EK Married Club-13

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාමේ අපි ෆුල් ෆේස් හෙල්මට් දාලාත් ඉවරයි එහෙනම් 21 වෙනිදායින් පස්සේ නේහ්හ්....

    :angry: ඒවා කොහෙද.....?? කලින් වගේම අකුළ ගන්න තමා වෙන්නේ....... :yes: යකෝ මෙහෙම බැලුවහම පිහි එහෙමත් තහනම් කරන්න වෙයි නේ...... පිහි ඈනුම් වෙනවා කියලා....... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ෆුල්ෆේස් දාගෙන යන එක 21 වෙනිදායින් පස්සේ තහනම් කරලා බං..... දැන් ගනිංකෝ සල්ලි දීලා අළුතෙන් තව හෙල්මට් එකක්......:dull:

    :no: පිස්සුද.....?? තියෙන හෙල්මට් එකට නිකන් හෙල්මට් එකක් දෙනවා නම් ගමු...... සල්ලි දීලා අරන් අපේ ජීවිතනේ යකෝ මුන් සෙල්ලන් කරන්නේ....... :angry:

    දැන් අර අරූ..... :yes: ඔව් ඔව් ඌ තමා..... දූවගෙන එයි..... යහපාලනේ ඕකද කියලා අහගෙන...... :rofl: :P
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    දවස් 4ක් තිස්සේ සර්කිට් 4ක් හැදුවා පන කඩාගෙන..:dull: හම එකේම එක එක අවුල්... :(අන්තිම එක යන්තම් ගොඩ දාගන්න හදනවා දැන්.. :dull:

    h4kJb5Z.jpg

    මට මොකක්හරි එකක් හදලා කෙල වුනොත් ඔහොම්මම තමා..:sorry: කනපිට හරෝලා හොයන්න වෙන ලෙඩමයි සෙට්වෙන්නේ...:dull:

    Mata nam owa gana melo deyak danne na harindu :) eth oya karanna hadana wade sarthaka wenna one kiyala patahanwa hadawathinma :yes::)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :angry: ඒවා කොහෙද.....?? කලින් වගේම අකුළ ගන්න තමා වෙන්නේ....... :yes: යකෝ මෙහෙම බැලුවහම පිහි එහෙමත් තහනම් කරන්න වෙයි නේ...... පිහි ඈනුම් වෙනවා කියලා....... :angry:

    චමිතගෙ බයික් එක මුලින ගලෝපු දවසේ එකෙක් ඇවිත් හිටියා ටෝනි අයියලගෙ දිහා ටැන්කියක් උස්සන්..

    උගෙ ඉස්සරහ දත් ඇන්දම නෑ.. බාගෙ හෙල්මට් එක එක්ක හැපිලා...:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Mata nam owa gana melo deyak danne na harindu :) eth oya karanna hadana wade sarthaka wenna one kiyala patahanwa hadawathinma :yes::)
    :baffled::baffled:
    මේක ප්‍රෝග්‍රැමර් එකක්... IC ප්‍රෝග්‍රෑම් කරන්න ගන්නේ...:yes:

    ලෙඩ හොයාගෙන හොයාගෙන යනවා මේ..:yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :no: පිස්සුද.....?? තියෙන හෙල්මට් එකට නිකන් හෙල්මට් එකක් දෙනවා නම් ගමු...... සල්ලි දීලා අරන් අපේ ජීවිතනේ යකෝ මුන් සෙල්ලන් කරන්නේ....... :angry:

    දැන් අර අරූ..... :yes: ඔව් ඔව් ඌ තමා..... දූවගෙන එයි..... යහපාලනේ ඕකද කියලා අහගෙන...... :rofl: :P

    සොන්නාති සොන්නයට තේරෙන්නේ අම්මට &^^%%&^ ප&* යහපාලනේ නෙවෙයි මේ වෙන්නේ බෙල්ල කඩා ගන්න වෙන එක කියලා......
    නපුංසකකම පෙන්නන්න එපා යකෝ ප්‍රසිද්ධියේ අමුඩෙ කඩාගෙන........:angry:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :angry: ඒවා කොහෙද.....?? කලින් වගේම අකුළ ගන්න තමා වෙන්නේ....... :yes: යකෝ මෙහෙම බැලුවහම පිහි එහෙමත් තහනම් කරන්න වෙයි නේ...... පිහි ඈනුම් වෙනවා කියලා....... :angry:
    ආච්චිගේ රෙද්දේ නීති තියෙන්නේ.
    අම්මපා මෙහෙම වැහෙන්න දාගෙන තමා යන්නේ
    http://1.bp.blogspot.com/-sai_dD90Kss/UX8wTsit62I/AAAAAAAAnZk/QO9V5dvNUtM/s1600/15+Cyclist+With+Blue+Helmet+And+White+Sunglasses+Sg.+Buloh+to+Sekinchan+Biker+Ride++April+2013-432.jpg
    දවස් 4ක් තිස්සේ සර්කිට් 4ක් හැදුවා පන කඩාගෙන..:dull: හම එකේම එක එක අවුල්... :(අන්තිම එක යන්තම් ගොඩ දාගන්න හදනවා දැන්.. :dull:

