help- සත්තුන්ට ආදරේ අය උදව්වක්

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කටුස්සෙක් වත් කෑවද දන්නේ නෑ බන්
    අපේ කලින් හිටපු පූසටත් එහෙම සීන් එකක් උනා
    ඇගට පණ නැති වෙලා හිටියේ බෙහෙත් දුන්නට ගොඩ ගියෙත් නෑ
    බලපන් කටු අකුලක හරි කොහේ හරි වැටිලා ඉන්නවද දන්නේ නෑ පණ නැතුව


    අපිට තියෙන දුක මුන්ට නෑ බන් ඇල්ලුවොත් හූරනවා හෙන ඔලුවෙන් ඉන්නේ අපේ එකානම්
    :angry::angry::angry:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පොඩි එකෙක්ද බං ? පොඩි එකෙක්වනං යවන්න එපා.. :( අපෙත් එකෙක් ඉඳල රෑ කාල ගියා ගියාමයි දැන් මාසගානක් තාමත් නෑ :(
    ලොකු පූසෙක් නං සමහර වෙලාවට සති ගනං අතුරුදහන් වෙලා ඉඳල ආපහු එනව.. අපේ ලොකු පූසො දෙන්නෙක් ඉඳල එකෙක් සතිගානක් හෙව්ව නෑ.. පස්සෙ දවසක ඇවිල්ල..
    කෝකටත් හොයල බලපං..
    කබරයො එහෙම ඉන්නවනං පූසව යවන්න එපා. :( උන් පිටිපස්සෙන් එනව පූසටවත් ඇහෙන්නෑ..
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කටුස්සෙක් වත් කෑවද දන්නේ නෑ බන්
    අපේ කලින් හිටපු පූසටත් එහෙම සීන් එකක් උනා
    ඇගට පණ නැති වෙලා හිටියේ බෙහෙත් දුන්නට ගොඩ ගියෙත් නෑ
    බලපන් කටු අකුලක හරි කොහේ හරි වැටිලා ඉන්නවද දන්නේ නෑ පණ නැතුව


    අපිට තියෙන දුක මුන්ට නෑ බන් ඇල්ලුවොත් හූරනවා හෙන ඔලුවෙන් ඉන්නේ අපේ එකානම්
    :angry::angry::angry:

    :yes::yes::yes:
    හූරනව නෙමේ කන්නමයි අල්ලන්නෙ..
    හෙන හයිය ග්ලොඋස් තියෙනව.. වෙල්ඩිං වැඩ කරන අය එහෙම දාන අළු පාට වගේ.. ඒ දෙකක් ගනිං.. පූසව බෙහෙත් ගේන්න එහෙම එක්කගියෙ ඒව දාගෙන.. හැපුවත් දැනෙන්නෑ :yes::yes:
     

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    පොඩි එකෙක්ද බං ? පොඩි එකෙක්වනං යවන්න එපා.. :( අපෙත් එකෙක් ඉඳල රෑ කාල ගියා ගියාමයි දැන් මාසගානක් තාමත් නෑ :(
    ලොකු පූසෙක් නං සමහර වෙලාවට සති ගනං අතුරුදහන් වෙලා ඉඳල ආපහු එනව.. අපේ ලොකු පූසො දෙන්නෙක් ඉඳල එකෙක් සතිගානක් හෙව්ව නෑ.. පස්සෙ දවසක ඇවිල්ල..
    කෝකටත් හොයල බලපං..
    කබරයො එහෙම ඉන්නවනං පූසව යවන්න එපා. :( උන් පිටිපස්සෙන් එනව පූසටවත් ඇහෙන්නෑ..
    මේකා තඩි පූස් නාම්බා බන්...ඌට ගෙදර දාලා යන්න කිසිම හේතුවක් නම් තිබුන් නෑ.කෑම,බීම,නෑම නීට් එකට ලැබුනා.....
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේකා තඩි පූස් නාම්බා බන්...ඌට ගෙදර දාලා යන්න කිසිම හේතුවක් නම් තිබුන් නෑ.කෑම,බීම,නෑම නීට් එකට ලැබුනා.....

