ඇයි මම සින්දුවක්නේ දැම්මේහම්මේ උඹත් උදේ පාන්දර දාන එව්වා........ අපි නම් යනවා.......... මොකද කියන්නේ යමුද......?

යන්න වෙන්නේ නෑ සංජී අයියේ.ඇක්සිඩන්ට් එකෙන් පස්සේ බෙහෙත් ගන්න අරවට මේවට පට්ට වියදම්.වයිපරේට එන මාසෙට OT ත් නෑ.බයික් එකේ ඉන්සුවරන්ස් එහෙමත් 15න් ඉවරයි.
අදත් ඩොකාට 1500/- පිදුවා.හවසට බෙහෙත් දුන්නොත් ඒවටත් 1000/- විතර යනවා.
ඔකට යන 2000/-ත් පට්ට වටිනවා මේ වෙලාවේ හැටියට

Gm all..![]()
Gm නැන්දේ








