EK Married Club-13

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
චුට්ටට අකුරු කියෙව්වා බන් අද... නිවාඩුවක් දැම්ම ඒක නිසා
:love:එළනේ.
:lol:
කච්චතිව් එච්චර ලොකු නෑ. වර්ග කිලෝමීටර 1.15යි. :yes: ඔව්.
ඉස්සර ඉන්දියාවට අයිතියි. සිරිමාවෝ මැතිණිගේ කාලේ 1974 ආයේ ලංකාවට අයිතිය දුන්නා. ඊට් පස්සේ ආයේ ඉන්දියාව ඕක ඉල්ලලා ගේම ඇදගෙන එනකොට ඕක ශුද්ධ භූමියක් කරලා කාටවත් යන්න බැරි තහනම් කලාපයක් කලා. දැන් කාටවත් ඒකට යන්න බෑ. යන්න පුළුවන් පල්ලියේ මංගල්ලේ දවස් දෙකට විතරයි. මංගල්ලේ ඉවර වෙලා දවල් 02 වෙනකොට ඔක්කොමල යන්න ඕනේ. නේවි කෑම්ප් එකක් තියෙනවා. එච්චරයි.. ලංකාවට තමා අයිතිය.
:oo:
මහානාම

මම කියන්නම්. වීඩියෝ එක එඩිටින්.. වොයිස් කරන්න ඕනේ. වෙලා නැතිව ටහිකිලා ඉන්නේ.. :dull:
බ්ලොග් එකේ දාමු ඊට පස්සේ.. ;)
එලස්
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කිඹුලට දියන් වොයිස් කරන්න ...මැක්සා විදිහට කරයි :yes: සිංහලෙන් දෙයි අපිට ඩික්ෂනරි පෙරළන් දොඹේන් යන්න :rofl:

    වීඩියෝව බලනා අයට වටිනා ඩික්ෂනරියක් නොමිලේ........
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කිඹුලට දියන් වොයිස් කරන්න ...මැක්සා විදිහට කරයි :yes: සිංහලෙන් දෙයි අපිට ඩික්ෂනරි පෙරළන් දොඹේන් යන්න :rofl:

    එහෙනම් ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඩික්ෂනරිය බලන් ඉන්න තමා වෙන්නේ.:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මී ටූ, හෑම මාසෙම දෑන් ටෝකින් ටයිම් ඉතුරු වෙනවා;)

    දෑන් බ්ලාස්ටර් ඉශූ කරන්නෙ නෑතිද??:confused:

    :baffled: මගෙත් ඉතුරුයි..... මේ මාසේ 550 Min ඉතුරුයි.... වෙනදට නම් ඉතුරු වෙන්නේ නෑ...... කොහෙද අර අරූ (ඔව් ඔව් :yes: ඌ තමා) මාත් එක්ක කතා කරන්නේ නැති නිසා..... ටෝක් ටයිම් ඉතුරුයි...... :(

    :no: අර හුයන TRC එක කම්පැණි පැත්ත අරන් බ්ලාස්ටර් / උපහාර නැවැත්තුවනේ..... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතින් ඈල්කොහොල් නෑ කියලා මොකෝ අවුල....... ඔය ඉන්නේ හොඳට උඹ.....

    :baffled: රෑට රෑට කකුලේ කෙන්ඩ පෙරලෙනවා බං..... මම හිතන්නේ ඈල්කොහොල් නැති නිසා තමා...... :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කිඹුලට දියන් වොයිස් කරන්න ...මැක්සා විදිහට කරයි :yes: සිංහලෙන් දෙයි අපිට ඩික්ෂනරි පෙරළන් දොඹේන් යන්න :rofl:

    :eek:
    රූපවාහිනිය වහලා දායිද දන්නේ නෑ... :P

    Ministry Of Christian Affairs එකෙන් කරන්නේ..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැඩක් නෑනේ ඕයි මොන ස්පෙෂල් උනත් තොට කිසි ඔෆර් එකක් නෑනේ නමට නැති නිසා :P ඔන්න මගේ 4G රෙන්ටලුත් අඩු කරලා priority customer කෙනෙක් කියල :love:

    :baffled: ඒකට නම් රිදුනා...... අවුලක් නෑ.... මම බිල නම් ගෙදර ඈඩ්‍රස් එකට හදා ගත්තා...... නැත්නම් බිල හැමදාම ඩිෆෙන්ස් එකේ මිසක් මට එන්නේ නෑ...... :P කීයද දැන් 4G එකට.....?? මට නම් දැන් 25GB මදි මාසෙට....... අළුත් ලැප් මොඩල් ටිකක් ආව ගමන් මම අනාතයි....... :(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වල් සීපී.. මේ ක්‍රීඩකයා නම් කරපං..

    Roshan+Mahanama+nrDo2ydZF7mm.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපි ගහක් පැල කරොත් ගෙඩි නෑ ඕයි :baffled: මට නම් බයයි :sorry:

    :baffled: නිකමට කරලා බලන්න හිතයි මට...... :yes: ඉඩම වටේ තාප්ප කෑල්ල ගහගන්න බාසෙක් හොයනවා මේ දවස් ටිකේ...... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කියල වැඩක් නෑ ඕයි... හත්මුතු පරම්පරාවේ උන්ම රිංගනවා මේකට :P තව සමහරු කට්ටියව වඩම්මවනවා රිද්දන්න :rofl: අනේ සංසාරේ ... :sorry:

    :P කර ගල ගගා එනවා අපි නොදනිම්ද.......?? :yes:
     
    Status
    Not open for further replies.