නැහැනේ ඔයාලා ගැන විශ්වාසයක්...ඒ ළමය හොද හින්ද හොදයි..මහ කුණුහරපයක් ද කොහෙද මේ බේබි ක්‍රීම්...එකට ඉන්න අපිටනේ අයියේ ඔයාලා ඔහොම සලකන්නේ..කලකිරුණා සිරාවට...:dull:

හා හවස පෙන්වන්න අයියේ....යන්න කලින් කොලයක් අරන් හරියටම තියෙන අමාරු ලියාගෙන යන්න...මොකද අමතක වෙයි එකයි:dull: මට එහෙම උනා
 
chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
කුක්කු????
මොන කුක්කද?:oo: මන් අර චානක මංජුල ගෙන් ඇහුවේ:angry: ආයේ නැහැනේ ඔයාලා ගැන විශ්වාසයක්...ඒ ළමය හොද හින්ද හොදයි..මහ කුණුහරපයක් ද කොහෙද මේ බේබි ක්‍රීම්...එකට ඉන්න අපිටනේ අයියේ ඔයාලා ඔහොම සලකන්නේ..කලකිරුණා සිරාවට...:dull:

හා හවස පෙන්වන්න අයියේ....යන්න කලින් කොලයක් අරන් හරියටම තියෙන අමාරු ලියාගෙන යන්න...මොකද අමතක වෙයි එකයි:dull: මට එහෙම උනා

ඉතින් මම කිව්වද අහන්න කියලා.:angry:
කුක්කා නෙවෙයි බේබි ක්‍රීම් සරුංගල් මුදියන්සේලාගේ කුක්කු චානක ග්‍රීස් යකා :rolleyes:

ය යා කකුලේ මහපට ඇඟිල්ල හිරිවැටිලා තියෙන්නේ.ඒක කියන්න අමතක වෙනවා
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෆ්ෆා........ ඊයේ නවත්තපු තැන ඉඳන් කියවගෙන එන්න (සමහර එව්වයේ තේරුම හොයාගන්න) දවසක් වත් යාවි.....

    :rofl: මධුර ඉන්ස්ටෝල් කරගත්තේ නැද්ද.....?? :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :dull::dull: බොරු කියන්න එපා..ඒ බයික් එකක් නෙහ්? හොනට් කියන්නේ..?:oo:

    :yes: හොනට් කියන්නේ බයික්ස් එකක් තමා...... හොනට් 250 කියන්නේ ක්‍රීම් එකක්.... බේබි ක්‍රීම් ඈඩ්වාන්ස් වර්ෂන් එක..... :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :oo::baffled::no: මට නිකං ජුජුබ්සාජනක හැඟීම් හිතේ ඇති වෙනවා.....

    DSC02814-1000x1000.JPG
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඉතින් මම කිව්වද අහන්න කියලා.:angry:
    කුක්කා නෙවෙයි බේබි ක්‍රීම් සරුංගල් මුදියන්සේලාගේ කුක්කු චානක ග්‍රීස් යකා :rolleyes:

    ය යා කකුලේ මහපට ඇඟිල්ල හිරිවැටිලා තියෙන්නේ.ඒක කියන්න අමතක වෙනවා
    :angry::angry: ඔයයි අර බඩා මාමියි තමයි මේ ඔක්කොටම මුල:angry:

    ඔඕ ඒක කියන්න අයියේ මතක් කරලා:rolleyes:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    හව් ඊස් දැට්.........

    බයි ද වේ ලෙට් මී මේක් යූ රියලි ට්විස්ටඩ් ටයිපිං ලයික් දිස්......:P

    easy! you go to book shop, you buy books :P

    it's hard to read oi :rofl:

    how did your interview go y'day?
     
    Status
    Not open for further replies.