ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,250
    4,388
    113
    ඇයි එන්නද
    හොයන්න බැරි වේනනම වැඩේ කලාද
    එළ එළ.. එහෙම නං දැං සේරම හරි නේ
    11.gif

    post eka edit eka eka balanna,
    hoyanna ba japan eka vagemayi.. japan eka balan haduwe
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    post eka edit eka eka balanna,
    hoyanna ba japan eka vagemayi.. japan eka balan haduwe
    :baffled: බලං යද්දි ඔක්කොම එකයි
    ඔය CB 4 එකේ එන්ජිම හදන්න පොඩි කාර් එකක රෙපෙයාර් එකක ගාන යනවා කියලා කිව්වෙ :sorry:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,250
    4,388
    113
    ඇයි එන්නද
    :baffled: බලං යද්දි ඔක්කොම එකයි
    ඔය CB 4 එකේ එන්ජිම හදන්න පොඩි කාර් එකක රෙපෙයාර් එකක ගාන යනවා කියලා කිව්වෙ :sorry:

    එක carb 4k බන්, ඕක tune කරන්න ගියාම එපා වෙනවා, අර machine එක තිබ්බ නම් ලේසි,
    මොකද්ද වෙලා තියෙන්නේ ඔකේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සර්විස් එකේ CB 4 එකක් ගලවලා තිබුනා
    Ef4ak0b.jpg

    tA7lwnj.jpg

    ඔය එහාපැත්තේ තියන පොලිස් බයික් 4ක් 5ක් තියනවා පරන බයික් උස්සන් එක එකෙක් ගාව.. ඌ කරන්නේ ඒව කෑලි කරන එක... :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එක carb 4k බන්, ඕක tune කරන්න ගියාම එපා වෙනවා, අර machine එක තිබ්බ නම් ලේසි,
    මොකද්ද වෙලා තියෙන්නේ ඔකේ
    එන්ජිං ඕවහෝල් රෙපයාර් එකයි.
    කාබ් ටියුනිං සීන් එකකුයි. කාබ් එක රෙපෙයාර් එකට 18ක් විතර යනවා කියලා කිව්වේ. :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය එහාපැත්තේ තියන පොලිස් බයික් 4ක් 5ක් තියනවා පරන බයික් උස්සන් එක එකෙක් ගාව.. ඌ කරන්නේ ඒව කෑලි කරන එක... :yes:
    ඔය බයික් පට්ට බරක් නෙහ් තියෙන්නෙ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    කැලේ කඩන් නරි යනවා නේද?:rofl:

    :yes::yes::yes::growl:

    :shocked: අන්තිමට බිමට පත බෑවුනා නේද ස්පීඩ් පුටේ......?? :lol:

    :P බිමට නෙවේ මඩට :(
    එල එල... උඹ බිමට පතබෑවුනාද අන්තිමට...:baffled:
    අඩෝ මං ඥ එකෙන් ඔයිට වඩා මඩේ ගිහින් තියනවා හරිය...:cool:

    ගං වතුර ගලලා තියෙද්දි ගියා අමු මඩ ගොඩක් වෙච්ච රබර් වත්තකින්....:yes: ඇඟ පුරාම මඩ නාගෙන ආවේ.. වැටිල නෙමේ ඈ...:P

    මෙතන ඇති මඩක් නෑ බන්. අපි ගියා කැබිලිත්ත දේවාලෙට. තනි කැලේ ඇතුලට 30kmක් යන්න තියනව. කිව්වට විස්වාස කරන්නෙ නෑ ගිහින්ම බලන්න ඕනෙ. මම කීප වතාවක් වැටුන. නිකන් බයික් එකකින් නම් මේකෙ යන එක ලේසි නෑ
     
    • Like
    Reactions: agrmrs

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes::yes::yes::growl:

    :P බිමට නෙවේ මඩට :(

    මෙතන ඇති මඩක් නෑ බන්. අපි ගියා කැබිලිත්ත දේවාලෙට. තනි කැලේ ඇතුලට 30kmක් යන්න තියනව. කිව්වට විස්වාස කරන්නෙ නෑ ගිහින්ම බලන්න ඕනෙ. මම කීප වතාවක් වැටුන. නිකන් බයික් එකකින් නම් මේකෙ යන එක ලේසි නෑ

    අඩෝ එලනේ එහෙ ගියා කියන්නේ...:cool: අඬු කඩාගන්නේ නැතුව ආපු එක මදෑ...:baffled:

    එකපාරක් නම් එරි එරී කන්දක ගංවතුර දවස් වල යන්න බැරුව ආපහු ආවා බන්.. බාගයක් යනකොට කන්ඩියක් ඇවිල්ලා තිබ්බා ගැලවිලා.. ඉතින් ආවා එහෙම්මම ආපහූ...:baffled:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    එක අද පට්ටලයකින් හැදුවා තනිකරම axle එකක් එක්ක

    බඩු ලාබයි :lol::lol: air filter එක 4000ක්
    oil filter eka 1500ක්
    accelerate cable එක 1200ක්

    එච්චර වෙනවද බන්. xr වල නම් ඔයිල් ෆිල්ටර් 120යි :lol:

    airfilter නම් 5-6ක් වගේ වෙනව. ebay එකෙන් මම ගෙනත් දැම්ම highflow එකක් baja එකට
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එක අද පට්ටලයකින් හැදුවා තනිකරම axle එකක් එක්ක

