EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled: රෑට රෑට කකුලේ කෙන්ඩ පෙරලෙනවා බං..... මම හිතන්නේ ඈල්කොහොල් නැති නිසා තමා...... :baffled:

    ඔය ඇල්කොහොල් නැති හින්දා නෙවෙයි....... වෙන ක්‍රියාවක් හින්දා........ එක නවත්තාපන්....... :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔය ඇල්කොහොල් නැති හින්දා නෙවෙයි....... වෙන ක්‍රියාවක් හින්දා........ එක නවත්තාපන්....... :P

    පීනනකොටත් ඔහොම වෙනවා.. :yes:
    රෑට පීනන එක නවත්තාපං... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාර්තු 26 තාත්තා නැති වෙලා අවුරුදු 02යි. හොස්පිටල් එක එහා පැත්තේ පන්සලක් තියෙනවා. ඒකේ ඉන්නවා යන්න එන්න බැරුව ලේසර් ත්‍රීට්මන්ට් ගන්න ආපු ගොඩක් අය. එතනට කෑම හදන් ගිහිල්ල දෙන්න හිතන් ඉන්නේ... :yes:

    :shocked: කාලය යන ඉක්මන....... හීනයක් වගේ නේ...... :dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled: නිකමට කරලා බලන්න හිතයි මට...... :yes: ඉඩම වටේ තාප්ප කෑල්ල ගහගන්න බාසෙක් හොයනවා මේ දවස් ටිකේ...... :D

    මොකක් තාප්ප ගහන්න.......? මාමිට සෑහෙන්න සල්ලි තියෙනවා වගේ....... :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කාගෙන් කාගෙන :dull:

    :P

    images
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම යනවා යන්න මූ කාල ඉවර උනාම එන්නම් :oo:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :cool: එලනේ..... හැමදාම පැස්ටා විත් චීස් කන්න පුලුවන් රස්සාවක්නේ ඕක...... එන්නම්....... :D

    :eek:
    වරෙං දෙන්නම්...
    සඳුදට වරෙං
    අවංකෙන්ම කිව්වේ..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹේ වෙලාව හොඳයි :rofl: අර ටියුබ් ලයිට් ටික හිටියනම් ඔය නමේ තේරුමත් එක්ක ජාතකෙම කියන්න වෙනවා :lol:

    :rolleyes:
    කොච්චර දේවල් තියෙනවද කියන්න එතකොට..... :rofl:
     
    Status
    Not open for further replies.