බියගම Warehouse එකේ ඉදන් ගෙනාව ලෝඩ් එක......![]()
මම අද ශොප් එක ලඟටම ඇවිත් ගියා..
ඔයා හිටියෙ නෑනේ..
බියගම Warehouse එකේ ඉදන් ගෙනාව ලෝඩ් එක......![]()
ඔයා හිටියෙ නෑනේ..
සවලක් අරන් යන්න වෙනවා කෑලි එකතු කරන්න
දන්නෑ බං බුකියේ තිබුනෙ. බලපංකො ත්‍රීවීල් එකක වැදිලා වෙලා තියෙන දෙයක්
පරිස්සමෙන් ඈ.. ඉස්සර විසෙල් එකේ ගුණකතනය කරන්න ගිහින් අපි දවල්ට කන්න තියාගෙන හිටපු රෙප් එහෙමත් කපා ගත්තා.
ඒකනම් නම් ඇත්ත..සවලක් අරන් යන්න වෙනවා කෑලි එකතු කරන්න
පොඩි කාලේ සෙල්ලම් කාර් මතක් වෙනවා..දන්නෑ බං බුකියේ තිබුනෙ. බලපංකො ත්‍රීවීල් එකක වැදිලා වෙලා තියෙන දෙයක්
මේ විදිහට අනිත්පැත්ත හැරෙන්න පෙරලෙන්නේ කොහොමද බන් , වාහනේට ලොකු ඩෑමේජ් එකක් කියල පේන්නෙත් නෑනේ , ඉස්සරහ කොහොමද දන්නේ නෑ

අපේ රටේ සමාජ තත්වේ වැඩිදියුනු කරන්න, මිනිස්සුන්ගේ ආකල්ප හදන්න ක්‍රමවත් වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. අපේ රටේ පාසැල් අධ්‍යපනයෙන් පොතපත දැනුම තියන මිනිස්සු බිහි කරාට නියම බුද්ධිමතුන් බිහි කරන්නෙ නෑ බං.
අපේ රටේ දැන් යන නෝංජල් මෙගා නාට්‍ය, පිරිමි අඩන මියුසික් වීඩියෝ, බොළද ගීත වගේ දේවල් තමයි ගොං තරුණ පරංපරාවක් ඇති කරන්නේ. දෙම්පියොත් මීට වඩා ලමයි ගැන හිතන්න ඕනේ. සමහර දෙමව්පියෝ ලමයින්ගේ වැරදි වලට උඩගෙඩි දෙනවා. ළමයින්ට පොළවේ පයගහල ජීවත් වෙන්න පොඩි කාලෙ ඉදන් පුරුදු කරන්න ඕනේ. ගුරුවරුත් පොතේ පතේ පාඩම්, සල්ලිම මුල් කරගන්නේ නැතුව ලමයින්ට ජිවිතේ උගන්වන්න ඕනේ.

.අඩේ මං ජීවත් වෙන රෙප් ටිකට කෙලවෙයිද බං. යන්තං ගැටගහගන්නෙ ඔය ටිකෙන්.ඕව කියන්න ගිහින් උඹෙත් රෙප් කපයිපරිස්සමෙන් ඈ.. ඉස්සර විසෙල් එකේ ගුණකතනය කරන්න ගිහින් අපි දවල්ට කන්න තියාගෙන හිටපු රෙප් එහෙමත් කපා ගත්තා.
![]()
ෆයිබර් නේ බං. වැදුන ගමන් කැරකිලා යනවා.ඔය මගුලේ ට්‍රැක්ෂන් කොන්ට්‍රෝල් අනං මනං සේරම තියෙනවා. හැබැයි හැප්පුනොත් ඒක හදන්න යන සල්ලිවලින් කාර් එකක් ගත්තෑකිඒකනම් නම් ඇත්ත..
පොඩි කාලේ සෙල්ලම් කාර් මතක් වෙනවා..
මොන ඕෆ් රෝඩ් ද බංබරනෑනේ බං. ෆයිබර් කෑලි ටිකයි තුනී තහඩු ටිකයි ගහලා හදපු බඩුනේ. රෝදයක් උඩ ගිය ගමං උඩුකුරුඤ්ඤං ගහනවා. ඉතිං කොහෙද ඕෆ්රෝඩ් දාන්නේ.![]()
උදේ හවා වැඩට යන්න නං හොද ඇති.dan inna lamai premayen math wela inne.
issara adaraya gana thibuna song thibuna,eth ewa kiyapu ewun ponnayo wage aduwe na.
dan inna ewun pirimi kamatath lajjai.nahayenmai adanne.hariyata gani marila wage.
kello okkotama wada hapan.indian love amaruwa gahala inne.heena loka wala inne.
eka paththakin tution mafia wa.
tution guru waru lamain wa huuragena kanawa.
igena gaththat pothata witharai danuma seeema wela thiyenne.
pothe danuma witharak thiyena kenek society ekata bassata passe wena dewal kiyanna one nane.
boru kiyanna one na macho,mama 2000n passe apu song ahanne na.Tv balanne na.(sinhala channel)
ඔව් බං අන්තිම අජූතයි. දැන් වැඩිහරියක් ඉන්නේ මූනේ පව්ඩර් ගාගෙන ගෑනුවගේ අඩ අඩ ඉන්න පිරිමි. වෙන ඕනෙ නෑ උදේ ඉදන් කිරියේ වැනෙ ත්‍රෙඩ් ටික බලපංකෝ මොනතරම් සමාජයේ මානසික අසහනයක් තියනවද කියල තේරෙනවා.


