අෆ්ෆට ට්‍රැක් එකේ වැඩ ඉවරයිනේ.
ලොල් ඔය නම වැරදි
කඩිදත්මැදි ස්ටේසන් ලෙස වෙනස් විය යුතුයි
ඒ දවස්වල තිබුණේ කොහොමද මෙතන නේ.මාර වෙනසක් තියෙන්නේ
ළමායිස්.......... මේක ට්‍රැවලර් ත්‍රෙඩ් එකක් නෙවි හොඳේ......

අෆ්ෆට ට්‍රැක් එකේ වැඩ ඉවරයිනේ.
ලොල් ඔය නම වැරදි
කඩිදත්මැදි ස්ටේසන් ලෙස වෙනස් විය යුතුයි
ඒ දවස්වල තිබුණේ කොහොමද මෙතන නේ.මාර වෙනසක් තියෙන්නේ

අයියෝ ඇයි බං උඹ මාවත් අර පචවංශේගේ ජාතියට දාන්නේ...... කුජීතයි නෙහ්හ්.......![]()
බල්ලා කිව්වා නම් ඊට වඩා නම්බුයි 
දාන්නම්.. තාම ඇඟ පත රිදෙනවා බම්ප් වෙවී ඇවිල්ලා...
කෑම්ප් එකේදි නම් ඒවා ඔක්කොම අල්ලලා... බාගයක් ඉවර කරා..![]()

ඉහල වමේ සිට පහල දකුණ වෙනකන් තියෙන ප්ලේට්ස් ටික විස්තර කරහන්......දාන්නම්.. තාම ඇඟ පත රිදෙනවා බම්ප් වෙවී ඇවිල්ලා...
කෑම්ප් එකේදි නම් ඒවා ඔක්කොම අල්ලලා... බාගයක් ඉවර කරා..
![]()
ඔව් නෙහ්බල්ලා කිව්වා නම් ඊට වඩා නම්බුයි
![]()



අෆ්ෆට ට්‍රැක් එකේ වැඩ ඉවරයිනේ.
ලොල් ඔය නම වැරදි
කඩිදත්මැදි ස්ටේසන් ලෙස වෙනස් විය යුතුයි
ඒ දවස්වල තිබුණේ කොහොමද මෙතන නේ.මාර වෙනසක් තියෙන්නේ
http://imagizer.imageshack.us/a/img266/4418/img3493h.jpg
http://imagizer.imageshack.us/a/img337/16/img3488d.jpg
කළු පාලම
http://imagizer.imageshack.us/a/img842/2741/dsc04371yy.jpg



ළමායිස්.......... මේක ට්‍රැවලර් ත්‍රෙඩ් එකක් නෙවි හොඳේ......![]()



ළමායිස්.......... මේක ට්‍රැවලර් ත්‍රෙඩ් එකක් නෙවි හොඳේ......![]()

ඉරිසියාව
මේකේ ඉතින් නොදාන පයන්නක් නෑනේ![]()
දුප්... ඒක මගෙයි උගෙයි කතාවක්...![]()

තෝව මකනවා ග්‍රේටරෙන් ගාලා ගාලාම....... 

![]()
![]()
Good Old Days & Memories....![]()
![]()
මචං ඉවරයි කියන්නේ ලොවෙත් ඉවරයි. 15 ඕපන් කරන සයිස් එකක් තියෙන්නේ. තලේ මන්නාරමට වෙනකන් ඉවරයි. සිග්නල්, ගේට්ටු ඔක්කොම දාල ඉවරයි. කලු පාලම තමා හදන්නේ... ඒක නැතුව මොකුත් කරන්න බෑ නෙව. ඕපන් කරාට පස්සේ යමු ගිහින් එන්න කෝච්චියේ... Train Trip Season 03. දවස් දෙකක ට්‍රිපක්...![]()







මිස්ටර් ට්විස්ටඩ්......![]()
උඹ කොටිකාවත්තේ කොහෙද.....?![]()
ganga ayne බයිට් ටික.....ඉහල වමේ සිට පහල දකුණ වෙනකන් තියෙන ප්ලේට්ස් ටික විස්තර කරහන්......
,කට්ලට්,චිකන්,දැල්ලො..

Dude..
I was expecting you...![]()
wuts that bottle?yeah.... why not.....![]()

ඉහල පෝලිම දකුණේ සිට වමට
ගල් මාලු බැදලා, වඩේ,අල අමුතු විදියකට බැදලා, මාලු පොඩියට කපලා බැදලා
පහල පෝලිමේ දකුණේ සිට වමට
කජු![]()
![]()
,කට්ලට්,චිකන්,දැල්ලො..
මැද්දේ තියෙන එක ජින් එකක්...![]()
