INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II 2015

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ගිය පාර කප් එක ඉස්සුවේ ගම්පහ ටීම් එකේ ගහපු මම ඇතුළු කොල්ලෝ සෙට් එක ....... අනාත ටීම් එකක් විදියට ඇවිල්ලා අනිත් හැම ටීම් එකක් ම වනගත කලා මලක් වගේ :P

    ඉතින් මේ පාර නම් සැහෙන ලොකු කට්ටියක් ඉදි කියලා හිතනවා ගේමක් දෙන්න මලක් වගේ :rofl:

    හැමෝටම ජය වේවා
    :yes:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ගිය පාර කප් එක ඉස්සුවේ ගම්පහ ටීම් එකේ ගහපු මම ඇතුළු කොල්ලෝ සෙට් එක ....... අනාත ටීම් එකක් විදියට ඇවිල්ලා අනිත් හැම ටීම් එකක් ම වනගත කලා මලක් වගේ :P

    ඉතින් මේ පාර නම් සැහෙන ලොකු කට්ටියක් ඉදි කියලා හිතනවා ගේමක් දෙන්න මලක් වගේ :rofl:

    හැමෝටම ජය වේවා
    :yes:

    whts up team එකේ ට්‍රේඅඩ් එක දාපන්කෝ :yes::yes::love:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    CrazyAsa - Malakadaya

    w2c184.png
     
    Last edited: