ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    උඹ වැටුන විදිය අනුව තමා බන්.. නැත්නම් සයිඩ් කණ්නාඩිය කැරකිලා ගැලවෙන්න තියෙන්නේ...:yes: මගෙ එකේ ඕවට මොකුත් වෙලා නෑ වැටුනට. සයිඩ් කණ්නාඩි නම් කෑලි.:dull:

    එක පුපුරලා තිබ්බේ බලහන් කැඩුන තැන ඇතුලට paint පාරක් තියෙනවා, උ කැඩිච්ච තැන පේන්නේනැති වෙන්න paint කරලා
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ජන්තු මාමෙ මොකෝ VTR එකට උනේ වික්කද :eek:

    තාම නෑ බං..ගෙනල්ලා වහලා කරලා තියෙන්නේ අල්ලුවෙවත් නෑ..මේ දවස ටිකේ ශොප් එක වෙන තැනකට මාරු කළා..ඒ වැඩ ටිකේ හිර වෙලා හිටියේ...දැන් විකුනන්න දාන්න ඕනේ..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,509
    113
    Inside Your Laptop ;)
    Bitch Please කෙසේ වෙතත් Rest In Peace වෙයි ඔහොම යෑම් ගියොත් නම් ඉක්මනටම..... :dull:

    :lol:

    ElaKiri Bajaj Pulsar... 03-12-2015 06:31 PM rest in peace google කරලද දැම්මේ පොන්නයෝ?

    සෑහෙන්න රිදුනා සිංහළු....... මේක එවපු එකාටත් ගොඩාක් රිද්දන්නම් ඉස්සරහට...... :D :yes: :love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol:

    ElaKiri Bajaj Pulsar... 03-12-2015 06:31 PM rest in peace google කරලද දැම්මේ පොන්නයෝ?

    සෑහෙන්න රිදුනා සිංහළු....... මේක එවපු එකාටත් ගොඩාක් රිද්දන්නම් ඉස්සරහට...... :D :yes: :love:

    මේකත් හොරෙන් බලන් ඉන්න සොන්නයින් සිටී...:yes::yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    :lol:

    ElaKiri Bajaj Pulsar... 03-12-2015 06:31 PM rest in peace google කරලද දැම්මේ පොන්නයෝ?

    සෑහෙන්න රිදුනා සිංහළු....... මේක එවපු එකාටත් ගොඩාක් රිද්දන්නම් ඉස්සරහට...... :D :yes: :love:

    දැන් උබ කියන්නේ මම කරා කියලද ඕක. :angry::angry:
    මගේ හැඟී හොරා වැඩ නැ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,509
    113
    Inside Your Laptop ;)
    දැන් උබ කියන්නේ මම කරා කියලද ඕක. :angry::angry:
    මගේ හැඟී හොරා වැඩ නැ.

    :frown: මේ මොන පුන්ඩවාලයක්ද.....?? :growl: :angry: තෝ කරා නම් මෙතන කිය කියා ඉන්නේ නෑ...... :no: ඈවිල්ලා කනට දෙකක් දෙන්නේ...... :angry: :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: මේ මොන පුන්ඩවාලයක්ද.....?? :growl: :angry: තෝ කරා නම් මෙතන කිය කියා ඉන්නේ නෑ...... :no: ඈවිල්ලා කනට දෙකක් දෙන්නේ...... :angry: :yes:

    දවසේ ජෝක් එක....:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: :growl: බලපන්..... අහක ඉන්න ලිං චානක බලෙන්ම ලිදට පනින්න එනවනේ බං....... :lol:

    @ලස් එවුන් මේකත් හොරෙන් බලා සිටී ඕයි.. හරිම ලොල් සහගතයි...:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ දවස් වල චානකයගේ ලිං සීසන් එකනේ..:yes::yes: තව මාස දෙකක් විතර තියෙයි ඔය ගතිය...:P:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    @ලස් එවුන් මේකත් හොරෙන් බලා සිටී ඕයි.. හරිම ලොල් සහගතයි...:rofl:

    ඔව් ඔව් කෝටිපතියව එහෙම ලඟදි දවසක් අල්ලගෙන මුළු රැයක් බයිට් කරා :rofl:.......දැන් උපරිම වේදනාවෙන් ඉන්නේ :rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මාත් කියන්න උන්නෙ කවුරු හරි පරට්ටයෙක් අවලන් GIF එකක් දාල රෙප් දීල තිබ්බ :angry::angry: සැක කරුවො කීප දෙනෙක්ම ඉන්නව :frown::frown:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මාත් කියන්න උන්නෙ කවුරු හරි පරට්ටයෙක් අවලන් GIF එකක් දාල රෙප් දීල තිබ්බ :angry::angry: සැක කරුවො කීප දෙනෙක්ම ඉන්නව :frown::frown:

    GIF කේස් එකක් නම් ඉතින් දන්නවනේ කවුද කියල :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාත් කියන්න උන්නෙ කවුරු හරි පරට්ටයෙක් අවලන් GIF එකක් දාල රෙප් දීල තිබ්බ :angry::angry: සැක කරුවො කීප දෙනෙක්ම ඉන්නව :frown::frown:

    ElaKiri Bajaj Pulsar... 03-11-2015 06:57 PM යකෝ තෝ වගේ එල හරකෙක් යකෝ ඔය කාබ් රෙද්ද විස# :rofl::rofl::rofl:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    GIF කේස් එකක් නම් ඉතින් දන්නවනේ කවුද කියල :P
    ඔව් ඔව් මාත් හිතන් ඉන්නෙ පොර තමා :yes:

    ElaKiri Bajaj Pulsar... 03-11-2015 06:57 PM යකෝ තෝ වගේ එල හරකෙක් යකෝ ඔය කාබ් රෙද්ද විස&#35:rofl::rofl::rofl:
    ඔය මන් දාපු එකක් නෙමේ බන් කොටවන්න දාපු එකක් කවුරු හරි :nerd:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අහු උනානම් සරම ඔලුවෙන් ගලවල යවන්නෙ උන්දැව
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔය රෙප් එක මම නෙමේ දුන්නෙ කියල ඔප්පු කරන්න ඔන්න මගෙ නමින් දැන් රෙප් එකක් දුන්න.බලපන් :yes:
     
    Status
    Not open for further replies.