චුට්ටට අකුරු කියෙව්වා බන් අද... නිවාඩුවක් දැම්ම ඒක නිසා
එළනේ.
කච්චතිව් එච්චර ලොකු නෑ. වර්ග කිලෝමීටර 1.15යි.ඔව්.
ඉස්සර ඉන්දියාවට අයිතියි. සිරිමාවෝ මැතිණිගේ කාලේ 1974 ආයේ ලංකාවට අයිතිය දුන්නා. ඊට් පස්සේ ආයේ ඉන්දියාව ඕක ඉල්ලලා ගේම ඇදගෙන එනකොට ඕක ශුද්ධ භූමියක් කරලා කාටවත් යන්න බැරි තහනම් කලාපයක් කලා. දැන් කාටවත් ඒකට යන්න බෑ. යන්න පුළුවන් පල්ලියේ මංගල්ලේ දවස් දෙකට විතරයි. මංගල්ලේ ඉවර වෙලා දවල් 02 වෙනකොට ඔක්කොමල යන්න ඕනේ. නේවි කෑම්ප් එකක් තියෙනවා. එච්චරයි.. ලංකාවට තමා අයිතිය.

එලස්මහානාම
මම කියන්නම්. වීඩියෝ එක එඩිටින්.. වොයිස් කරන්න ඕනේ. වෙලා නැතිව ටහිකිලා ඉන්නේ..
බ්ලොග් එකේ දාමු ඊට පස්සේ..![]()

ඔව්.
නැන්දට උදව් කරන්න ගියා බං....


අර හුයන TRC එක කම්පැණි පැත්ත අරන් බ්ලාස්ටර් / උපහාර නැවැත්තුවනේ..... 
