ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මෙන්න මෙහෙමයි පලු කරාම (මේක නං 135 එකක)
    සිලිකන් ගම් එකකින් ආපහු සීල් කරගනින්
    ඕක හදන්න වියදම යයි වැඩිම උනොත් රු400ක් ගම් එකටයි ඉලෙක්ට්‍රොනික් කෑලි ටිකටයි..:love::love:
    ඔය සෙට් එකම අලුතින් දැම්මොත් 5000-6000ක් කෙලවෙයි :yes::yes:

    ncmkc6.jpg

    2vb4fw9.jpg

    6ok4cl.jpg

    332zchy.jpg
     
    • Like
    Reactions: agrmrs

    hornetboy

    Active member
  • Dec 7, 2012
    880
    147
    43
    මෙන්න මෙහෙමයි පලු කරාම (මේක නං 135 එකක)
    සිලිකන් ගම් එකකින් ආපහු සීල් කරගනින්
    ඕක හදන්න වියදම යයි වැඩිම උනොත් රු400ක් ගම් එකටයි ඉලෙක්ට්‍රොනික් කෑලි ටිකටයි..:love::love:
    ඔය සෙට් එකම අලුතින් දැම්මොත් 5000-6000ක් කෙලවෙයි :yes::yes:

    ncmkc6.jpg

    2vb4fw9.jpg

    6ok4cl.jpg

    332zchy.jpg

    thanks macho mahansi unata.uba danna kawruwath nadda machn wadeta set kara ganna?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,509
    113
    Inside Your Laptop ;)
    http://www.divaina.com/2015/03/11/editor.html

    අපරාධ වැළැක්‌වීමට ෆුල් ෆේස්‌ හෙල්මට්‌ මෙන්ම
    මෝටර් බයික්‌ ද තහනම් කරමු!

    ශ්‍රී ලංකා පොලිස්‌ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ගිරා පෝතක, තැන්පත් නීතිඥ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි සහ දක්‍ෂ කතාකරු, අජිත් රෝහණ පසුගිය දවසක රූපවාහිනියේ පෙනී සිටිමින් බෝම්බයක්‌ දැම්මාක්‌ බඳුව කියා සිටියේ ෆුල් ෆේස්‌ හෙල්මට්‌ තහනම් කරන බව ය. ඔහු එය කී විදියට අප නම් හිතුවේ පසුවදාම එය තහනම් වන බවකි. එහෙත් දෙදිනකට පසු අභ්‍යන්තර ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජෝන් අමරතුංග ඇමැතිතුමා පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් සමඟ කළ කතා බහකින් පසු හෙල්මට්‌ තහනම අත්හිටුවන ලද්දේ ය. එය 'තහනම' තහනම් කිරීමකි.

    ආණ්‌ඩුව ෆුල් ෆේස්‌ හෙල්මට්‌ තහනම ගෙන ඒමට ප්‍රධානතම හේතුව වන්නේ හොරුන් සහ කොල්ලකරුවන් ෆුල් ෆේස්‌ හෙල්මට්‌ පැළඳගෙන විත් කොල්ලකෑම ය. මෙයට සතියකට නොවැඩි කාලයකට පෙර පිළියන්දල බැංකුවකට කඩා පිනූ ෆුල් ෆේස්‌ හෙල්මට්‌කාරයන් දෙදෙනෙක්‌ ආරක්‍ෂක නිලධාරියාට වෙඩි තබා කැෂියර්ලාට තුවක්‌කු දික්‌කර මුදල් පැහැර ගත්හ. ෆුල් ෆේස්‌ හෙල්මට්‌ මිනීමැරුම්වලට ශ්‍රී ලංකාව තුළ කිසියම් ආකාරයක ඉතිහාසයක්‌ තිබේ. 1988 - 89 කාලයේදී දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ සාමාජිකයන් සහ උප කොන්ත්‍රාත් මිනීමරුවන් උසස්‌ නිලධාරීන්ට සහ ආණ්‌ඩුවේ ලොක්‌කන්ට වෙඩි තබන ලද්දේ ෆුල් ෆේස්‌ හෙල්මට්‌ පැළඳගෙන ය. ඒ අනුව එම කාලයේදී එම හෙල්මට්‌ වර්ගය තහනම් කරන ලදී. එය පොලිස්‌ තහනමකි. එවැනි තහනමක්‌ පැනවීමට පොලිසියට බලයක්‌ නැති බැවින්ද, ඒ තහනම සඳහා නීතියක්‌ සම්මත කරගෙන නො තිබූ බැවින් ද, ස්‌වල්ප කාලයකට පසු ෆුල් ෆේස්‌ හෙල්මට්‌ පැළඳගත් ටේ්‍රල් බයික්‌කාරයෝ යළි රට පුරා සැරි සරන්නට පටන් ගත්හ. ඒ නීතිය එතැනින්ම අවසන් විය.