    කෑම බීම තිබ්බට පූසියො ඉන්න නැතුව ඇතිනෙ :baffled:
    සමහර වෙලාවට ඕකුන් ගෑණු මායම් වලට රැවටිලා පූසියො පස්සෙ යනව.. :yes:
    උඹලෑ පැත්තෙ සර්පයො ඉන්නවද ? සර්පයෙක්වත් ගැහුවද දන්නෑ :(
    අපේ එකෙක් එහෙම ගහල මලා.. :(
     

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    ලොකු පුසෙක් කිව්වා නේද? වයසත් අවුරුද්දක් නේ. එහෙනං ඔය පුසා යන්න ඇති පුසියෙක් පස්සෙන්. ඔහොම ගිහින් දවස් ටිකකින් ආයේ ගෙදෙට්ට එයි. උන්ගේ ජිවිතේ තමයි ඒක. ඔය වගේ ගියාම උන්ට කෑම බිම ගැනත් කිසිම ගානක් නෑ. සමහර වෙලාවට ආයේ එනකොට කෙට්ටු වෙලා එහෙම ඉදියි.
     
    ඔකුන්ට කාලෙකට මද කිපෙනවා වගේ වෙනවා බන් කන්නේ බොන්නේ නෑ අවලමේ යනවා අපේ එකෙක් ඉන්නවා ඌ එන්නේ වැකේෂන් එකට විතරයි .

    උබෙන් පුරුදු වෙලාද ඌත් ??
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    :yes::yes::yes:
    හූරනව නෙමේ කන්නමයි අල්ලන්නෙ..
    හෙන හයිය ග්ලොඋස් තියෙනව.. වෙල්ඩිං වැඩ කරන අය එහෙම දාන අළු පාට වගේ.. ඒ දෙකක් ගනිං.. පූසව බෙහෙත් ගේන්න එහෙම එක්කගියෙ ඒව දාගෙන.. හැපුවත් දැනෙන්නෑ :yes::yes:

    24cd1z6.jpg

    මේ ඉන්නේ අපේ එකා
    ඌ හපන්නේ හෙමින් බන් ළගට ඇවිල්ලා ඌව ඇල්ලුවොත් කනවා හැබැයි රිදෙන්නේ නෑ
    නියපොතු නම් වදිනවා සුදු හම පේන්නම
    තාම සෙල්ලම් වයස්නේ බන්
    කර්ටන්, සෝෆා, මේස රෙදි ඉවරයි ගන්න දෙයක් නෑ මූ විකලා හූරලා
    ඒත් ගහන්නවත් හිතෙන්නේ නෑ බන්
    උන් දන්නවද ඕවා​

    :):):)
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    මම අහල තියෙන විදියට නම් පූසන්ට පිස්සු හෑදුනම තමා ගෙදරින් යන්නෙ !!
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ ඉන්නේ අපේ එකා
    ඌ හපන්නේ හෙමින් බන් ළගට ඇවිල්ලා ඌව ඇල්ලුවොත් කනවා හැබැයි රිදෙන්නේ නෑ
    නියපොතු නම් වදිනවා සුදු හම පේන්නම
    තාම සෙල්ලම් වයස්නේ බන්
    කර්ටන්, සෝෆා, මේස රෙදි ඉවරයි ගන්න දෙයක් නෑ මූ විකලා හූරලා
    ඒත් ගහන්නවත් හිතෙන්නේ නෑ බන්
    උන් දන්නවද ඕවා​

