අද හවස ඩොකාට පෙන්නනවා
ලොල් කුක්කු චනකයගෙන් ඇහුවද
QUOTE]
කුක්කු????
මොන කුක්කද?මන් අර චානක මංජුල ගෙන් ඇහුවේ
ආයේ නැහැනේ ඔයාලා ගැන විශ්වාසයක්...ඒ ළමය හොද හින්ද හොදයි..මහ කුණුහරපයක් ද කොහෙද මේ බේබි ක්රීම්...එකට ඉන්න අපිටනේ අයියේ ඔයාලා ඔහොම සලකන්නේ..කලකිරුණා සිරාවට...
හා හවස පෙන්වන්න අයියේ....යන්න කලින් කොලයක් අරන් හරියටම තියෙන අමාරු ලියාගෙන යන්න...මොකද අමතක වෙයි එකයිමට එහෙම උනා

ඔයාට නෙමේ කිව්වේ සහෝ....පැනලා දෙන්න එපා...
![]()
ඒ උනාට අපි දැක්කා..... ඈයි අවුල්ද.....?? 
හෆ්ෆා........ ඊයේ නවත්තපු තැන ඉඳන් කියවගෙන එන්න (සමහර එව්වයේ තේරුම හොයාගන්න) දවසක් වත් යාවි.....
මධුර ඉන්ස්ටෝල් කරගත්තේ නැද්ද.....?? 
බොරු කියන්න එපා..ඒ බයික් එකක් නෙහ්? හොනට් කියන්නේ..?
![]()
හොනට් කියන්නේ බයික්ස් එකක් තමා...... හොනට් 250 කියන්නේ ක්රීම් එකක්.... බේබි ක්රීම් ඈඩ්වාන්ස් වර්ෂන් එක..... 
මේ යෝදී කිව්වට තේරුම් ගන්නේ නෑනේ බං.................................
පස්සේ තේරුම් යයි..... 
හොනට් කියන්නේ බයික්ස් එකක් තමා...... හොනට් 250 කියන්නේ ක්රීම් එකක්.... බේබි ක්රීම් ඈඩ්වාන්ස් වර්ෂන් එක.....
![]()

ඒක තෙරුන් නැද්ද...?? මන් ඒක ඉංගිසියෙන් කියන්න දන්නේ නැහැ...![]()
methan inna aya udau karai weradunoth 

හොනට් කියන්නේ බයික්ස් එකක් තමා...... හොනට් 250 කියන්නේ ක්රීම් එකක්.... බේබි ක්රීම් ඈඩ්වාන්ස් වර්ෂන් එක.....
![]()

ඉතින් මම කිව්වද අහන්න කියලා.
කුක්කා නෙවෙයි බේබි ක්රීම් සරුංගල් මුදියන්සේලාගේ කුක්කු චානක ග්රීස් යකා
ය යා කකුලේ මහපට ඇඟිල්ල හිරිවැටිලා තියෙන්නේ.ඒක කියන්න අමතක වෙනවා

ඔයයි අර බඩා මාමියි තමයි මේ ඔක්කොටම මුල

hallo married kukuloo
I went book shopping!!

හව් ඊස් දැට්.........
බයි ද වේ ලෙට් මී මේක් යූ රියලි ට්විස්ටඩ් ටයිපිං ලයික් දිස්......![]()