උඹ කියන්නෙ ගෝල්ඩ් කලර් එක ගැනද..
මේ පැත්තෙ තියනව දෙක තුනක්.
මම කිව්ව එක නම් මලාට ගන්න වෙන් නෑ..
ඌ මැරිලත් ඕක උඩ ඉඳී බයික් එක අතගගා![]()


පාට දන්නේ නෑ බන්.. එක පාරක් හදන්න ආව හරි ටෝනි අයියට පදින්න හම්බවුනාහරි කිව්වා..

NSR 250 පැද තිබේද බන්?
මං පැදල නම් නෑ...


මොඩ්ල් එකනම් මතක නෑ බන්...