    බඩු ලාබයි :lol::lol: air filter එක 4000ක්
    oil filter eka 1500ක්
    accelerate cable එක 1200ක්

    ඈ ඕයි..:shocked: මොන පයන්නෙන්ද 1500ට ඔයිල් ෆිල්ටර් දැම්මේ.. රුපියල් 100යි යකෝ ෆිල්ටරේ...:angry:

    ජපන් කේබල් නම් ඔය ගනන් තමා.. හරි සයිස් එකේ චයිනීස් එක තියනවනම් දාපන් ඒවා පාඩුවක් නෑ.. එහෙම කඩල යන්නෙත් නෑ. ක්ලච් කේබලේ ඇක්සලරේටර් එක හොඳ එකක් තිබ්බට අවුලක් නෑ. ඔච්චර පුදන්න එපා ඕයි...:no:
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,250
    4,388
    113
    ඇයි එන්නද
    එන්ජිං ඕවහෝල් රෙපයාර් එකයි.
    කාබ් ටියුනිං සීන් එකකුයි. කාබ් එක රෙපෙයාර් එකට 18ක් විතර යනවා කියලා කිව්වේ. :sorry:

    sensor ගහලා tune කරනවා නම් 5ක් විතර ගන්නවා එකට විතරක්...
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,250
    4,388
    113
    ඇයි එන්නද
    එච්චර වෙනවද බන්. xr වල නම් ඔයිල් ෆිල්ටර් 120යි :lol:

    airfilter නම් 5-6ක් වගේ වෙනව. ebay එකෙන් මම ගෙනත් දැම්ම highflow එකක් baja එකට

    ඈ ඕයි..:shocked: මොන පයන්නෙන්ද 1500ට ඔයිල් ෆිල්ටර් දැම්මේ.. රුපියල් 100යි යකෝ ෆිල්ටරේ...:angry:

    ජපන් කේබල් නම් ඔය ගනන් තමා.. හරි සයිස් එකේ චයිනීස් එක තියනවනම් දාපන් ඒවා පාඩුවක් නෑ.. එහෙම කඩල යන්නෙත් නෑ. ක්ලච් කේබලේ ඇක්සලරේටර් එක හොඳ එකක් තිබ්බට අවුලක් නෑ. ඔච්චර පුදන්න එපා ඕයි...:no:

    mama air filter eka 450 eka danme oya japan eke ganan
    chinise nam aduwata thiyenava oya japan eke ganan
     
    hornetboy

    Active member
  • Dec 7, 2012
    880
    147
    43
    උබටම කරගන්නත් පුලුවං.. නැත්තං ඕක ගලවල පලු කරල ඉලෙක්ට්‍රොනික් වැඩ කරන එකෙක්ට ගිහින් දියන්

    karaganna danna porak nadda machn :(
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    mama machn matara?

    karaganna danna porak nadda machn :(

    ඔය පැත්තෙ එක්කෙනෙක්ව නම් දන්නෑ බං.. :no::no:
    එහෙනං උඹ ඕකෙ සීල් එක කඩල පලු කරල දීපං ඉලෙක්ට්‍රොනික් වැඩ කරන කෙනෙක්ට.. (ටීවී එහෙම හදන කෙනෙක්ට) :yes:
    SMD LED තියෙන්නෙ.. :yes:
    මහ ලොකු දෙයක් නෑ බං ඕකෙ.. අපිටම කරගන්නත් පුලුවන්.. :yes:
    මහ ලොකු දෙයක් නෙවෙයි බං.. :yes:
     
    hornetboy

    Active member
  • Dec 7, 2012
    880
    147
    43
    ඔය පැත්තෙ එක්කෙනෙක්ව නම් දන්නෑ බං.. :no::no:
    එහෙනං උඹ ඕකෙ සීල් එක කඩල පලු කරල දීපං ඉලෙක්ට්‍රොනික් වැඩ කරන කෙනෙක්ට.. (ටීවී එහෙම හදන කෙනෙක්ට) :yes:
    SMD LED තියෙන්නෙ.. :yes:
    මහ ලොකු දෙයක් නෑ බං ඕකෙ.. අපිටම කරගන්නත් පුලුවන්.. :yes:
    මහ ලොකු දෙයක් නෙවෙයි බං.. :yes:

    colombo genawoth bari weida machn?
    palu karanna gihin kadeida danna neda ban
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    colombo genawoth bari weida machn?
    palu karanna gihin kadeida danna neda ban

    ඕවම හදන එවුන් ඉන්නවද කියල නම් දන්නෑ බං...
    ප්‍රවේසමෙන් කරන්න ඕන. ප්ලාස්ටික් වලින්මයි සීල් කරල තියෙන්නෙ.. ශේප් එකේ ඒ ලයින් එක දිගේ පලන්න තියෙන්නෙ..
     
    hornetboy

    Active member
  • Dec 7, 2012
    880
    147
    43
    ඕවම හදන එවුන් ඉන්නවද කියල නම් දන්නෑ බං...
    ප්‍රවේසමෙන් කරන්න ඕන. ප්ලාස්ටික් වලින්මයි සීල් කරල තියෙන්නෙ.. ශේප් එකේ ඒ ලයින් එක දිගේ පලන්න තියෙන්නෙ..

    oka palala apahu set karanne kohomada machn?
     
    Status
    Not open for further replies.