Rs250k deela pad 2k daganna pissu kelinne nathuwa
290k ban mehe, mama danma pad 2k
Rs250k deela pad 2k daganna pissu kelinne nathuwa
hadanna danna kenek innawada machn?
උඹට ඉලෙක්ට්‍රොනික් දැනුමක් තිබේ නම් හදාගන්න පුළුවන්
ලයිට් එක එන්නේ සීල් කරල
ඒක කපල පලු කරන්න ඕනා
මහා ලොකු දෙයක් නෑ ඇතුලේ චුට්ටං සර්කිට් එකක් එක්ක led තීන්නේ


බ්‍රේක් පෑඩ්. එයාර් ක්ලීනර් වයිසර් හෙඩ් ලයිට් , මීටර් පැනල් 
mata nam oka karanna amarui machn
karaganna kenek nadda?
peththak paththu wenne ne ban parking walatai brake walatai.hadanna danna kenek innawada machn?
කුමන කැලේ සින්හලු
අන්තිමට බිමට පත බෑවුනා නේද ස්පීඩ් පුටේ......?? 
බ්‍රේක් පෑඩ් දෙක ගෙවිලා. අද මාරු කර ගන්න ගියා සිංහලු. බඩු එනවා කියලා තිබුනා. ආවෙ නැත්තං මේ පාරත් 3ක් දීලා ස්ටෆර්ඩ් එකෙං ගේන්න වෙයි කියලා හිතං ගියේ
සර්විස් එකට ගියාම බඩු ඇවිත්.බ්‍රේක් පෑඩ්. එයාර් ක්ලීනර් වයිසර් හෙඩ් ලයිට් , මීටර් පැනල්
හැම මගුලෙම ස්ටොක් ඇවිත්. ඩිස්ක් බ්‍රේක් පෑඩ් දැං 650යි![]()
ඔන්න හොන්ඩා බඩු තියෙනවා දැං ඉතිං
ape eva 290 ban lol

අම්මපා.ape eva 290 ban lol
මං හිතුවා ජපං බඩු ඊට වඩා ගනං ඇති කියලා. යකෝ අලවලා දාන්නත් රුපියල් 300-350 ගන්නවා නේ. ඔය චයිනීස් ද ? 
බ්‍රේක් පෑඩ් 290යි නං පට්ට ලාබයි නෙ බං.සංකපාල කියන්නේ බ්‍රේක් පෑඩ් ගැන බං උඹ කියන්නේ වෙන එකක්ද![]()

සංකපාල කියන්නේ බ්‍රේක් පෑඩ් ගැන බං උඹ කියන්නේ වෙන එකක්ද![]()

disk brake pad ban
කුමන කැලේ සින්හලු


ඇඟ පුරාම මඩ නාගෙන ආවේ.. වැටිල නෙමේ ඈ...
උඹේ මොඩල් එකේ බඩු හෙන ලාබයි එහෙනං.. එළ එළ..disk brake pad ban


මෙන්න nisin disk brake pad හදලා තියෙන්නේ තබ වලින්, brand new 5k වත් වෙනවා ඇති..
![]()
![]()
මේක ආයේ හදා ගන්න ඕනෑ,

උඹේ මොඩල් එකේ බඩු හෙන ලාබයි එහෙනං.. එළ එළ..
එහෙනං අර නැතිවෙලා හොයන බ්‍රේක් ලිවර් කෑල්ල ඇති 100ට විතර![]()

air filter එක 4000ක්හොයන්න බැරි වේනනම වැඩේ කලාදඑක අද පට්ටලයකින් හැදුවා තනිකරම axle එකක් එක්ක