ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,061
    3,509
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව් කෝටිපතියව එහෙම ලඟදි දවසක් අල්ලගෙන මුළු රැයක් බයිට් කරා :rofl:.......දැන් උපරිම වේදනාවෙන් ඉන්නේ :rofl:

    :oo: කවුද අර අසූ කෝටි පතියද.....?? :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අම්ම ගහයි කිව්වලු යකෝ N එකක්නේ..:shocked: මං ඕකක් තමා බොල අරන් හදනවා කියලා කිය කියා හිටියේ....:yes::yes:
    මාර බීට් එක යකෝ.. ආසාවෙ බෑ..
    කාර් එකක් වගේ සැප බයික් එකක් මං හිතන්නේ. අනික ඌ ඕකෙං බැහැලා ගියෙත් හෙන ලයින් එකෙං :oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාර බීට් එක යකෝ.. ආසාවෙ බෑ..
    කාර් එකක් වගේ සැප බයික් එකක් මං හිතන්නේ. අනික ඌ ඕකෙං බැහැලා ගියෙත් හෙන ලයින් එකෙං :oo:

    ඕක සිරාම බයික් එකක් බන්.. ඒවගේම තමා සුපර් හෝක් එකත්...:love::love: HMLගෙන් අහලා බලපන්කෝ කොහොමද කියලා...:D

    ඔය දෙකම දැන් මාර අඩුයි. ඕන 250ක් එක්ක ගෙමට යන්න පුලුවන් බඩු ඔහොම තිබ්බට.. බැලන්ස් කන්ට්‍රෝල් උපරිමයි කියලා කියන්නේ පැදපු පොරවල්...:yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕක සිරාම බයික් එකක් බන්.. ඒවගේම තමා සුපර් හෝක් එකත්...:love::love: HMLගෙන් අහලා බලපන්කෝ කොහොමද කියලා...:D

    ඔය දෙකම දැන් මාර අඩුයි. ඕන 250ක් එක්ක ගෙමට යන්න පුලුවන් බඩු ඔහොම තිබ්බට.. බැලන්ස් කන්ට්‍රෝල් උපරිමයි කියලා කියන්නේ පැදපු පොරවල්...:yes::yes:
    ඔව් නේ. ඉස්සරහටත් ඩබල් ඩිස්ක් කරලා ම එවලා තියෙන්නේ යකා වගේ යනවා ඇති :yes::love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් නේ. ඉස්සරහටත් ඩබල් ඩිස්ක් කරලා ම එවලා තියෙන්නේ යකා වගේ යනවා ඇති :yes::love:

    පොඩ්ඩක් හිතලා බලපන් ඒ කාලෙ මිනිස්සුන්ට බ්‍රෑන්ඩ් නිව් ගන්න බයික් ජාති තිබ්බ ඕන තරම් ජපන්.:love::love: දැන්....:( අපිට හුලං.:dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පොඩ්ඩක් හිතලා බලපන් ඒ කාලෙ මිනිස්සුන්ට බ්‍රෑන්ඩ් නිව් ගන්න බයික් ජාති තිබ්බ ඕන තරම් ජපන්.:love::love: දැන්....:( අපිට හුලං.:dull:
    ඒක නං ඇත්ත බං. ඒ කාලෙනෙ ඉන්න තිබුනේ.... i dont no y :dull:
    2.gif

    අපිට දැං අතේ තියෙන පොඩා ගානට ගන් නහොද ජපං බයික් නෑ නෙව. ‍ජේඩ් එකක් ගන්නත් ලක්ස 3 පනින්න ඕනෙ
    2.gif
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    ඒක නං ඇත්ත බං. ඒ කාලෙනෙ ඉන්න තිබුනේ.... i dont no y :dull:
    2.gif

