ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,061
    3,509
    113
    Inside Your Laptop ;)
    මම ඉස්සර කරන්න හදලා බයටම ඉස්සර කලේ නැත්තේ.ඉස්සර කලානම් එක්කෝ මුන් මගේ පස්සෙන් ඇනලා මාවත් බිම පත බාවලා ආයේ තුවාල කරලා උනුත් තුවාල වෙනවා.උන් අර විදිහට හැප්පුන එක හොඳයි.මම ලඟට ගිහින් කිව්වා උඹලා ආව වේගේ වැඩි හොඳටම කියලා

    :rofl: උන්ට හැපිලා මලා නම් හොදයි කියලා හිතෙන්න ඈති ඒක ඈහුවහම...... :lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    fuel adu karala test eka karala aye thibba vidiyata hada ganna vade ivarayi
    හෙට කොහොමත් සර්විස් එකට යන්න ඕනේ.එතකොට පෙන්නනවා.
    :rofl: උන්ට හැපිලා මලා නම් හොදයි කියලා හිතෙන්න ඈති ඒක ඈහුවහම...... :lol:
    :lol:
    එහෙම කිව්වේ ඔක්කොම වැරදි උන්ගේ නිසා.
    බයික් එකේ 3 දෙනයි,එකෙක්ට විතරයි හෙල්මට් තිබුණේ,අධික වේගයෙන් යාම,අපරික්ෂාකාරී ලෙස දාවනය සහ ඉස්සර කිරීම,හෙඩ් ලයිට් එක තිබුනෙත් නෑ මම දැක්ක විදිහට,වංගුවකදී ඉස්සර කිරීම ඩබල් ඉරි තියෙන තැනක
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දුම් පරීක්ෂණය ෆේල් යකොව් :angry::angry::angry:පෙට්‍රල් ටිකක් වහලා එයාර් එක ටිකක් වැඩි කරන්න කිව්වා.එයාර් ෆිල්ටරය සුද්ද කරලා ප්ලග් 2ත් බලන්න කිව්වා
    25000න් සර්විස් කරලා ජනවාරි 31 ආයේ ටියුන් කරලා 800 km විතර දුවලා තිබුනෙත්.දැන් 26000km
    මචෝ සර්විස් කරන තැනකට පෙන්නන්න උන් ටියුන් කරල හදල දෙයි :)
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මම හිතන්නේ නෑ මචන්.සර්විස් කරලා හරියට දුවාගන්නවත් සෙට් උනේ නෑනේ.

    ආ වල් ටෙරියා මොකෝ පේන්න නැත්තේ.උඹටත් ඔය වැඩේ උනා නේද?

    කවුද ඩො වල්????නැ යකෝ මට උනේ නැහැ..exam බන් 25 පාඩම් කරනවා.
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    suzuki djebel 125,200 dr 200 air filter එකක් ඕනෑ ගන්න තියෙන්නේ කොහෙද

    අද මම කඩවතින් මගේ ජේඩ් එකට නන් ජපන් එයාර් ෆිල්ටර් එකකුයි ඔයිල් ෆිල්ටර් එකකුයි අරගත්තා..උන් ගාව නන් ඕනෑ මල දානයක් තියනවා..මගේ එයාර් ෆිල්ටර් එක නන් තාම හොදයි ඒනිසා පරන එකම දැම්මා..:yes::yes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    හෙට කොහොමත් සර්විස් එකට යන්න ඕනේ.එතකොට පෙන්නනවා.

    :lol:
    එහෙම කිව්වේ ඔක්කොම වැරදි උන්ගේ නිසා.
    බයික් එකේ 3 දෙනයි,එකෙක්ට විතරයි හෙල්මට් තිබුණේ,අධික වේගයෙන් යාම,අපරික්ෂාකාරී ලෙස දාවනය සහ ඉස්සර කිරීම,හෙඩ් ලයිට් එක තිබුනෙත් නෑ මම දැක්ක විදිහට,වංගුවකදී ඉස්සර කිරීම ඩබල් ඉරි තියෙන තැනක

    ඇයි බන් උබේ දුම් පරීක්ශාව ෆේල්?? මගේ පල්සර් එක මම ජීවිතේට ඕකට ගෙනියද්දි එයාර් ෆිල්ටරේ වත් සුද්ද කරන්නේ නැහැ ඒ වුනාට ඒක වන් ශොට් පාස්නේ බන්:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අද මම කඩවතින් මගේ ජේඩ් එකට නන් ජපන් එයාර් ෆිල්ටර් එකකුයි ඔයිල් ෆිල්ටර් එකකුයි අරගත්තා..උන් ගාව නන් ඕනෑ මල දානයක් තියනවා..මගේ එයාර් ෆිල්ටර් එක නන් තාම හොදයි ඒනිසා පරන එකම දැම්මා..:yes::yes:

    මං දාපු චයිනීස් ෆිල්ටරයක් කාලයක් දිව්වම බ්ලොක් වෙලා තෙල් කිරිල්ල බැස්සා 27කට..:dull: පස්සෙ ඔරිජිනල් එකක්ම හොයල දැම්මා...:yes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මං දාපු චයිනීස් ෆිල්ටරයක් කාලයක් දිව්වම බ්ලොක් වෙලා තෙල් කිරිල්ල බැස්සා 27කට..:dull: පස්සෙ ඔරිජිනල් එකක්ම හොයල දැම්මා...:yes:

