INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II 2015

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    පේලි දෙකයි, එක සින්දුවයි.....:lol:
    පස්සෙ මම ගත්තා ටකේ ගහන්න කියලා,දෙකයි ගැහුවේ.....:P
    මෙන්න මෙහෙ දියන් බඩෝ ඕක පලන් නැතුව කියල ගත්තා
    :rofl:

    කොමද බන් ඒ ලබ්බ ගහන්නේ එකෙකුටවත් බැරි උනා නේද .... :lol::lol::lol::lol::lol: අරූ ටකේ ගැහුවොත් ගිටාර් ලබ්බ නෑ .... මම දැක්ක යසා ගිටාර් ලබ්බ අරන් කපුගේ ලොක්කගේ සින්දු කෑල්ලක් ගගහ ඉන්නව එද්දිත් ඒක යදිත් ඒක :lol::lol::lol::lol::lol:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    ගහන්න දන්නවයැ :baffled:
    කපුගේ ඒක විතරයි ගැහුවේ,
    පස්සෙ ඉබ්බත් තනියම මොකද්ද කර කර හිටියා :lol:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ගහන්න දන්නවයැ :baffled:
    කපුගේ ඒක විතරයි ගැහුවේ,
    පස්සෙ ඉබ්බත් තනියම මොකද්ද කර කර හිටියා :lol:

    :lol::lol::lol::lol::lol: ඇයි බන් ඉබ්බගේ ජුජුප්ස් එක ..... ... උබ කෑවද
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :lol::lol::lol::lol::lol: ඇයි බන් ඉබ්බගේ ජුජුප්ස් එක ..... ... උබ කෑවද
    ඔව්. එකක් දෙකක් කකා ඉන්නකොට හා දැන් උබට ඇති කිව්වා..(සේරම ටිකට වැඩේ දෙන්නයි හැදුවේ) :P
    ඒකෙත් පොඩි මෙව්වා එකක් තියනවා ;)
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ඔව්. එකක් දෙකක් කකා ඉන්නකොට හා දැන් උබට ඇති කිව්වා..(සේරම ටිකට වැඩේ දෙන්නයි හැදුවේ) :P
    ඒකෙත් පොඩි මෙව්වා එකක් තියනවා ;)

    15 ත් අරන් එයි ඕක .... ඌ එනවැයි කිව්වද ....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    n3kf3d.jpg

    AY E???? :shocked:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    කවදා කොහේ වූ සෙට් වීමක් ගැනද බොලා‍ ‍මේ දොඩවන්නේ???

    අපි නුවර පේරාදෙණියේ කැම්පස් එකේ Medical Faculty එකේ තැනක සැට් වෙලා බිව්වා ..... ගම්පහින් ... කුරුනෑගලින් ... මාවනැල්ලෙන්.... නුවරින් .... තිස්සමහාරාමෙන් සැට් එකක් එතනට ඇවිත් හිටිය ...... අපි 15 බොමු ඈ ....
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අපි නුවර පේරාදෙණියේ කැම්පස් එකේ Medical Faculty එකේ තැනක සැට් වෙලා බිව්වා ..... ගම්පහින් ... කුරුනෑගලින් ... මාවනැල්ලෙන්.... නුවරින් .... තිස්සමහාරාමෙන් සැට් එකක් එතනට ඇවිත් හිටිය ...... අපි 15 බොමු ඈ ....
    ඕකේ ඈ... :love:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    උයා 15 එනවද .... :D

    eno eno, api nathuwa komada match gahanne :baffled: :cool::P

    ෆිස්සු හැදෙයි ... ඕකගේ දකුණට වඩා වම පවර් වැඩි ජුජුප්ස් කලානේ ගහන්නේ බලපන් කෝ :yes::yes::yes:

    oya jolz aagwal wageda bn ape, awama balaganin super man powers :cool::cool::cool: :yes: