ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹ කියන්නෙ ගෝල්ඩ් කලර් එක ගැනද.. :rolleyes::rolleyes:
    මේ පැත්තෙ තියනව දෙක තුනක්.
    මම කිව්ව එක නම් මලාට ගන්න වෙන් නෑ.. :yes:
    ඌ මැරිලත් ඕක උඩ ඉඳී බයික් එක අතගගා :rofl::rofl:

    :rofl::rofl:
    පාට දන්නේ නෑ බන්.. එක පාරක් හදන්න ආව හරි ටෝනි අයියට පදින්න හම්බවුනාහරි කිව්වා..:yes:

    NSR 250 පැද තිබේද බන්?:rolleyes: මං පැදල නම් නෑ...:baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    CX Series එක ගූගල් කරලා ඇඩුන සිංහලු
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    CX Series එක ගූගල් කරලා ඇඩුන සිංහලු
    ඔහොම්මම CBX සීරීස් එකත් ගහල බලන්ඩෝ :yes: කාර් එන්ජින් තියෙන්නෙ :baffled::baffled:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :rofl::rofl:
    පාට දන්නේ නෑ බන්.. එක පාරක් හදන්න ආව හරි ටෝනි අයියට පදින්න හම්බවුනාහරි කිව්වා..:yes:

    NSR 250 පැද තිබේද බන්?:rolleyes: මං පැදල නම් නෑ...:baffled:

    NSR එකක් නම් පැදල නෑ බං. :no::no:
    ඒත් TZR 250 යක් නම් පැදල තියනව.. :love:
    1000 එකක් එක්ක උනත් ඔට්‍ටු වෙන්න පුලුවන්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    CX Series එක ගූගල් කරලා ඇඩුන සිංහලු

    ඔය පරන සෙට් එක කෙලින යක්කු වගේ බයික් බන්...:yes:

    මෙන්න මේකත් යනවා 130ත් පන්නලා.. ඉතින් හිතාගනින් 250 එහෙම කොහොම යයිද කියලා.. :P

    20111115-CB125T_s.jpg

    පට්ට සිම්පල් බඩු. ගෙදර තියන් හදන්න පුලුවන්.. ඒවගේම පට්ට කන්ට්‍රෝල් බැලන්ස්. මංනම් ලුක් එකටත් පට්ටම ආසයි...:love::love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    NSR එකක් නම් පැදල නෑ බං. :no::no:
    ඒත් TZR 250 යක් නම් පැදල තියනව.. :love:
    1000 එකක් එක්ක උනත් ඔට්‍ටු වෙන්න පුලුවන්

    එල එල..:yes:

    මට එකපාරක් යමහා ට්‍රේල් ටයිප් 2 ස්ට්‍රෝක් 250ක් හම්බවුනා.. අනේ කරුමෙක මහත ඒකෙ කූලන්ට් ලීක් වෙනවා.. පදින්න වුනේ නෑ.. :sorry: මොඩ්ල් එකනම් මතක නෑ බන්...
     
    Last edited:

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඔය පරන සෙට් එක කෙලින යක්කු වගේ බයික් බන්...:yes:

    මෙන්න මේකත් යනවා 130ත් පන්නලා.. ඉතින් හිතාගනින් 250 එහෙම කොහොම යයිද කියලා.. :P

    20111115-CB125T_s.jpg

    පට්ට සිම්පල් බඩු. ගෙදර තියන් හදන්න පුලුවන්.. ඒවගේම පට්ට කන්ට්‍රෝල් බැලන්ස්. මංනම් ලුක් එකටත් පට්ටම ආසයි...:love::love:

    මාත් ආස ඔන්න ඔය නිසා තමයි බං.. ඕන විදියට හදන්න පුලුවන්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔහොම්මම CBX සීරීස් එකත් ගහල බලන්ඩෝ :yes: කාර් එන්ජින් තියෙන්නෙ :baffled::baffled:

    Straight six 105bhp :baffled::baffled::baffled:
    එන්ජිමකට බයික් එකක් තියල බොලව් :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාත් ආස ඔන්න ඔය නිසා තමයි බං.. ඕන විදියට හදන්න පුලුවන්