    ෆුල් ෆේස්‌ හෙල්මට්‌ තහනමට මෑතදී පාදක වූ හේතුව ඒවා පැළඳගත් අය මංකොල්ල සහ හොරකම්වල යෙදීම නම්, ඒ තහනම විහිළුවකි. හෙල්මට්‌ එකක්‌ යනු ගිනි අවියක්‌ නොවේ. එය ඇඳුමක කොටසකි. විශේෂයෙන් ම එය මෝටර් සයිකලයක ගමන් කරන විට අඳින ඇඳුමක අංශයකි. මෝටර්Êසයිකල්කරුවා ජැකට්‌ටුවක්‌ පළඳින්නේ අධික දුහුවිල්ලෙන් සහ සුළං ප්‍රවාහයෙන් උඩුකය ආරක්‍ෂා කර ගැනීමටය. හෙල්මට්‌ එක අනතුරුවලින් හිස රැක ගැනීමට ය. හෙල්මට්‌ එකක්‌ ෆුල් ෆේස්‌ වන්නේ එහි තිබෙන සම්පූර්ණ මුහුණ ආවරණය නිසා ය. එම මුහුණු ආවරණය මගින් සිදුවන්නේ කටට, ඇස්‌වලට සහ නාසයට යන දුහුවිලි වෙනත් තියුණු කැට කැබිලිති සහ කෘමි සතුන් යැම වැළැක්‌වීම ය. පැයට සැතපුම් 100 ක වේගයෙන් රෝද දෙකේ වාහනයක්‌ ඊaක්‌බජැ කරගෙන යන කෙනෙකුගේ ඇසට කෘමියකු වැදුණොත් සිදුවන්නේ කුමක්‌ද? වහා අනතුරක්‌ ඇති වීම ය. එවැනි විටෙක යතුරු පැදිය පෙරළී, යතුරුපැදිකරුවාගේ අතපය කැඩී, හිස තැලී ඔහු මිය ගිය විට හෝ අබ්බාගාත වූ විට ඔහු නඩත්තු කරන්නට හෝ ඔහුගේ අවසන් කටයුතු කර දෙන්නට පොලිසිය අනුග්‍රාහකත්වය දක්‌වන්නේ ද? සමහර විට මිය යන මිනිහාගේ තරුණ බිරියට හෝ තරුණ දියණියට අනුග්‍රාහකත්වය දක්‌වන්නට පොලිස්‌ රාළහාමි කෙනෙකු ඉදිරිපත් වීමට ඉඩ තිබේ. අපරාධකරුවා ෆුල් ෆේස්‌ හෙල්මට්‌ පාවිච්චි කර අපරාධ කරන්නේ නම් පොලිසිය කළ යුත්තේ හෙල්මට්‌ තහනම් කිරීම නොව අපරාධ මර්දනය සඳහා වැඩපිළිවෙළක්‌ සොයා ගැනීම ය. පිහියෙන් ඇන මිනී මරනවා කියා පිහි තහනම් කරන රටක්‌ තිබේද? කැත්තෙන් කොටා මනුෂ්‍ය ඝාතන කරනවා කියා කැති තහනම් කරන රටක්‌ තිබේද?. රිය අනතුරු සිදුවනවා ය කියා රිය තහනම් කරන රටක්‌ තිබේ ද?

    හෙල්මට්‌ පැළඳ සොරකම් කරනවා කියා හෙල්මට්‌ තහනම් කරන රටක්‌ තිබේ ද? හෙල්මට්‌ පැළඳ සොරකම් කරන අය යතුරු පැදිවල ගමන් කරන නිසා ඒවා ද තහනම් කරමු.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    රෙදි නෑ... :lol::lol::lol:
     
    • Like
    Reactions: agrmrs

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුලනි plug එක හොදයි ද, tune කරන්න ඕන නැ වගේ. මොකද හිතන්නේ

    e064iu.jpg
    r79ame.jpg

    ekjalx.jpg
    1r6y43.jpg

    ලොකු අවුලක්නම් නෑ. තව පොඩ්ඩක් හොඳ පැත්තට ගන්න පුලුවන් ඕක. මංනම් කියන්නේ එකතැන තිබ්බ එකක් නිසා ඕකෙ කාබ් සුද්ද කරල හිටපන් පදින්න ගන්න කලින්.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    http://www.divaina.com/2015/03/11/editor.html

    අපරාධ වැළැක්‌වීමට ෆුල් ෆේස්‌ හෙල්මට්‌ මෙන්ම
    මෝටර් බයික්‌ ද තහනම් කරමු!