    :):):)
    ලස්සනයි බන් cute :cool::cool::yes:
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    අඩේ අපෙත් කළු පුසෙක් උන්නා ඔය වගේ මෑන්ස් පුරුදු වෙලා හිටියා පාරෙන් එහා පැත්තේ ගෙදරකට යන්න රෑට රෑට .. :angry: පස්සේ දවසක් මේකා ආවේ නෑ හෙව්වා හෙව්වා හම්බුනෙත් නෑ .. ඊට පස්සේ තමයි අර පාරෙන් එහා පැත්තේ ගෙදර අන්කල් කාරයා කිව්වා රෑ දැක්කා කබරයෙක් මොකක්ව හරි ඇදන් යනවා කළුවර නිසා දැක්කේ නෑ කියලා .. පස්සේ ඔහොම සතියක් 1 1/2 ක් විතර ගියා ගෙදර අයත් පට්ටෙට දුක් උනා :sorry: දවසක් පෝය දවසක අපේ අල්ලපු වැටේ තියෙන තේකොල ෆැක්ටරිය පැත්තෙන් පුසෙක් කෑගහනවා ඇහෙනවා ඒත් කොහෙන්ද සද්දේ එන්නේ කියලා හිතා ගන්න බෑ .. අම්මටසිරි පොඩ්ඩක් හොයලා බැලුවම අර පුසා මෙන්න අර ඇතුලේ තියෙන හුලං එලියට ඇදලා දාන ෆෑන් එකක් අස්සෙන් ඔලුව දාලා දෑල් එක කෑගහනවා.. ගෙදර උන්ට පට්ට හැපී ඉතින් මේකා මලා කියලානේ හිතුවේ :D පස්සේ ෆැක්ටරියේ උන්ට කිව්වම අයිති කාරයෝ නැතුව සිකුරිටි එකේ උන්ට දොරවල් අරින්න බැලූ ගබඩාවල.. පහුවෙනිදට අරන් දෙන්නද අහලා ... ඉතින් හිටියා ... :shocked: මෙන්න මේකා කෑගහන සද්දේ වැඩි උනා විතරයි සිකුරිටි අය ලොකු ලොරියක් ගෙනල්ලා අර වා කවුළුව ගාව නවත්තලා ලොරියේ වහලේ උඩට නැගලා අරුව අරන් දුන්නා .. :cool: හම්මේ මේකා තනිකරම තේකොල පාටයි ...:yes: සතියකට විතර ඇතිවෙන්න තේ කොළ ඇඟේ .. මොනවා නැතත් සුද්දෝ පුස් ෆ්ලෙවර් එකෙන් තේ බොයි මාසෙකින් විතර :rofl: බයවෙන්න එපා උබලගේ එකාත් එයි කොහේ හරි ඉඳන් :D
    :lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol:
    මේ ඉන්නේ අපේ එකා
    ඌ හපන්නේ හෙමින් බන් ළගට ඇවිල්ලා ඌව ඇල්ලුවොත් කනවා හැබැයි රිදෙන්නේ නෑ
    නියපොතු නම් වදිනවා සුදු හම පේන්නම
    තාම සෙල්ලම් වයස්නේ බන්
    කර්ටන්, සෝෆා, මේස රෙදි ඉවරයි ගන්න දෙයක් නෑ මූ විකලා හූරලා
    ඒත් ගහන්නවත් හිතෙන්නේ නෑ බන්
    උන් දන්නවද ඕවා​

    :):):)

    ලස්සන පූස් පැටියෙක් මචන් :yes::love::love::yes:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඕක තමයි බන් පූසන්ගෙ අවුල...උන් රස්තියාදුවෙ යන එක වලක්වන්න බෑ. අපේ අල්ලපු ගෙදර පූව ලිදක වැටිලා මලා මචන් රස්තියාඩුවෙ ගිහින්.තව මචන් බ්ව්වන්ට එහෙම සෙට් වුනොත් මුන් නගිනවා පට්ට උසට ගස් වල ආයේ බහින්න අමාරුයි දවස් ගනන් ඉන්නවා ගහට වෙලා. උබේ එකා කිසිම කරදරයක් නැතුව එයි කියල ප්‍රාර්තනා කරනවා
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    යාළුවනේ!අපේ ගෙදර පූසා ඊයේ රෑ 8 ට විතර බත් කාලා එළියට බැස්සා තාම ගෙදර ආවේ නෑ.කළින් කවදාවත් මෙහෙම අතුරුදහන් වෙලා ඉදලා නෑ.මම වත්ත පුරා හැම තැනකම බැලුවා ඉන්නවද?කියලා.........නෑ....පුදුම දුකක් තියෙන්නේ.ඔයාලාගේ අත්දැකීම් තියෙනවද?මට කියන්නකෝ..එහෙම අතුරුදහන් වෙලා ඉදලා කාලයකින් ආය ගෙදරට ආපූ පූසන් ගැන.පොඩ්ඩක් කියන්නකෝ................

    අපේ ගෙදර සැහෙන්න පූසො ඉඳල තියනව එකෙක් ඇරෙන්න අනිත් ඔක්කොම යන්න ගියා අවේ නැහැ, පූසෙක් කවදාවත් ගෙදර මැරෙන්නෙ නැහැලු, උඹ කියන විදිහට බතුත් කාලනම් ගියේ ඕක කොහේ හරි වල් කමක ගිහින් ඇති. පූසියො පස්සේ යනකොටත් ඔහොම දවසක් විතර missing වෙලා ඉඳල බඩගිනි උනාම එනව. අපෙත් එක පාරක් ඔහොම missing වෙලා ඉඳල සතියකින් විතර ආව.
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    දුක් සිටුවෙශන් එකක් .එත් පරීක්ශනය දිගටම කරගෙන යන්න මේ ප්‍රශ්නෙ අහන්න වෙනව,

    රෑට ආප්පද දුන්නෙ පූසට?
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    ගෙදර ඕපන් වතුර ටැංකියක් තියෙනවා නම් එකේ බලපන්. වටේ පිටේ එහෙම එහෙම ලිදවල් වතුර ටැංකි තියෙනවා නම් පොඩ්ඩක් හොයලා බලපන්