ඔය රෙප් එක මම නෙමේ දුන්නෙ කියල ඔප්පු කරන්න ඔන්න මගෙ නමින් දැන් රෙප් එකක් දුන්න.බලපන්![]()



දැන් ඉතින් හෙලුවැල්ල අත්දෙකෙන් වහගෙන පැනපන් මේකට....
උබටත් දාලදමගෙ වැඩක් නෙමේ මචන් ඔන්න රෙප් දුන්න උබට
![]()


අනාත වෙච්ච EFI කුකුලෙක්.....![]()








කෝ කියන්නෙ ඔය දුන්නෙකෝ...දැන් ඉතින් හෙලුවැල්ල අත්දෙකෙන් වහගෙන පැනපන් මේකට....
![]()
දැන් දායි ස්ක්‍රීන් ශොට් ඒකක් එඩිට් කරල රෙප් ආවෙ නෑ කියල 

උබටත් දාලදමගෙ වැඩක් නෙමේ මචන් ඔන්න රෙප් දුන්න උබට
![]()
මට නං උඹේ නමින් රෙප් ඇවිල්ල නෑ.. දීපං බලන්න උඹ නෙවෙයිද කියල

හීරෝ එකක් හරකෙක් පදින එකක් දුන්න මං....

රියල් සිංහලු පදින බයික් එක්ක දැක්කා සිංහලු.. අම්මේ ඒකෙ සද්දේ![]()
ආවා... ටිකක් ස්ටාට් එකේ තියලා .. බැහැලා ගියා...
108 නොම්බරේ...
ඒ උනාට තාම ජපානෙං ගෙනාවා වගේ තියෙනවා. සේරම මීටරුත් වැඩ![]()



93 අරන් මේ වෙනකම් එක දිගට පැදලා.. එන්ජින් රෙපෙයාර් මොකුත් කරලා නෑ. පොර මගෙ හෙන ෆිට් එකක් වුනා...
ලඟදි ගියා බලන්න..
හෝ ගාලා වහින නිසා බයික් එකේ මඩ ටිකක් ඇති..ඉස්සර බ්‍රැන්ඩ් නිව් ගෙනාපු රියල් සිංහල හොන්ඩා එව්වා එහෙම ඉතින්...
මගෙ එහා පැත්තෙ ඇඳේ හිටපු අංකල් ගාවත් තියෙන්නේ එහෙම CM Custom එකක්.. ගින්දර වගේ තිබ්බ බඩ්ඩක්. දැන්නම් ඩැමේජ් වෙලා..93 අරන් මේ වෙනකම් එක දිගට පැදලා.. එන්ජින් රෙපෙයාර් මොකුත් කරලා නෑ. පොර මගෙ හෙන ෆිට් එකක් වුනා...
ලඟදි ගියා බලන්න..
![]()


හෝ ගාලා වහින නිසා බයික් එකේ මඩ ටිකක් ඇති..
ඒ උනත්.. අම්මේ ඒකට මට මාර ආසා හිතුනා සිංහලු
![]()
![]()
මං ඕකක් තමා බොල අරන් හදනවා කියලා කිය කියා හිටියේ....
