
ඔවා එහෙම දාන්නේ නෑ
එකක් දාපිය බන් ... දැන් දවල්නේ බඩගින්න වැඩි වෙන්න ...![]()
හම ගහනවා හැකරෙල්ලව![]()
මේ බඩ රුහිතෙට ගිහින් වගේ ... යට හරිය හතරැස් ...
![]()
එකක් දාපිය බන් ... දැන් දවල්නේ බඩගින්න වැඩි වෙන්න ...![]()
බලමු ඉතින්... ඔහොම ආදරෙන් අමතනකොට නෑවිත් බෑනෙ...නාකි විසේ.....මේ සැරේවත් කලින් වර බල්ලෝ......
![]()

චී .. වල්....දැන් බෑ දාඩියයි ....![]()

දිග අරිද්දි වැදිලා හිටියේ,ඒක හින්දා ගන්න බැරි උනාඅම්මේ ඔය තියෙන්නේ .... නැද්ද බන් රයිස් දිග ඇරලා තිබ්බ ඒවා .... (පෙරේත මුණ )


දිග අරිද්දි වැදිලා හිටියේ,ඒක හින්දා ගන්න බැරි උනා
උබ කන්නෙත් නැතුවද මන්දා ගියේ![]()
පේලි දෙකයි, එක සින්දුවයි.....ඔව් බන් .... ..... මම දැක්ක අන්තිමට කැන්ඩියන් තනියම සින්දු කිය කියා ඉන්නවා ... ලාවට වගේ ..... ගිටාරය අරගෙන .....



අම්මේ ඔය තියෙන්නේ .... නැද්ද බන් රයිස් දිග ඇරලා තිබ්බ ඒවා .... (පෙරේත මුණ )


