වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සවලක් අරන් යන්න වෙනවා කෑලි එකතු කරන්න

    දන්නෑ බං බුකියේ තිබුනෙ. බලපංකො ත්‍රීවීල් එකක වැදිලා වෙලා තියෙන දෙයක්

    ඕව කියන්න ගිහින් උඹෙත් රෙප් කපයි :rofl: පරිස්සමෙන් ඈ.. ඉස්සර විසෙල් එකේ ගුණකතනය කරන්න ගිහින් අපි දවල්ට කන්න තියාගෙන හිටපු රෙප් එහෙමත් කපා ගත්තා.:lol:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    සවලක් අරන් යන්න වෙනවා කෑලි එකතු කරන්න
    ඒකනම් නම් ඇත්ත..
    දන්නෑ බං බුකියේ තිබුනෙ. බලපංකො ත්‍රීවීල් එකක වැදිලා වෙලා තියෙන දෙයක්
    පොඩි කාලේ සෙල්ලම් කාර් මතක් වෙනවා..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ විදිහට අනිත්පැත්ත හැරෙන්න පෙරලෙන්නේ කොහොමද බන් , වාහනේට ලොකු ඩෑමේජ් එකක් කියල පේන්නෙත් නෑනේ , ඉස්සරහ කොහොමද දන්නේ නෑ

    බරනෑනේ බං. ෆයිබර් කෑලි ටිකයි තුනී තහඩු ටිකයි ගහලා හදපු බඩුනේ. රෝදයක් උඩ ගිය ගමං උඩුකුරුඤ්ඤං ගහනවා. ඉතිං කොහෙද ඕෆ්රෝඩ් දාන්නේ. :oo:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අපේ රටේ සමාජ තත්වේ වැඩිදියුනු කරන්න, මිනිස්සුන්ගේ ආකල්ප හදන්න ක්‍රමවත් වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. අපේ රටේ පාසැල් අධ්‍යපනයෙන් පොතපත දැනුම තියන මිනිස්සු බිහි කරාට නියම බුද්ධිමතුන් බිහි කරන්නෙ නෑ බං.
    අපේ රටේ දැන් යන නෝංජල් මෙගා නාට්‍ය, පිරිමි අඩන මියුසික් වීඩියෝ, බොළද ගීත වගේ දේවල් තමයි ගොං තරුණ පරංපරාවක් ඇති කරන්නේ. දෙම්පියොත් මීට වඩා ලමයි ගැන හිතන්න ඕනේ. සමහර දෙමව්පියෝ ලමයින්ගේ වැරදි වලට උඩගෙඩි දෙනවා. ළමයින්ට පොළවේ පයගහල ජීවත් වෙන්න පොඩි කාලෙ ඉදන් පුරුදු කරන්න ඕනේ. ගුරුවරුත් පොතේ පතේ පාඩම්, සල්ලිම මුල් කරගන්නේ නැතුව ලමයින්ට ජිවිතේ උගන්වන්න ඕනේ.

    dan inna lamai premayen math wela inne :lol::lol:.

    issara adaraya gana thibuna song thibuna,eth ewa kiyapu ewun ponnayo wage aduwe na.

    dan inna ewun pirimi kamatath lajjai.nahayenmai adanne.hariyata gani marila wage.

    kello okkotama wada hapan.indian love amaruwa gahala inne.heena loka wala inne.

    eka paththakin tution mafia wa.

    tution guru waru lamain wa huuragena kanawa.

    igena gaththat pothata witharai danuma seeema wela thiyenne.

    pothe danuma witharak thiyena kenek society ekata bassata passe wena dewal kiyanna one nane.

    boru kiyanna one na macho,mama 2000n passe apu song ahanne na.Tv balanne na.(sinhala channel)​
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ඕව කියන්න ගිහින් උඹෙත් රෙප් කපයි :rofl: පරිස්සමෙන් ඈ.. ඉස්සර විසෙල් එකේ ගුණකතනය කරන්න ගිහින් අපි දවල්ට කන්න තියාගෙන හිටපු රෙප් එහෙමත් කපා ගත්තා.:lol:
    අඩේ මං ජීවත් වෙන රෙප් ටිකට කෙලවෙයිද බං. යන්තං ගැටගහගන්නෙ ඔය ටිකෙන්. :lol:
    ඒකනම් නම් ඇත්ත..

    පොඩි කාලේ සෙල්ලම් කාර් මතක් වෙනවා..
    ෆයිබර් නේ බං. වැදුන ගමන් කැරකිලා යනවා.ඔය මගුලේ ට්‍රැක්ෂන් කොන්ට්‍රෝල් අනං මනං සේරම තියෙනවා. හැබැයි හැප්පුනොත් ඒක හදන්න යන සල්ලිවලින් කාර් එකක් ගත්තෑකි
    බරනෑනේ බං. ෆයිබර් කෑලි ටිකයි තුනී තහඩු ටිකයි ගහලා හදපු බඩුනේ. රෝදයක් උඩ ගිය ගමං උඩුකුරුඤ්ඤං ගහනවා. ඉතිං කොහෙද ඕෆ්රෝඩ් දාන්නේ. :oo:
    මොන ඕෆ් රෝඩ් ද බං:no: උදේ හවා වැඩට යන්න නං හොද ඇති.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    dan inna lamai premayen math wela inne :lol::lol:.

    issara adaraya gana thibuna song thibuna,eth ewa kiyapu ewun ponnayo wage aduwe na.

    dan inna ewun pirimi kamatath lajjai.nahayenmai adanne.hariyata gani marila wage.

    kello okkotama wada hapan.indian love amaruwa gahala inne.heena loka wala inne.

    eka paththakin tution mafia wa.

