EK Married Club-13

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
හම්මේ උඹත් උදේ පාන්දර දාන එව්වා........ අපි නම් යනවා.......... මොකද කියන්නේ යමුද......?
ඇයි මම සින්දුවක්නේ දැම්මේ :rolleyes:
යන්න වෙන්නේ නෑ සංජී අයියේ.ඇක්සිඩන්ට් එකෙන් පස්සේ බෙහෙත් ගන්න අරවට මේවට පට්ට වියදම්.වයිපරේට එන මාසෙට OT ත් නෑ.බයික් එකේ ඉන්සුවරන්ස් එහෙමත් 15න් ඉවරයි.
අදත් ඩොකාට 1500/- පිදුවා.හවසට බෙහෙත් දුන්නොත් ඒවටත් 1000/- විතර යනවා.
ඔකට යන 2000/-ත් පට්ට වටිනවා මේ වෙලාවේ හැටියට :(

Gm නැන්දේ
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    :sorry::sorry::sorry: සමාවෙයන් එහෙම අහලා මේ වෙලාවේ ඉන්න තත්ව් අනුව උඹේ හිත රිද්දුවට....... :sorry::sorry::sorry::sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Aaa..sudu akke...:D:D
    අලි පැටියෝ..:D
    ඇයි මම සින්දුවක්නේ දැම්මේ :rolleyes:
    යන්න වෙන්නේ නෑ සංජී අයියේ.ඇක්සිඩන්ට් එකෙන් පස්සේ බෙහෙත් ගන්න අරවට මේවට පට්ට වියදම්.වයිපරේට එන මාසෙට OT ත් නෑ.බයික් එකේ ඉන්සුවරන්ස් එහෙමත් 15න් ඉවරයි.
    අදත් ඩොකාට 1500/- පිදුවා.හවසට බෙහෙත් දුන්නොත් ඒවටත් 1000/- විතර යනවා.
    ඔකට යන 2000/-ත් පට්ට වටිනවා මේ වෙලාවේ හැටියට :(

    Gm නැන්දේ
    නංගි අද වැඩට ගියාද චමිතෝ..දැන් දෙන්නටම හොඳටම සනීපයි නේද?:D
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :sorry::sorry::sorry: සමාවෙයන් එහෙම අහලා මේ වෙලාවේ ඉන්න තත්ව් අනුව උඹේ හිත රිද්දුවට....... :sorry::sorry::sorry::sorry:
    පිස්සුද සංජී අයියේ ඒක අවුලක් නෑ.:yes:
    නංගි අද වැඩට ගියාද චමිතෝ..දැන් දෙන්නටම හොඳටම සනීපයි නේද?:D

    නෑ අක්කේ එයා 16 වෙනිදා වෙනකන් ගෙදර.
    කොන්දේ ඩිස්ක් එකක් පොඩ්ඩක් ස්ලිප් වෙලාලු.ඒ නිසා මාස 6ක් යනකන්වත් පරිස්සම් වෙන්න කිව්වා.කකුලත් හොඳටම හොඳ නෑ පරිස්සම් වෙන්න කිව්වා ඇවිදින්න එපා කිව්වා වැඩිය.
    මගේ නම් දැන් සෑහෙන්න හොඳට කකුල නවන්න පුළුවන්.හෙමින් සීරුවේ දනිහ නවලා පඩිපෙලක් නගින්න පුළුවන්.තවම ලේ පිරුන ඒවා ටිකක් තියෙනවා.අද හවස ආයේ ඩොක්ටට පෙන්නනවා
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පිස්සුද සංජී අයියේ ඒක අවුලක් නෑ.:yes:

    නෑ අක්කේ එයා 16 වෙනිදා වෙනකන් ගෙදර.
    කොන්දේ ඩිස්ක් එකක් පොඩ්ඩක් ස්ලිප් වෙලාලු.ඒ නිසා මාස 6ක් යනකන්වත් පරිස්සම් වෙන්න කිව්වා.කකුලත් හොඳටම හොඳ නෑ පරිස්සම් වෙන්න කිව්වා ඇවිදින්න එපා කිව්වා වැඩිය.
    මගේ නම් දැන් සෑහෙන්න හොඳට කකුල නවන්න පුළුවන්.හෙමින් සීරුවේ දනිහ නවලා පඩිපෙලක් නගින්න පුළුවන්.තවම ලේ පිරුන ඒවා ටිකක් තියෙනවා.අද හවස ආයේ ඩොක්ටට පෙන්නනවා