ow ban kalakirenawa mewa dakala.
ඒක නං ඇත්ත බං.ඔව් බං අන්තිම අජූතයි. දැන් වැඩිහරියක් ඉන්නේ මූනේ පව්ඩර් ගාගෙන ගෑනුවගේ අඩ අඩ ඉන්න පිරිමි. වෙන ඕනෙ නෑ උදේ ඉදන් කිරියේ වැනෙ ත්‍රෙඩ් ටික බලපංකෝ මොනතරම් සමාජයේ මානසික අසහනයක් තියනවද කියල තේරෙනවා.
අඩේ මං ජීවත් වෙන රෙප් ටිකට කෙලවෙයිද බං. යන්තං ගැටගහගන්නෙ ඔය ටිකෙන්.![]()
ෆයිබර් නේ බං. වැදුන ගමන් කැරකිලා යනවා.ඔය මගුලේ ට්‍රැක්ෂන් කොන්ට්‍රෝල් අනං මනං සේරම තියෙනවා. හැබැයි හැප්පුනොත් ඒක හදන්න යන සල්ලිවලින් කාර් එකක් ගත්තෑකි
මොන ඕෆ් රෝඩ් ද බංඋදේ හවා වැඩට යන්න නං හොද ඇති.



නාවල ඉදන් ගෙනාව ලෝඩ් එක......![]()
ලෝඩ් එක වැදුනහම ජෙට් එක වගේ තමා..... පාර්ලිමේන්තු පාරේ 100 ඈල්ලුවා.......අනිත් පැත්තේ සීට් එකේ ආව අධිකරණ අමාත්‍යාංශය / පොලිසිය නිසා..... ස්ලෝ කරන්න උනා......
![]()
බ්රේක් වල අවුල නම් තවම තියේ......පල්ලමක වගේ පැඩල් එක අල්ලන් ඉන්නකොට...... ටික ටික බැහැගෙන ගිහින් එක පාරටම අඩියේ බ්රේක් වදිනවා එක තැන නවතින්න..... ඒ කේස් එක හැම වෙලාවෙමත් නෑ......
ගියර් වලින් බ්රේක් ගහන් ගිහින් ආවේ.....
![]()

ඇයි බං ඒ පාරෙ නොගිහිං ඉන්නද?හනෙ උඹේ ඔය ලෙඩ වාට්ටුව යන රූට් එක කළින් දැනුවත් කරන්න බැරිද පොඩ්ඩක් ත්‍රෙඩ් එකක් වත් දාල![]()

ඉතිං බලපං උඹ ඕකට බනිනවා, ඕක නිසා නැති වෙනවා කියනවාහරිනම් ඕකට මල්තියලා වදින්න ඕනේ ගන්න වැඩ වලට.
ඔව් ඔව් දැන් ඉස්සරහට වැලිත් අදින්න තමා කල්පනාව...... 
ඇයි බං ඒ පාරෙ නොගිහිං ඉන්නද?![]()

ඔව් ඔව් දැන් ඉස්සරහට වැලිත් අදින්න තමා කල්පනාව......
![]()
මම මේ ලගදි දැක්කා ඩීඑක්ස් එකකට හෙන ලෝඩ් එකක පටවලා දොරත් ගැටගහගෙන යනවා. කොලපාට එකක්. මට ඉතිං උඹේ භාන්ඩේ මතක් වුනා. මූ 100 ට ගිහින් පාර මැද හිටින්න බ්රේක් පාරක් එහෙම ගැහුවොත්![]()

මූ 100 ට ගිහින් පාර මැද හිටින්න බ්රේක් පාරක් එහෙම ගැහුවොත්![]()
කොල්ලා වැඩ කාරයාඑහෙම කියන්න එපා කොල්ලා හෑන්ඩ්බ්‍රේක් එක ඇදල එක තැන කරකවන්නේ.. එක තැන.![]()
එහෙම කියන්න එපා කොල්ලා හෑන්ඩ්බ්‍රේක් එක ඇදල එක තැන කරකවන්නේ.. එක තැන.![]()

මම අද ශොප් එක ලඟටම ඇවිත් ගියා..ඔයා හිටියෙ නෑනේ..
![]()
මම අද වැඩ ගොඩක.....
හවස හිටියා.... 