    :yes::yes:
    අපිට ගලවන්න බැරි බයික් එකකින් වැඩක් තියනවද හසන්ත මහත්තයෝ...:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔය පරන සෙට් එක කෙලින යක්කු වගේ බයික් බන්...:yes:

    මෙන්න මේකත් යනවා 130ත් පන්නලා.. ඉතින් හිතාගනින් 250 එහෙම කොහොම යයිද කියලා.. :P

    20111115-CB125T_s.jpg

    පට්ට සිම්පල් බඩු. ගෙදර තියන් හදන්න පුලුවන්.. ඒවගේම පට්ට කන්ට්‍රෝල් බැලන්ස්. මංනම් ලුක් එකටත් පට්ටම ආසයි...:love::love:

    බොඩි කන්ට්‍රෝල් ඔටෝ චෝක් තියනවද? නැත්තම් වැඩක් නෑ :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Straight six 105bhp :baffled::baffled::baffled:
    එන්ජිමකට බයික් එකක් තියල බොලව් :baffled:

    ඕවගෙ සද්දෙ අහලා බලපන් බන්...:love::love:

    පරන සීබී 4 සිලින්ඩර් ඒවා දැක්කම හිතෙන්නේ පොප් පොප් ගගා යයි කියලා..:P රේස් කලාම ඇඬෙනවා තනි ඇහැට...:yes:

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    එල එල..:yes:

    මට එකපාරක් යමහා ට්‍රේල් ටයිප් 2 ස්ට්‍රෝක් 250ක් හම්බවුනා.. අනේ කරුමෙක මහත ඒකෙ කූලන්ට් ලීක් වෙනවා.. පදින්න වුනේ නෑ.. :sorry: මොඩ්ල් එකනම් මතක නෑ බන්...

    ලන්ස එකක් වෙන්න ඕන උඹ පදින්න ඇත්තෙ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලන්ස එකක් වෙන්න ඕන උඹ පදින්න ඇත්තෙ

    පදින්න වුනේ නෑ බන්.. :sorry:
    250 2 ස්ට්‍රෝක් එකක් කොහොමද කියල බලන්න තිබ්බා..:love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපරාදෙ බං.. :baffled:
    4 ස්ට්‍රෝක් 1000 වගේ තමයි ඉතිං :yes::yes:

    කවදා හරි පැදලා බලන්න ඕනේ.. :yes::yes: පරන සීබී එකකුත් පාන් බයිසිකලයක් විදියට ගෙදර තියාගන්න ඕනේ...:yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕවගෙ සද්දෙ අහලා බලපන් බන්...:love::love:

    පරන සීබී 4 සිලින්ඩර් ඒවා දැක්කම හිතෙන්නේ පොප් පොප් ගගා යයි කියලා..:P රේස් කලාම ඇඬෙනවා තනි ඇහැට...:yes:

    ඊයේ හවස පොප් හඬ නංවමින් බයික්ස් එකක් ගෙවල් ගාව බුරනවා ඇහුන මම කෝකටත් ජනේලෙන් බෙල්ල දාල බැලුව මොකක්ද මේ අලුත් බාන්ඩේ කියල......

    බලද්දී ළඟ ගෙදරක 135 කුකුලෙක් පු*ට බීට් කෑන් එකක් බස්සගෙන :baffled: වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම Fart Can එකක් :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය වීඩියෝ එකේ තියෙන බයික් එකේ ස්පීඩෝ මීටරේ පෙන්වන්නේ පැයට හැතැක්ම වලින් ද ? :rolleyes::rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඊයේ හවස පොප් හඬ නංවමින් බයික්ස් එකක් ගෙවල් ගාව බුරනවා ඇහුන මම කෝකටත් ජනේලෙන් බෙල්ල දාල බැලුව මොකක්ද මේ අලුත් බාන්ඩේ කියල......

    බලද්දී ළඟ ගෙදරක 135 කුකුලෙක් පු*ට බීට් කෑන් එකක් බස්සගෙන :baffled: වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම Fart Can එකක් :sorry:

    ඉන්දියක් + බීට් කෑන් =
    icon.png

    දැන් එකක් ගහන් හිටිය කුකුලා වෙන එකක් අරන් නිසා රෙදි කරට අරන් එන එකක් නෑ...:rofl:
     
    Status
    Not open for further replies.