ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පට්ට බාන්ඩයක් වගේ :yes:

    ගානට වටිනවා දැන් ගන්න සල්ලි නැති එක තමා අවුල...:baffled:
    කොහේහරි යනකොට දාගෙන යන්න මරු...:cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,509
    113
    Inside Your Laptop ;)
    උබල මෙතන ගේම් ගහ ගහ ඉන්දල යුරාජ් කොලුව ආවහම හොදවයින් දෙකක් අහගනිල්ල පුලුවන්නම් :nerd:

    :angry: මම මේ අමතන්න ලෑස්ති උනා විතරයි..... යකුනේ වෙන ත්‍රෙඩ් එකක් ඕපන් කරගනිල්ලා........ ගේම් ගැන කතා කරන්න නම්..... ආයේ මේ ත්‍රෙඩ් එකේ කටක් ඈරියොත් කර අඹනවා තොපේ....... :angry: :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් හරිද?™:P

    11054487_10205679711248356_5203140057005764313_n.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕව ඔහොම තිබ්බට සමහර ඒවගෙ කොලිටිය පට්ට ලෝ හොයල බලල ගනිල්ල :sorry:

    :angry: මම මේ අමතන්න ලෑස්ති උනා විතරයි..... යකුනේ වෙන ත්‍රෙඩ් එකක් ඕපන් කරගනිල්ලා........ ගේම් ගැන කතා කරන්න නම්..... ආයේ මේ ත්‍රෙඩ් එකේ කටක් ඈරියොත් කර අඹනවා තොපේ....... :angry: :angry:

    ඔව් බන් මල වාතයක් :dull: පන්නන්න ඕන :angry::angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම වොච් ලිස්ට් එකට දාගත්තා :yes:

    මාත් දාගෙන ඉන්නේ... බර ගානක ඒවා ගත්ත මේ ටිකේ. පොඩ්ඩක් ඉඳලා හිමීට දාන්න ඕනේ...:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕව ඔහොම තිබ්බට සමහර ඒවගෙ කොලිටිය පට්ට ලෝ හොයල බලල ගනිල්ල :sorry:

    යූටියුබ් රිවිව් තියනවා කුකුලෝ හොඳයි කියලා...:yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    යූටියුබ් රිවිව් තියනවා කුකුලෝ හොඳයි කියලා...:yes:
    ගානට වාසි කොලිටි හොදයින්ම :cool: උබේ කොහෙ කහගන්නද ඕක ගෙන්න ගන්නෙ ? :rofl:
     
    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    මගේ bike එක Pulsar 150 UG 4.5 මේකට ජපන් ප්ලග් 2ක් දන්නා පුලුවන්ද? දානවනම් දන්නා සුදුසු ප්ලග් එකේ විස්තර දාන්න.

    images
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගේ bike එක Pulsar 150 UG 4.5 මේකට ජපන් ප්ලග් 2ක් දන්නා පුලුවන්ද? දානවනම් දන්නා සුදුසු ප්ලග් එකේ විස්තර දාන්න.

    images

    HID එක හයිකරගත්තද?:rolleyes:

    ප්ලග් එන්නේ ස්ටෑන්ඩර්ඩ් සයිස්නේ.. ඕන බ්‍රෑන්ඩ් එකකින් එකක් දාගන්න පුලුවන්.. NGK ගොඩක් හොර ඒවා තියනවා ඒ හින්දා පරිස්සමින්.. ප්ලග් එක අරන් ගිහින්ම ගන්න...:yes:
     
    Status
    Not open for further replies.