EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අෆ්ෆට ට්‍රැක් එකේ වැඩ ඉවරයිනේ.
    ලොල් ඔය නම වැරදි
    කඩිදත්මැදි ස්ටේසන් ලෙස වෙනස් විය යුතුයි :rolleyes:
    ඒ දවස්වල තිබුණේ කොහොමද මෙතන නේ.මාර වෙනසක් තියෙන්නේ

    ළමායිස්.......... මේක ට්‍රැවලර් ත්‍රෙඩ් එකක් නෙවි හොඳේ...... :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අයියෝ ඇයි බං උඹ මාවත් අර පචවංශේගේ ජාතියට දාන්නේ...... කුජීතයි නෙහ්හ්....... :dull::baffled:

    ඔව් නෙහ් :dull: බල්ලා කිව්වා නම් ඊට වඩා නම්බුයි :baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දාන්නම්.. තාම ඇඟ පත රිදෙනවා බම්ප් වෙවී ඇවිල්ලා...
    කෑම්ප් එකේදි නම් ඒවා ඔක්කොම අල්ලලා... බාගයක් ඉවර කරා.. :rolleyes:

    බයිට් ටික..... :love::love: ඉහල වමේ සිට පහල දකුණ වෙනකන් තියෙන ප්ලේට්ස් ටික විස්තර කරහන්......
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    දාන්නම්.. තාම ඇඟ පත රිදෙනවා බම්ප් වෙවී ඇවිල්ලා...
    කෑම්ප් එකේදි නම් ඒවා ඔක්කොම අල්ලලා... බාගයක් ඉවර කරා.. :rolleyes:

    WP_20150301_039.jpg

    Respect!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අෆ්ෆට ට්‍රැක් එකේ වැඩ ඉවරයිනේ.
    ලොල් ඔය නම වැරදි
    කඩිදත්මැදි ස්ටේසන් ලෙස වෙනස් විය යුතුයි :rolleyes:
    ඒ දවස්වල තිබුණේ කොහොමද මෙතන නේ.මාර වෙනසක් තියෙන්නේ

    http://imagizer.imageshack.us/a/img266/4418/img3493h.jpg

    http://imagizer.imageshack.us/a/img337/16/img3488d.jpg

    කළු පාලම :love::love:

    http://imagizer.imageshack.us/a/img842/2741/dsc04371yy.jpg

    :love: :love: :love:
    Good Old Days & Memories....:yes: :yes: :yes:
    මචං ඉවරයි කියන්නේ ලොවෙත් ඉවරයි. 15 ඕපන් කරන සයිස් එකක් තියෙන්නේ. තලේ මන්නාරමට වෙනකන් ඉවරයි. සිග්නල්, ගේට්ටු ඔක්කොම දාල ඉවරයි. කලු පාලම තමා හදන්නේ... ඒක නැතුව මොකුත් කරන්න බෑ නෙව. ඕපන් කරාට පස්සේ යමු ගිහින් එන්න කෝච්චියේ... Train Trip Season 03. දවස් දෙකක ට්‍රිපක්... :D
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :love: :love: :love:
    Good Old Days & Memories....:yes: :yes: :yes:
    මචං ඉවරයි කියන්නේ ලොවෙත් ඉවරයි. 15 ඕපන් කරන සයිස් එකක් තියෙන්නේ. තලේ මන්නාරමට වෙනකන් ඉවරයි. සිග්නල්, ගේට්ටු ඔක්කොම දාල ඉවරයි. කලු පාලම තමා හදන්නේ... ඒක නැතුව මොකුත් කරන්න බෑ නෙව. ඕපන් කරාට පස්සේ යමු ගිහින් එන්න කෝච්චියේ... Train Trip Season 03. දවස් දෙකක ට්‍රිපක්... :D

    :yes::yes::love::love:
    එල එල ට්‍රේන් ට්‍රිප් 2ක් යන්න තියෙනවා එතකොට.කන්කසන්තුරේ සහ තලෙයිමන්නාරම :yes::yes::love:
    ඔය දෙකම මේ අවුරුද්දේ යන්න ඕනේ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බයිට් ටික..... :love::love: ඉහල වමේ සිට පහල දකුණ වෙනකන් තියෙන ප්ලේට්ස් ටික විස්තර කරහන්......

    ඉහල පෝලිම දකුණේ සිට වමට
    ගල් මාලු බැදලා, වඩේ,අල අමුතු විදියකට බැදලා, මාලු පොඩියට කපලා බැදලා
    පහල පෝලිමේ දකුණේ සිට වමට
    කජු :love: :love: :love:,කට්ලට්,චිකන්,දැල්ලො..
    :rolleyes:
    මැද්දේ තියෙන එක ජින් එකක්... :love:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉහල පෝලිම දකුණේ සිට වමට
    ගල් මාලු බැදලා, වඩේ,අල අමුතු විදියකට බැදලා, මාලු පොඩියට කපලා බැදලා
    පහල පෝලිමේ දකුණේ සිට වමට
    කජු :love: :love: :love:,කට්ලට්,චිකන්,දැල්ලො..
    :rolleyes:
    මැද්දේ තියෙන එක ජින් එකක්... :love:

    ජින් එකට හෙන ගහපුදෙන් මට එක වැඩක් නෑ........ බයිට් ටික දැක්කම බඩ ඇතුලේ ගින්දර පත්තු වුනා යකෝ....... යකාගේ වෙලාවකතෝ මේක දැම්මෙත් අනික...... :frown:
     
    Status
    Not open for further replies.