    අපිට දැං අතේ තියෙන පොඩා ගානට ගන් නහොද ජපං බයික් නෑ නෙව. ‍ජේඩ් එකක් ගන්නත් ලක්ස 3 පනින්න ඕනෙ
    2.gif

    unregister Jade 2.20 තියනව දන්න පොරක් ලග. එකම අවුල රෙජිස්ටර් කරන්න , හොදම වැඩේ රෙජිස්ටර් කරපු එකක් හොයාගන්න එක :yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    හෝ ගාලා වහින නිසා බයික් එකේ මඩ ටිකක් ඇති..
    ඒ උනත්.. අම්මේ ඒකට මට මාර ආසා හිතුනා සිංහලු :love::love:

    http://i.imgur.com/UmcNosM.jpg?1

    http://i.imgur.com/uSAjK8V.jpg?1

    මම ඔකේ black g number එකක් දැක්කා ගිය සෙනසුරාදා පන්චිකාවත්තෙදි. එකත් හොදට තිබ්බා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    unregister Jade 2.20 තියනව දන්න පොරක් ලග. එකම අවුල රෙජිස්ටර් කරන්න , හොදම වැඩේ රෙජිස්ටර් කරපු එකක් හොයාගන්න එක :yes:
    HML ෙපන්නුවා සුප්පා බයික් එකක්. 3.20ක් ද ෙකාෙහද කිව්ෙව්. අපරාෙද ඉතිං.. එච්චර තිබුෙන නෑ ෙන :dull::oo::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔවා reg කරන්න දැන් පට්ට අමාරුයි

    අනේ මංදා බන්.. බොරු ගනන් දීල හද්ද ඕරණ එව්ව පදින්න වෙලා තියෙන්නේ අපිට...:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ මංදා බන්.. බොරු ගනන් දීල හද්ද ඕරණ එව්ව පදින්න වෙලා තියෙන්නේ අපිට...:dull:

    ජපන් වාහන ගේන එකක් රටක් විදිහට අපිට පට්ට ලාබයි :dull:
    දැන් බලපන් හද්ද පරණ ඒවත් අලුත් ඉන්දියන් මැලේසියන් කොරියන් හුච්චක්කු වලට වඩා හොඳට තියනවා
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    HML ෙපන්නුවා සුප්පා බයික් එකක්. 3.20ක් ද ෙකාෙහද කිව්ෙව්. අපරාෙද ඉතිං.. එච්චර තිබුෙන නෑ ෙන :dull::oo::baffled:

    ඌ ඒක දුන්න බං ඒ සතියෙම.. :yes::yes: කොහොමද ඒකෙ කන්ඩිශන් එක :love::love::love:
    ඌ දැං සීබී 4 එකක් ගෙනාව.. :love::love::love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඌ ඒක දුන්න බං ඒ සතියෙම.. :yes::yes: කොහොමද ඒකෙ කන්ඩිශන් එක :love::love::love:
    ඌ දැං සීබී 4 එකක් ගෙනාව.. :love::love::love:

    උඹ කිව්ව ගමන් ඉසුරුවට කිව්වා.. ඌ එතකොට අරගෙන.. උගෙ එකත් කන්ඩිෂන් සුපිරි..:yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    උඹ කිව්ව ගමන් ඉසුරුවට කිව්වා.. ඌ එතකොට අරගෙන.. උගෙ එකත් කන්ඩිෂන් සුපිරි..:yes:

    මම දැක්ක ඒකෙ ෆොටෝස්.. ඒකත් සුපිරි.. :yes:
    දැං ආපහු Bandit එක මාකට් වීගෙන එනව :yes: :love: :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම දැක්ක ඒකෙ ෆොටෝස්.. ඒකත් සුපිරි.. :yes:
    දැං ආපහු Bandit එක මාකට් වීගෙන එනව :yes: :love: :yes:

    ඒ මොකෝ....:baffled: මෙහෙ එවුන් හදන්න ඉගෙන ගෙනද....:rolleyes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඒ මොකෝ....:baffled: මෙහෙ එවුන් හදන්න ඉගෙන ගෙනද....:rolleyes:

    නෑ බං . දැං බලපං හොනට් එකක් ගන්න සල්ලි නැති ඒත් හොනට් ලුක් එකට මැරෙන්න යන උන් ඉන්නවනෙ අනන්තවත්.. අන්න උන් නිසා අඩු මුදලට යන සීරීස් එකක් නිසා දැං බැන්ඩිට් එක මාකට් වීගෙන එනව..
     
    Status
    Not open for further replies.