මොකක්වත් දෙයක් කියන්න හිතෙන්නේ නෑ සොන්නයො නිසා..
එකපාරක් අසාට රෙප් කපලා තිබ්බ එකෙක් කතාවක් කියලා. එහෙම එකක් ලියන්න අමු පාහරයෙක්ටවත් පුලුවන්ද කියලා හිතුනා මටනම්. තූ විතරක්.![]()

මොකක්වත් දෙයක් කියන්න හිතෙන්නේ නෑ සොන්නයො නිසා..
එකපාරක් අසාට රෙප් කපලා තිබ්බ එකෙක් කතාවක් කියලා. එහෙම එකක් ලියන්න අමු පාහරයෙක්ටවත් පුලුවන්ද කියලා හිතුනා මටනම්. තූ විතරක්.![]()

බොරු කියන්න එපා බයේ තුවක්කුවකුත් ගත්තනේ අරුට තියන්න![]()

ලොකු අයියා මොකෝ අද ගෙදර?![]()
ඇයි මාමේ අරු රිලවෙක්ද air rifle එකකින් වෙඩි තියන්න![]()

ස්විෆ්ට් එකක් හෝ චවලට් හෝ ශවලට් එකක් ඕනෑකර තිබේ

එච්චර ලොකු දූපතක් මට වැඩියි අෆ්ෆාඋඹෙන් ඔව්ව අරන් ඉන්දියාවෙන් ඉල්ලන් පරිප්පු කන්න වෙයි මට
ඔය දූපතට අයිතිවාසිකම් කියනවා නේද ඉන්දියාව ?
හා හා කියපන්කො ..මෛත්රී පාලනේ නිසා මම දැන් රූපවාහිනී බලනවාදැන් බත් බලයෙක් එයි සරම උස්සං
![]()

ඔව්.විවා එක දුන් බව ආරංචි විය... ෆෝන් ඕෆ් කරගනිල්ලා ඔක්කොම
![]()
හෆොයි ඔව්....... 
ආ ඒක මිසක්නෑ නෑ.... එර ගෑණිට. 15,000ක් ඉල්ලන්නේ...
මතක නා... අනා...... චූටියා. පවු....
දැං ගෑස් බැහැලා ඇති නේ. ආන්ඩුව පෙරලුන නිසා....![]()

මටත් බලන්න ඕනේ කච්චතිව්කච්චතිව් එක දෙන්නම්.. ඒ මම කරපු ඩොකියුමන්ට්රිය රූපවාහිනියේ යයි. මිනිත්තු 10ක විතර එකක්. මම කියන්නම් එතකොට...![]()
එච්චර ලොකු දූපතක් මට වැඩියි අෆ්ෆාඋඹෙන් ඔව්ව අරන් ඉන්දියාවෙන් ඉල්ලන් පරිප්පු කන්න වෙයි මට
ඔය දූපතට අයිතිවාසිකම් කියනවා නේද ඉන්දියාව ?
හා හා කියපන්කො ..මෛත්රී පාලනේ නිසා මම දැන් රූපවාහිනී බලනවාදැන් බත් බලයෙක් එයි සරම උස්සං
![]()

කච්චතිව් එච්චර ලොකු නෑ. වර්ග කිලෝමීටර 1.15යි.ඔව්.
ඉස්සර ඉන්දියාවට අයිතියි. සිරිමාවෝ මැතිණිගේ කාලේ 1974 ආයේ ලංකාවට අයිතිය දුන්නා. ඊට් පස්සේ ආයේ ඉන්දියාව ඕක ඉල්ලලා ගේම ඇදගෙන එනකොට ඕක ශුද්ධ භූමියක් කරලා කාටවත් යන්න බැරි තහනම් කලාපයක් කලා. දැන් කාටවත් ඒකට යන්න බෑ. යන්න පුළුවන් පල්ලියේ මංගල්ලේ දවස් දෙකට විතරයි. මංගල්ලේ ඉවර වෙලා දවල් 02 වෙනකොට ඔක්කොමල යන්න ඕනේ. නේවි කෑම්ප් එකක් තියෙනවා. එච්චරයි.. ලංකාවට තමා අයිතිය.

ආ ඒක මිසක්
සිරාවට මතක නෑ යකෝ.සුට්ටක් මතක් කරපංකෝ
මටත් බලන්න ඕනේ කච්චතිව්
![]()

මොකද්ද බන් ඔකේ තේරුම ?![]()
වංගෙඩි බදු යනු , තමන්ට වඩා වැඩිමහල් එකියකට කොටලා මාට්ටු වී , උසාවියට ගෙවන නඩත්තු සඳහා කියනු ලබන ගැමි වහරකි![]()
අදාලත්වයක් නෑ වගේ....... 
මේ කුමන පයන්නක් ද ?
තෝ තමා එහෙනම් ටැග දාපු එකා
![]()
ඈති යන්තම්...... මම බයේ හිටියේ ඕකට මම අහු වෙලාද කියලා...... 
මහානාම
මම කියන්නම්. වීඩියෝ එක එඩිටින්.. වොයිස් කරන්න ඕනේ. වෙලා නැතිව ටහිකිලා ඉන්නේ..
බ්ලොග් එකේ දාමු ඊට පස්සේ..![]()
සිංහලෙන් දෙයි අපිට ඩික්ෂනරි පෙරළන් දොඹේන් යන්න 