    tution guru waru lamain wa huuragena kanawa.

    igena gaththat pothata witharai danuma seeema wela thiyenne.

    pothe danuma witharak thiyena kenek society ekata bassata passe wena dewal kiyanna one nane.

    boru kiyanna one na macho,mama 2000n passe apu song ahanne na.Tv balanne na.(sinhala channel)​

    ඔව් බං අන්තිම අජූතයි. දැන් වැඩිහරියක් ඉන්නේ මූනේ පව්ඩර් ගාගෙන ගෑනුවගේ අඩ අඩ ඉන්න පිරිමි. වෙන ඕනෙ නෑ උදේ ඉදන් කිරියේ වැනෙ ත්‍රෙඩ් ටික බලපංකෝ මොනතරම් සමාජයේ මානසික අසහනයක් තියනවද කියල තේරෙනවා.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඔව් බං අන්තිම අජූතයි. දැන් වැඩිහරියක් ඉන්නේ මූනේ පව්ඩර් ගාගෙන ගෑනුවගේ අඩ අඩ ඉන්න පිරිමි. වෙන ඕනෙ නෑ උදේ ඉදන් කිරියේ වැනෙ ත්‍රෙඩ් ටික බලපංකෝ මොනතරම් සමාජයේ මානසික අසහනයක් තියනවද කියල තේරෙනවා.

    :dull::dull::dull: ow ban kalakirenawa mewa dakala.:(
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ඔව් බං අන්තිම අජූතයි. දැන් වැඩිහරියක් ඉන්නේ මූනේ පව්ඩර් ගාගෙන ගෑනුවගේ අඩ අඩ ඉන්න පිරිමි. වෙන ඕනෙ නෑ උදේ ඉදන් කිරියේ වැනෙ ත්‍රෙඩ් ටික බලපංකෝ මොනතරම් සමාජයේ මානසික අසහනයක් තියනවද කියල තේරෙනවා.
    ඒක නං ඇත්ත බං.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩේ මං ජීවත් වෙන රෙප් ටිකට කෙලවෙයිද බං. යන්තං ගැටගහගන්නෙ ඔය ටිකෙන්. :lol:

    ෆයිබර් නේ බං. වැදුන ගමන් කැරකිලා යනවා.ඔය මගුලේ ට්‍රැක්ෂන් කොන්ට්‍රෝල් අනං මනං සේරම තියෙනවා. හැබැයි හැප්පුනොත් ඒක හදන්න යන සල්ලිවලින් කාර් එකක් ගත්තෑකි

    මොන ඕෆ් රෝඩ් ද බං:no: උදේ හවා වැඩට යන්න නං හොද ඇති.

    :lol::yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නාවල ඉදන් ගෙනාව ලෝඩ් එක...... :P

    ලෝඩ් එක වැදුනහම ජෙට් එක වගේ තමා..... පාර්ලිමේන්තු පාරේ 100 ඈල්ලුවා....... :P අනිත් පැත්තේ සීට් එකේ ආව අධිකරණ අමාත්‍යාංශය / පොලිසිය නිසා..... ස්ලෝ කරන්න උනා...... :rofl:

    බ්‍රේක් වල අවුල නම් තවම තියේ...... :( පල්ලමක වගේ පැඩල් එක අල්ලන් ඉන්නකොට...... ටික ටික බැහැගෙන ගිහින් එක පාරටම අඩියේ බ්‍රේක් වදිනවා එක තැන නවතින්න..... ඒ කේස් එක හැම වෙලාවෙමත් නෑ...... :angry: ගියර් වලින් බ්‍රේක් ගහන් ගිහින් ආවේ..... :P

    හනෙ උඹේ ඔය ලෙඩ වාට්ටුව යන රූට් එක කළින් දැනුවත් කරන්න බැරිද පොඩ්ඩක් ත්‍රෙඩ් එකක් වත් දාල :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඉතිං බලපං උඹ ඕකට බනිනවා, ඕක නිසා නැති වෙනවා කියනවා :growl: හරිනම් ඕකට මල්තියලා වදින්න ඕනේ ගන්න වැඩ වලට.

    :rofl: ඔව් ඔව් දැන් ඉස්සරහට වැලිත් අදින්න තමා කල්පනාව...... :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :rofl: ඔව් ඔව් දැන් ඉස්සරහට වැලිත් අදින්න තමා කල්පනාව...... :yes:

    :shocked: මම මේ ලගදි දැක්කා ඩීඑක්ස් එකකට හෙන ලෝඩ් එකක පටවලා දොරත් ගැටගහගෙන යනවා. කොලපාට එකක්. මට ඉතිං උඹේ භාන්ඩේ මතක් වුනා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මූ 100 ට ගිහින් පාර මැද හිටින්න බ්‍රේක් පාරක් එහෙම ගැහුවොත් :baffled:

    එහෙම කියන්න එපා කොල්ලා හෑන්ඩ්බ්‍රේක් එක ඇදල එක තැන කරකවන්නේ.. එක තැන. :rofl:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මූ 100 ට ගිහින් පාර මැද හිටින්න බ්‍රේක් පාරක් එහෙම ගැහුවොත් :baffled:

    එහෙම කියන්න එපා කොල්ලා හෑන්ඩ්බ්‍රේක් එක ඇදල එක තැන කරකවන්නේ.. එක තැන. :rofl:
    කොල්ලා වැඩ කාරයා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙම කියන්න එපා කොල්ලා හෑන්ඩ්බ්‍රේක් එක ඇදල එක තැන කරකවන්නේ.. එක තැන. :rofl:

    Fast and Furious Malabe Drift :rofl:
     
    Status
    Not open for further replies.