උඹ වගේමයි බන්.
ඒක නෙවෙයි කොහොමද දැන් බබාට
ආ මල්ලි බබා ලැබුනද?![]()
බාබා දැක්කම ළමයින්ගෙ තාත්ත මොකෝ කිව්වේ..![]()
mona babaa da?
උඹ වගේමයි බන්.
ඒක නෙවෙයි කොහොමද දැන් බබාට
ආ මල්ලි බබා ලැබුනද?![]()
බාබා දැක්කම ළමයින්ගෙ තාත්ත මොකෝ කිව්වේ..![]()
ජන්තු අයියා;17979032 said:ඇස් දෙකෙන්ම දැක්ක නිසා කියන්නේ..ඉසුරුගේ ජේඩ් එක සුපිරියට තියෙනවා...කුකුලනේ මගේ VTR එක පදින්න නෙමෙයි ගෙනාවේ...පොඩි බිස්නස් එකක් කර ගන්න.ඕක දැකපු දවසේ නම් පදින්න තියා ගන්න තමයි ගෙන්නන්න හිතුවේ...ඒත් මේ වෙලාවේ මට බයික් වලට සල්ලි යට කරන්න අමාරුයි.යට .ඔන්න බොලලාගේ යාලුවෝ ඉන්නවා නම් මේකක් හොයන ,සෙට් කොරලා දෙන එකයි ඇත්තේ ඔන්න.වැඩි විස්තර ඕනේ නම් අහන්ට....

ඉසුරුවො කීයක් උනාද ?ඔරිජිනල් මයිලේජ් එකද ඔය ?
![]()

ඔව් මචන් ඔරිජිනල් මයිලේජ්..ජපානේ ඉදන් ගෙඩිය පිටින් ගෙනාපු එකක් නේ
බයික් එකට නන් 305 000 ගියා..Insuarence දැම්මේ ෆුල් එකක්..ඒ නිසා සේරම 320 000 වගේ වෙලා තියනවා![]()
එල.. කිරියෙ ත්‍රෙඩ් එකක් දාමූ.. ගන්න එකෙක් සෙට්වුනොත් කියන්නම්..![]()
ජන්තු අය්යාගේ VTR එකත් ආයේ සුපිරිම බඩුවක්..ඒක ඉතින් 2009 EFI එකක් නේ..ගන්න එකෙක් ට තමන්ගේ මුනුබුරාට පදින්න දෙන්නත් පුලුවන්![]()
Ikman eke danna ethakota hari...
Ara bike gannava kiyala kadavala gahala thiyenne ungenuth ahanna

ඔන්න කොල්ලනේ පෙරුම් පුරලා පුරලා 250 එකක් කරගහන්න තිබ්බ ආසාව ඉශ්ට කරගත්තා..මේක ජන්තු අය්යා නන් ඊයේ දැක්කා..ජන්තු අය්යගේ එකත් මම ඊයේ ගිහින් බැලුවා..මේක ගන්න සෑහෙන්න කට්ටක් නන් කෑවා.. හේතුව හරි හමන් හිතට අල්ලන බයික් එකක් හොයාගන්න හරි අමාරු උනා..කුරුනෑගල ගිහිල්ලත් බැලුවා.එහෙ තිබ්බ ඒවා පේන්ට් ගහලා අන්දල දෙන්නේ..මලාට හොයන්න බැහැ..ඒ වුනාට ස්ටාට් කරහම හාල් මෝල් වගේ
..ඒ නිසා හොයලා හොයලා ජපන් ඉන්න යාලුවක් ගේ අය්යා කෙනෙක් මෙහෙට ගෙනාපු බයික් එකක් ගත්තා..මේක තාම කන්ඩිශන් කරලා නන් නැහැ..ගෙනාපු තත්වෙම තමයි..මේක කෙලිම්ම ජපානෙන් ගෙනාපු එකක්..චැසි කොටලා අරව මේවා මුකුත් කේස් එකක් නැහැ..මම බයික් එකේ දැකපු එකම අවුල ක්ලච් හවුසින් එක පැත්තේ නිකල් රවුම ඩැමේජ් වෙලා..ඒක නන් එහෙදිම වැටිච්ච එකක්..මොකද මේ බයික් එක ජපානේ තියෙද්දි ගහපු පොටෝ වලත් ඒක තියනවා..

ජන්තු අයියා;17979032 said:ඇස් දෙකෙන්ම දැක්ක නිසා කියන්නේ..ඉසුරුගේ ජේඩ් එක සුපිරියට තියෙනවා...කුකුලනේ මගේ VTR එක පදින්න නෙමෙයි ගෙනාවේ...පොඩි බිස්නස් එකක් කර ගන්න.ඕක දැකපු දවසේ නම් පදින්න තියා ගන්න තමයි ගෙන්නන්න හිතුවේ...ඒත් මේ වෙලාවේ මට බයික් වලට සල්ලි යට කරන්න අමාරුයි.යට .ඔන්න බොලලාගේ යාලුවෝ ඉන්නවා නම් මේකක් හොයන ,සෙට් කොරලා දෙන එකයි ඇත්තේ ඔන්න.වැඩි විස්තර ඕනේ නම් අහන්ට....
ජන්තු අයියා;17979244 said:ලෝබයි බං දෙන්නත්...ඇගිලි ගැන ගැන හිටියේ ඕක දැකපු දවසේ ඉදන් මෙහෙ ගෙනත් පදින්න...ඒත් ඉතින් හිත කියන විදියට වැඩ කරලත් බෑ නේ..මොලේ කියන දේත් අහන්න එපැයි..සල්ලි හිර උනේ නැත්තන් ඉතිං මේක ලොවෙත් දෙන්නේ නෑ මම..ඔරිජිනල් දුවලා තියෙන්නේ 11500 ක් වගේ.....![]()

Start karana vid ekak danna. Mage eke vid ekak gathha thama upload kare na

මම හරියටම මගේ එක කීයක් කරනවද කියලා බලලා කියන්නම්..තාම ගත්ත අලුතනෙ ඉතින් පොඩ්ඩක් ආතල් එකට පිකප් කරනවා..500 ගහලා නන් කරල තිබ්බේ 22 වගේඑල මචන් පරිස්සමින් පැදපන්
මචන් ජේඩ් එකේ පෙට්‍රල් කියක් විතර කරනවද![]()

මම හරියටම මගේ එක කීයක් කරනවද කියලා බලලා කියන්නම්..තාම ගත්ත අලුතනෙ ඉතින් පොඩ්ඩක් ආතල් එකට පිකප් කරනවා..500 ගහලා නන් කරල තිබ්බේ 22 වගේ

යහපාලනේ $%^@$&*(#@)(&$^& හිටු අර රුවන් කාරයාගේ *&^%@$(&@(&^&)($![]()
http://sinhala.adaderana.lk/news.php?nid=49683
සම්පුර්ණයෙන් ආවාරණය කරන ලද හිස් වැසුම් භාවිතය තහනම් කර තිබේ.
ඒ අනුව එළඹෙන මාර්තු 21 වන දින සිට අදාළ තහනම ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
එල මචන් පරිස්සමින් පැදපන්
මචන් ජේඩ් එකේ පෙට්‍රල් කියක් විතර කරනවද
කියක් කියනවද මචන්
පිස්සෙක්නෙ
ඕක තියා ගනින් බන්. පුල්සර් එක විකුනලා දාපන්![]()

...බලමු තව ට්‍රයි කරලා..