    :(

    නෝනාට සැහෙන්න පරිස්සම් වෙන්න වේවි බං........ පොඩ්ඩක්වත් බර උස්සන්න දෙන්න එපා........ කොන්දේ ටිෂූ ඇදිලා එන වේදනාව මම මාසෙකට සැරයක් විතර කන හින්දා එකේ තියෙන සැප සනීප මම හොඳටම දන්නවා...... කිඹිහුමක් යද්දිත් 33000v වදිනවා වගේ දැනෙන්නේ කොන්දට........ එහෙව් එකේ ඔහොම තත්වෙක ඉන්න නෝනාට සැහෙන්න පරිස්සම් වේවි........
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මුනුපොතේ දාලා තිබ්බා ග්‍රේට් වික්න්ඩ්....... ෆීලින් ඕසම් කියලා....... ඉතිං උඹට ඔනවත්ම හිතෙන්නේ නැතෙයි එහෙම කියද්දී........ :rolleyes::P:lol:

    Ohoma kiyaddi nam ithin hithenawa....:lol::lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :(

    නෝනාට සැහෙන්න පරිස්සම් වෙන්න වේවි බං........ පොඩ්ඩක්වත් බර උස්සන්න දෙන්න එපා........ කොන්දේ ටිෂූ ඇදිලා එන වේදනාව මම මාසෙකට සැරයක් විතර කන හින්දා එකේ තියෙන සැප සනීප මම හොඳටම දන්නවා...... කිඹිහුමක් යද්දිත් 33000v වදිනවා වගේ දැනෙන්නේ කොන්දට........ එහෙව් එකේ ඔහොම තත්වෙක ඉන්න නෝනාට සැහෙන්න පරිස්සම් වේවි........
    අම්මේ ඔව්.හෙන ගේමක් දෙන්න වෙනවා.ඔෆිස් එක්ක යද්දිත් පාරේ වලවල් බේරාගෙන යන්න වෙන්නෙත්
    මොනවා වෙලාද ටිෂු ඇදුනේ.කොන්දෙ අමරුවක්නම් ඉතින් සොරිම තමා :sorry:
    good morning!!!
    එසේම වේවා දේසාන් මාමේ ;)
    මුනුපොතේ දාලා තිබ්බා ග්‍රේට් වික්න්ඩ්....... ෆීලින් ඕසම් කියලා....... ඉතිං උඹට ඔනවත්ම හිතෙන්නේ නැතෙයි එහෙම කියද්දී........ :rolleyes::P:lol:
    උදේ පාන්දරම ලිඳට :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අම්මේ ඔව්.හෙන ගේමක් දෙන්න වෙනවා.ඔෆිස් එක්ක යද්දිත් පාරේ වලවල් බේරාගෙන යන්න වෙන්නෙත්
    මොනවා වෙලාද ටිෂු ඇදුනේ.කොන්දෙ අමරුවක්නම් ඉතින් සොරිම තමා :sorry:

    එසේම වේවා දේසාන් මාමේ ;)

    උදේ පාන්දරම ලිඳට :lol:

    හම්මෝ...... මතක් වෙද්දීත් ඇඟ හිරි වැටෙනවා....... එක මුලින්ම ආවේ එක්සෑම් කරලා ගෙදර ඉන්න දවස් වල එක්සර්සයිස් කරන්න ගිහිල්ලා...... ඇප නෑ හැදුනම........ දවස් ගානක් ඇඳට වෙලා හිටියා පත්තු බැඳගෙන......

    හිටපු ගමන් හයියෙන් කිඹිහුමක් ගියාමත් එහෙම වේදනාව එනවා කියලා කිව්වොතින් උඹ විස්වාස කරනවද......? දෙපාරක් එහෙම වුනා...... හම්මා සැප එතකොට......
     
    giphy.gif

    gif දාන්න රිදුනා

    හරිදුවාට වගේ
     
    Status
    Not open for further replies.