    ශ්‍රී ලංකා පොලිස්‌ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ගිරා පෝතක, තැන්පත් නීතිඥ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි සහ දක්‍ෂ කතාකරු, අජිත් රෝහණ පසුගිය දවසක රූපවාහිනියේ පෙනී සිටිමින් බෝම්බයක්‌ දැම්මාක්‌ බඳුව කියා සිටියේ ෆුල් ෆේස්‌ හෙල්මට්‌ තහනම් කරන බව ය. ඔහු එය කී විදියට අප නම් හිතුවේ පසුවදාම එය තහනම් වන බවකි. එහෙත් දෙදිනකට පසු අභ්‍යන්තර ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජෝන් අමරතුංග ඇමැතිතුමා පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් සමඟ කළ කතා බහකින් පසු හෙල්මට්‌ තහනම අත්හිටුවන ලද්දේ ය. එය 'තහනම' තහනම් කිරීමකි.

    ආණ්‌ඩුව ෆුල් ෆේස්‌ හෙල්මට්‌ තහනම ගෙන ඒමට ප්‍රධානතම හේතුව වන්නේ හොරුන් සහ කොල්ලකරුවන් ෆුල් ෆේස්‌ හෙල්මට්‌ පැළඳගෙන විත් කොල්ලකෑම ය. මෙයට සතියකට නොවැඩි කාලයකට පෙර පිළියන්දල බැංකුවකට කඩා පිනූ ෆුල් ෆේස්‌ හෙල්මට්‌කාරයන් දෙදෙනෙක්‌ ආරක්‍ෂක නිලධාරියාට වෙඩි තබා කැෂියර්ලාට තුවක්‌කු දික්‌කර මුදල් පැහැර ගත්හ. ෆුල් ෆේස්‌ හෙල්මට්‌ මිනීමැරුම්වලට ශ්‍රී ලංකාව තුළ කිසියම් ආකාරයක ඉතිහාසයක්‌ තිබේ. 1988 - 89 කාලයේදී දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ සාමාජිකයන් සහ උප කොන්ත්‍රාත් මිනීමරුවන් උසස්‌ නිලධාරීන්ට සහ ආණ්‌ඩුවේ ලොක්‌කන්ට වෙඩි තබන ලද්දේ ෆුල් ෆේස්‌ හෙල්මට්‌ පැළඳගෙන ය. ඒ අනුව එම කාලයේදී එම හෙල්මට්‌ වර්ගය තහනම් කරන ලදී. එය පොලිස්‌ තහනමකි. එවැනි තහනමක්‌ පැනවීමට පොලිසියට බලයක්‌ නැති බැවින්ද, ඒ තහනම සඳහා නීතියක්‌ සම්මත කරගෙන නො තිබූ බැවින් ද, ස්‌වල්ප කාලයකට පසු ෆුල් ෆේස්‌ හෙල්මට්‌ පැළඳගත් ටේ්‍රල් බයික්‌කාරයෝ යළි රට පුරා සැරි සරන්නට පටන් ගත්හ. ඒ නීතිය එතැනින්ම අවසන් විය.

    ෆුල් ෆේස්‌ හෙල්මට්‌ තහනමට මෑතදී පාදක වූ හේතුව ඒවා පැළඳගත් අය මංකොල්ල සහ හොරකම්වල යෙදීම නම්, ඒ තහනම විහිළුවකි. හෙල්මට්‌ එකක්‌ යනු ගිනි අවියක්‌ නොවේ. එය ඇඳුමක කොටසකි. විශේෂයෙන් ම එය මෝටර් සයිකලයක ගමන් කරන විට අඳින ඇඳුමක අංශයකි. මෝටර්Êසයිකල්කරුවා ජැකට්‌ටුවක්‌ පළඳින්නේ අධික දුහුවිල්ලෙන් සහ සුළං ප්‍රවාහයෙන් උඩුකය ආරක්‍ෂා කර ගැනීමටය. හෙල්මට්‌ එක අනතුරුවලින් හිස රැක ගැනීමට ය. හෙල්මට්‌ එකක්‌ ෆුල් ෆේස්‌ වන්නේ එහි තිබෙන සම්පූර්ණ මුහුණ ආවරණය නිසා ය. එම මුහුණු ආවරණය මගින් සිදුවන්නේ කටට, ඇස්‌වලට සහ නාසයට යන දුහුවිලි වෙනත් තියුණු කැට කැබිලිති සහ කෘමි සතුන් යැම වැළැක්‌වීම ය. පැයට සැතපුම් 100 ක වේගයෙන් රෝද දෙකේ වාහනයක්‌ ඊaක්‌බජැ කරගෙන යන කෙනෙකුගේ ඇසට කෘමියකු වැදුණොත් සිදුවන්නේ කුමක්‌ද? වහා අනතුරක්‌ ඇති වීම ය. එවැනි විටෙක යතුරු පැදිය පෙරළී, යතුරුපැදිකරුවාගේ අතපය කැඩී, හිස තැලී ඔහු මිය ගිය විට හෝ අබ්බාගාත වූ විට ඔහු නඩත්තු කරන්නට හෝ ඔහුගේ අවසන් කටයුතු කර දෙන්නට පොලිසිය අනුග්‍රාහකත්වය දක්‌වන්නේ ද? සමහර විට මිය යන මිනිහාගේ තරුණ බිරියට හෝ තරුණ දියණියට අනුග්‍රාහකත්වය දක්‌වන්නට පොලිස්‌ රාළහාමි කෙනෙකු ඉදිරිපත් වීමට ඉඩ තිබේ. අපරාධකරුවා ෆුල් ෆේස්‌ හෙල්මට්‌ පාවිච්චි කර අපරාධ කරන්නේ නම් පොලිසිය කළ යුත්තේ හෙල්මට්‌ තහනම් කිරීම නොව අපරාධ මර්දනය සඳහා වැඩපිළිවෙළක්‌ සොයා ගැනීම ය. පිහියෙන් ඇන මිනී මරනවා කියා පිහි තහනම් කරන රටක්‌ තිබේද? කැත්තෙන් කොටා මනුෂ්‍ය ඝාතන කරනවා කියා කැති තහනම් කරන රටක්‌ තිබේද?. රිය අනතුරු සිදුවනවා ය කියා රිය තහනම් කරන රටක්‌ තිබේ ද?