    එයාර් ෆිල්ටරේ නන් ජපනෙක්ම දාන තරමට හොදයි බන්..ඔයිල් ෆිල්ටරේ නන් ඕනෑ පුකක්:lol::lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    අද මම කඩවතින් මගේ ජේඩ් එකට නන් ජපන් එයාර් ෆිල්ටර් එකකුයි ඔයිල් ෆිල්ටර් එකකුයි අරගත්තා..උන් ගාව නන් ඕනෑ මල දානයක් තියනවා..මගේ එයාර් ෆිල්ටර් එක නන් තාම හොදයි ඒනිසා පරන එකම දැම්මා..:yes::yes:

    heta panchikavathhe yanna inne ban

    balapan mage air filter eka thibbe na ban, mama dakketh na :(
    heta ganna ona ekak
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    heta panchikavathhe yanna inne ban

    balapan mage air filter eka thibbe na ban, mama dakketh na :(
    heta ganna ona ekak

    ගනන් ගන්න එපා බන්... ඕකක් හොයල දාලා කාබ් ටියුන් කරලා ටැපට් ටයිමින් චේන් එහෙම ගානට තියන ගත්තම හරී..:yes::yes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    heta panchikavathhe yanna inne ban

    balapan mage air filter eka thibbe na ban, mama dakketh na :(
    heta ganna ona ekak

    කුරුනෑගල ඔහොම තමයි බන්..මොනවහරි අඩුවක් කරලා තමයි දෙන්නේ..මමත් අමල් එකෙන් ජේඩ් එකක් ගන්න ගිහින් පස්සෙ මෙහෙන් එකක් ගත්තා..මට ඒ බයික් එක ඇල්ලුවේ නැහැ බන්..මොකද උන් ශොප් එක පිටිපස්සේ පේන්ට් ගහනවා එන්ජින් හදනවා හැම එකම..මොන මගුලක් කරලා දෙයි ද දන්නේ නැහැනේ..ජානක එකේ අනිවා ඇති:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුරුනෑගල ඔහොම තමයි බන්..මොනවහරි අඩුවක් කරලා තමයි දෙන්නේ..මමත් අමල් එකෙන් ජේඩ් එකක් ගන්න ගිහින් පස්සෙ මෙහෙන් එකක් ගත්තා..මට ඒ බයික් එක ඇල්ලුවේ නැහැ බන්..මොකද උන් ශොප් එක පිටිපස්සේ පේන්ට් ගහනවා එන්ජින් හදනවා හැම එකම..මොන මගුලක් කරලා දෙයි ද දන්නේ නැහැනේ..ජානක එකේ අනිවා ඇති:yes::yes:

    :yes::yes: නිකෝ එකෙත් ඇති...
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    රුපියල් සීයයි...:yes::yes::yes:

    අද ඔයිල් ටික මාරු කරලා බ්‍රේක් වලට සුද්දයක් එහෙම දුන්නා..ඔයිල් 2750ML වගේ අල්ලනවා බන්..මොබිල් 20-50 දැම්මේ..සද්දෙ නන් දැන් තවත් හොදයි..:yes::yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    කුරුනෑගල ඔහොම තමයි බන්..මොනවහරි අඩුවක් කරලා තමයි දෙන්නේ..මමත් අමල් එකෙන් ජේඩ් එකක් ගන්න ගිහින් පස්සෙ මෙහෙන් එකක් ගත්තා..මට ඒ බයික් එක ඇල්ලුවේ නැහැ බන්..මොකද උන් ශොප් එක පිටිපස්සේ පේන්ට් ගහනවා එන්ජින් හදනවා හැම එකම..මොන මගුලක් කරලා දෙයි ද දන්නේ නැහැනේ..ජානක එකේ අනිවා ඇති:yes::yes:

    හොද වෙලාවට මමයි යාඩ් එකෙන් බයික් එක තල්ලු කරන් ආවේ, මගේ ඉසරහ තමා හැදුවේ, ලොකු ලෙඩ නැ පොඩි පොඩි ලෙඩ තියෙන්නේ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අද ඔයිල් ටික මාරු කරලා බ්‍රේක් වලට සුද්දයක් එහෙම දුන්නා..ඔයිල් 2750ML වගේ අල්ලනවා බන්..මොබිල් 20-50 දැම්මේ..සද්දෙ නන් දැන් තවත් හොදයි..:yes::yes:

    බ්‍රේක් හරිද බන් දැන්?
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    බ්‍රේක් හරිද බන් දැන්?

    හරි බන් දැන් එලකිරි වගේ තියනවා..පස්සේ කැලිපර් එක නන් පිස්ටන් එක පුලුවන් තරන් එලියට අරන් බ්‍රේක් ක්ලීනර් දාලා වැලි කොලයකින් මැදල එහෙම සෙට් කලේ..ඉස්සර එක නන් සම්පූර්නෙන්ම මස් කලා..ඒකෙ එක පිස්ටන් එකක් එලියට එනවා හොරයිවොශර් කර වෙලා ඇති කියලා හිතුවේ ඒත් නැහැ බන්..තාම ජපන් වොශර් ටිකට මුකුත් වෙලා නැහැ..හොදට සබන් දාලා හොදලා වේලලා සෙට් කලා..දැන් බබා වගේ වැඩ..තාම ඉස්සරහ පොම්පෙ නන් හුලන් ටිකක් තියනවා වගේ ඒ වුනාට..බ්‍රේක් නන් වදිනවා අවුලක් නැතුව:yes::yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    අද ඔයිල් ටික මාරු කරලා බ්‍රේක් වලට සුද්දයක් එහෙම දුන්නා..ඔයිල් 2750ML වගේ අල්ලනවා බන්..මොබිල් 20-50 දැම්මේ..සද්දෙ නන් දැන් තවත් හොදයි..:yes::yes:

    kolla mage vade bara gathha. thanks bro
     
    Status
    Not open for further replies.