    h4kJb5Z.jpg

    මට මොකක්හරි එකක් හදලා කෙල වුනොත් ඔහොම්මම තමා..:sorry: කනපිට හරෝලා හොයන්න වෙන ලෙඩමයි සෙට්වෙන්නේ...:dull:
    එල එල ගොඩ පල මේකෙන්වත්
    චමිතගෙ බයික් එක මුලින ගලෝපු දවසේ එකෙක් ඇවිත් හිටියා ටෝනි අයියලගෙ දිහා ටැන්කියක් උස්සන්..

    උගෙ ඉස්සරහ දත් ඇන්දම නෑ.. බාගෙ හෙල්මට් එක එක්ක හැපිලා...:dull:

    අම්මේ එකේ ටැංකිය පපඩම වගේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආච්චිගේ රෙද්දේ නීති තියෙන්නේ.
    අම්මපා මෙහෙම වැහෙන්න දාගෙන තමා යන්නේ
    http://1.bp.blogspot.com/-sai_dD90Kss/UX8wTsit62I/AAAAAAAAnZk/QO9V5dvNUtM/s1600/15+Cyclist+With+Blue+Helmet+And+White+Sunglasses+Sg.+Buloh+to+Sekinchan+Biker+Ride++April+2013-432.jpg

    එල එල ගොඩ පල මේකෙන්වත්

    අම්මේ එකේ ටැංකිය පපඩම වගේ

    මහ ගොන්නුන්ගෙන් පිරිච්ච රටක් ඕයි මේක..:angry::angry: මං හැපුන වෙලේ ෆෙල් ෆේස් එකක් නෙමේ නම් තිබ්බේ ඔලුවත් එක්ක පලාගන්න තිබ්බ හොඳට..:growl:

    ටෝනි අයියා එක පාරක් 80ට විතර ගිහිල්ල හැපිල තියනව ලොරියක මූනට. 30ක් විතර වෙන රේසින් වලට දාන එකක් දාගෙන ගිහිල්ල තිබිල තියෙන්නේ. ඒක නැත්නම් බඩුම තමා කිව්ව. හැබැයි පොර මලා කියලා ඉටිරෙද්දකින් වහල තිබිල තියෙන්නේ යාලුවෙක් දැකල ඉස්පිරිතාලෙට අරන් යනකම්...:baffled:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    [/COLOR]
    සොන්නාති සොන්නයට තේරෙන්නේ අම්මට &^^%%&^ ප&* යහපාලනේ නෙවෙයි මේ වෙන්නේ බෙල්ල කඩා ගන්න වෙන එක කියලා......
    නපුංසකකම පෙන්නන්න එපා යකෝ ප්‍රසිද්ධියේ අමුඩෙ කඩාගෙන........:angry:

    :shocked: ඔයාට නෙවේ නේ මාමේ මම කිව්වේ..... ඔයා මොකෝ මේ රෙදි කරට අරන්......?? :(
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කෝ මේ කස්ටිය....හයියු..මාත් වෙලේ ෆට්ට කට්ටක් කැවා කියන්නකෝ...ෂිට් දැන් ටිකකට කලිනුයි ගෙදරට ආවේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කෝ මේ කස්ටිය....හයියු..මාත් වෙලේ ෆට්ට කට්ටක් කැවා කියන්නකෝ...ෂිට් දැන් ටිකකට කලිනුයි ගෙදරට ආවේ

    මංනම් දවස් ගානක ඉඳන් කට්ටක් කාගෙන කාගෙන යනවා..:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කෝ මේ කස්ටිය....හයියු..මාත් වෙලේ ෆට්ට කට්ටක් කැවා කියන්නකෝ...ෂිට් දැන් ටිකකට කලිනුයි ගෙදරට ආවේ

    මොකටද ෆට්ට කට්ටක් කෑවේ වෙලට ගිය වෙලේ පිදුරැ ඔනා තරං තියෙන්න ඇතිනේ කන්න........:rofl::P
     
    Status
    Not open for further replies.