    හෙල්මට්‌ පැළඳ සොරකම් කරනවා කියා හෙල්මට්‌ තහනම් කරන රටක්‌ තිබේ ද? හෙල්මට්‌ පැළඳ සොරකම් කරන අය යතුරු පැදිවල ගමන් කරන නිසා ඒවා ද තහනම් කරමු.

    :lol::lol::lol:
     
    • Like
    Reactions: agrmrs

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    චානකයා එදා අපිට නොකිව්වට තදටම උම්මා දීලා වගේ බයික් එකෙන්........ :dull:

    නැ බන් මම යාඩ් එකෙන් ගේනකොට මේක පුපුරලා තිබ්බ්බේ, වැටුන පාර කඩලා ගියා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් ලා මගේ දකුණු පැත්තේ side mirror එකේ holder එක කැඩිලා බන්, එකට කරන්න දෙයක් නැති වෙයිද

    2vmyijl.jpg

    අඩෝ මේකනම් ගොඩදාගන්න පුලුවන් වෙයි බන්.. ෂුවර් නෑ. උඹ ගාව කැඩුන කෑල්ල තියනවද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,509
    113
    Inside Your Laptop ;)
    අඩෝ මේකනම් ගොඩදාගන්න පුලුවන් වෙයි බන්.. ෂුවර් නෑ. උඹ ගාව කැඩුන කෑල්ල තියනවද?

    :yes: පියුටර් පාස්සන තැනකින් හදාගන්න පුලුවන් වෙයි...... :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes: පියුටර් පාස්සන තැනකින් හදාගන්න පුලුවන් වෙයි...... :)

    ඒක තමා මාත් කිව්වේ.. හොඳ පොට් එකක් අල්ලගත්තනම් හරී..:)

    චානකයා ගම් කෙලලා අරින්න එහෙම එපා.. වැඩක් වෙන්නෙ නෑ..:no:

    මූ නොකිව්වට උම්ම දීල තියනවා හොඳට.. රිම් එකත් ඇදවෙලාලු. හැඬ්ල් එකත් ඇදයි වගේ කියන්නේ.. :dull:

    මගෙ එකෙ පස්ස ටයර් එකේ ටෝනි අයියගේ නෝනා කාර් එකක් එලවන් ඇවිත් ඇන්නා ඩෝං ගාලා නවත්තලා තියෙද්දි. බයික් එක ඉස්සරහට ගිහිල්ලා වැටුනේ.. ඒත් මොකක්වත් වුනේ නෑ. මූ මට පේන්නේ හෙන හයියෙන් උම්ම දීල තියනවා...:dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මොකෝ වෙන්ටෙ ලමයිනේ :no: සයිඩ් කන්නඩි කැඩිල,ලයිට් කැඩිල මොකෝ මේ වෙලා තියෙන්නෙ :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකෝ වෙන්ටෙ ලමයිනේ :no: සයිඩ් කන්නඩි කැඩිල,ලයිට් කැඩිල මොකෝ මේ වෙලා තියෙන්නෙ :dull:

    චානකයා උම්ම දීපුවගෙ ප්‍රතිපල තමා...:dull:
     
    Status
    Not open for further replies.