ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පරිස්සමට පැදපල්ල.ඕවගෙ බ්‍රේක් හරි නැතිව ඇති දැන් පරනයිනෙ ගොඩක් :( රියල් EFI එකක් පැදල වෙනස වටහා ගන්න :yes: තොග සීමිතයි :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    පරිස්සමට පැදපල්ල.ඕවගෙ බ්‍රේක් හරි නැතිව ඇති දැන් පරනයිනෙ ගොඩක් :( රියල් EFI එකක් පැදල වෙනස වටහා ගන්න :yes: තොග සීමිතයි :P

    :rofl: රියල් EFI හීරෝ+හොන්ඩා කොටළු මොඩල් වල..... තොග සීමිතයි..... ලෙඩ අසීමිතයි..... ලෙඩක් ආවොත් කුට්ටම සින්නයි....... :lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    පරිස්සමට පැදපල්ල.ඕවගෙ බ්‍රේක් හරි නැතිව ඇති දැන් පරනයිනෙ ගොඩක් :( රියල් EFI එකක් පැදල වෙනස වටහා ගන්න :yes: තොග සීමිතයි :P

    උබට efi පෙනෙයි ඉසරහින් මුනට වමෙන් එකෙක් ඇවිත් ඇන්නම, ලොල් පොම්පේ ගෙන්න වෙයි
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පරිස්සමට පැදපල්ල.ඕවගෙ බ්‍රේක් හරි නැතිව ඇති දැන් පරනයිනෙ ගොඩක් :( රියල් EFI එකක් පැදල වෙනස වටහා ගන්න :yes: තොග සීමිතයි :P

    ඔව් ඔව් උඹේ එකේ තියනවා නේද බන් කුට්ටම් වෝනිං සිස්ටම් එකක්.. :rofl: හයියෙන් බ්‍රේක් කරපු ගමන් කුට්ටම තලලා දැනුම් දෙනවා නේද තදට බ්‍රේක් වැදුනා කියලා...:lol::lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හි හී කාබ් ගොට්ටන්ට රිදිල දූවගෙන ඇවිත්.කවද ඉතින් EFI එකක් පදින්නද :( පදින අයනෙ සැප දන්නෙ :yes:
     
    • Like
    Reactions: harindugamlath

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හැම වෙලේම ගැරේජ් එකේ ටියුන් කරන්න දාල :( ටියුන් කිරිල්ල ඉවර වෙන්නෑ මේ කපේට :( මේව ඉතින් කියද්දි අපිටත් හිතට දුකයි තමා :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl: රියල් EFI හීරෝ+හොන්ඩා කොටළු මොඩල් වල..... තොග සීමිතයි..... ලෙඩ අසීමිතයි..... ලෙඩක් ආවොත් කුට්ටම සින්නයි....... :lol:

    ජරාම කට් එක :rofl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    ඇයි යකෝ කිව්වේ...:frown:

    මේක හරි යයි ද දැන්මොත්

    url
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ හරිඳුවා.......Asassins Creed Rogue බෑව :yes:

    ගහලා බලපන්.. මං ආයි ඕකක් ගහන්නේ නෑ කියල හිතාගත්තා බන් 3 එක ගැහුවට පස්සෙ.:dull:

    කතාව කරකෝ කරකෝ මගුලක් කිරිල්ල එපාවුනා මරා ගැනිල්ලත් එපා වුනා බන් අන්තිමට. තේරුමක් නෑ කියලා හිතුනා...:dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,463
    22,116
    113
    Gotland
    පරිස්සමට පැදපල්ල.ඕවගෙ බ්‍රේක් හරි නැතිව ඇති දැන් පරනයිනෙ ගොඩක් :( රියල් EFI එකක් පැදල වෙනස වටහා ගන්න :yes: තොග සීමිතයි :P

    කම්පුටරේ UEFI
    තොපිලට කොහෙන්ද මේවා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේක හරි යයි ද දැන්මොත්

    url

    ඕක තියන එකට දාන්න බෑනේ බන් ඕක වෙනම දාන එකක්නේ..

    ඕක වෙනම දාලා කණ්නාඩිය ඕකට හයිකරන්න පුලුවන් ඕනෙනම් ඉතින් අරක එහෙම්මම තියලා...:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගහලා බලපන්.. මං ආයි ඕකක් ගහන්නේ නෑ කියල හිතාගත්තා බන් 3 එක ගැහුවට පස්සෙ.:dull:

    කතාව කරකෝ කරකෝ මගුලක් කිරිල්ල එපාවුනා මරා ගැනිල්ලත් එපා වුනා බන් අන්තිමට. තේරුමක් නෑ කියලා හිතුනා...:dull:

    3 තමයි series එකේ චාම :dull:
    මම ඒක ඉවරකරෙත් නෑ :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    3 තමයි series එකේ චාම :dull:
    මම ඒක ඉවරකරෙත් නෑ :dull:

    මං ඉවර කලා බන්.. තාත්තලා පුතාලා මරාගන්නවා යාලුවො නිකම් මරනවා මට තිත්ත වුනා.. අන්තිමට මොකක් කලත් තේරුමක් නැති අවසානයක්. නිකම් බොරුවට කතාවක් ඇදන් යනවා විතරයි මටනම්. අර ඉන්දියන් මෙගා හුයනු වගේ...:frown:
     
    Status
    Not open for further replies.