pc එකක් ගැන help

Tharutani San

Member
Dec 11, 2014
589
41
0
homagama
මචන්ලා අලුත් pc එකක් assemble කරන්න කියලා බලුවෙ

games එහෙම පුලුවන් කාලෙට හරියන එකක්

මට idea එකක් ගන්න ඔයලගෙ dream machine එකෙ ස්පෙක්ස් දන්න කො මචන්

Processor
MB
Memory
VGA
HDD

බජට් එක 75 කට අඩුවෙන් මචන් ඔය බඩු ටිකට

Thanks in advance
;)
 
mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වොල්වරින් GTR කියලා කොලුවෙක් වෙසෙයි
    ඈත් කෙත් යායට එහයින් ඔහුගෙන් ඔවදනක් ගනු...... :cool:
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ගේම් නම් ගේම්..
    miniclips.com :baffled:
    හැබැයි ලඟකදි ඉඳන් 12%න් එහා ලෝඩ් වෙන්නෑ මොකෑ දන්නෑ :eek:

    බම්ප්
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Game ගහන්න VGA නැතුව බෑ නේ.. :rofl::rofl:
    VGA Buyers Guide Mid Range GPUs
    මේකේ තියෙන එව්වා මෙහෙ තියෙනවද මන්ද :rolleyes::rolleyes:
    Core i5-4460 වගේ CPU එකක් ගනින්..
    CPU Guide Page 2
    Z or X Series MotherBoard එකක් ගනින්..(ASUS ROG Series)
    RAM 8GB or වැඩියෙන්.. (Corsair Vengeance/Kingston HyperX)
    WD 1TB Black With 5 Year warrenty or Any Hard That Have 5 Year Warrenty..
    පුලුවන් නම් SSD එකක් දාපන්.. පුලුවන් නම් විතරක්.. (Not Must)
    SSD Guide
    My Dream Machine.. :P:P
    75000 වලට හදන්න පුලුවන් වෙයිද දන්නේ නෑ..:sorry::sorry:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Hoda VGA ekak ekka 8 GB or 16 GB ram ekak ekka,ubata Core I3 4th generation PC ekak gaha ganna Puluwan wei 75/= games walata athi wei,passe oni nam apahu salli hamba wena widihakata update kara ganin
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    H97 ASUS M/B
    Intel i3-4150
    4GB Memory
    500GB HDD
    NVIDIA GTX 750 TI
    Casing + 300W FSP PSU
    Keyboard + Mouse

    Rs. 76,500/-
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    Intel Core i3 4150 3.5GHz Dual Core (4th Generation) - 15500
    MSI B85-G43 - 12000
    Corsair Vengeance 8GB DDR3 1600MHz - 12500
    Sapphire Radeon R9 270 Dual-X OC 2GB GDDR5 - 28000
    Western Digital Blue 1TB 7200RPM SATA 6Gbps - 8250

    Full - 76250/-

    or

    Intel Core i5 4590 3.3GHz Quad Core (4th Generation) - 28000
    MSI B85-G43 - 12000
    Corsair Vengeance 4GB DDR3 1600MHz - 6500
    Sapphire Radeon R7 265 Dual-X OC 2GB GDDR5 - 26500
    Western Digital Blue 1TB 7200RPM SATA 6Gbps - 8250

    Full - 81250/-

    uba illala thiyena tikata oya budget eka gathe.. full pc ekata neme..
     
    Thankx a lot brothers
     
    • Like
    Reactions: Dath