වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි

    මේ බසයත් එක්ක නවකථා පොතක් ලියන්න තරං කාපු චාටර් තියෙනවා. හෙමීට හෙමීට ඔක්කොම ලියන්නං.

    සිංදු ලියන එක ටිකකට නවත්තලි ලියපං නව කතාව
    මාස තුනකටත් අඩු කාලෙකදී වීව්ස් 50 000 කට වඩා වැඩි ප්‍රමාණයක් වැටුන ත්‍රෙඩ් එකට උඹල දීපු දායකත්වය උපරිමයි.. ලියන්න දේවල් නැති උනාට උඹල මේක කියවල යමක් ලබාගන්නවනම් ඒක තමයි මේ ලියන හැමදෙනාගේම සන්තෝසය .. ඒ වගේම කියවල මාරු නොවී කොමෙන්ට් එකක් දාල යන එක ගැන හුඟක්ම ස්තුතියි..
    එකෙන්ම :yes::yes::yes:
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    මාස තුනකටත් අඩු කාලෙකදී වීව්ස් 50 000 කට වඩා වැඩි ප්‍රමාණයක් වැටුන ත්‍රෙඩ් එකට උඹල දීපු දායකත්වය උපරිමයි.. ලියන්න දේවල් නැති උනාට උඹල මේක කියවල යමක් ලබාගන්නවනම් ඒක තමයි මේ ලියන හැමදෙනාගේම සන්තෝසය .. ඒ වගේම කියවල මාරු නොවී කොමෙන්ට් එකක් දාල යන එක ගැන හුඟක්ම ස්තුතියි..

    හැමදාමත් සෑහෙන්න දැනුමක් එකතුවුනා හැම කතාවකින්ම.....​
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කාතා කරලා වැඩක් නැ රාජකිය බඩු ඉන්නේ වාහන ගන්නවාට ගත්තු අය ඉන්නවා අඩුම ගානේ වාහනේ ලයිට් ඒක වත් off කරගන්න දන්නැති අය ඉන්නවා
    දවසක් ඒකෙක් කොල් කරනවා මචන් මාර කෙස් ඒක බන් වාහනේ ඩබල් සිග්නල් පත්තු වෙනවා මේක off කරන්නේ කොහේමද කියලා අහලා උ ඒකට කියන්නේ hazard කියලා වත් දන්නේ නැ
    පොඩි ඒකාගේ අතින් ඒබිලා තියෙන්නේ

    තව දවසක් සෙරිනා ඒකේ අයිතිකාර මහත්තයෙක් අපේ තාත්තාමයි බලලා වාහනේ අරන් දුන්නේ
    ඒයා කරලා තියෙන වැඩේ උදේට තෙල් වතුර බලනවා කියලා බ්‍ර‍ේක් ඹයිල් දාන ඒකට වතුර දාලා සතියක් දුවලා පුදුමයි හැප්පුනේ නැ බ්‍රෙක් නැතුව
    පස්සේ සතියක් විතර දුවනකොට වාහනේ රත්වෙනවා කියලා උස්සගෙන ආපි ගෙදර
    ඇවිත් කිව්වා මම හැමදාම තෙල් වතුර නම් බලලා තමා යන්නේ කියලා දැන් ඉතින් අපි හිතුවේ ඒන්ජිමට හරි තමා කියලා පස්සේ ටිකක් කතා කර කර ඉන්නකොට තමා මැන් කිව්වේ මෙන්න මෙකට තමා මම වතුර දැම්මේ කියලා මට හිනා අම්බානෙකට මම සද්ද නැතුව ගෙට ගියා හිනාව නවත්ත ගන්න බැරුව
    පස්සේ තමා ඒ මනුස්සයා ට කියලා දුන්නේ වාහනේ වැඩිය දුර දුවන්නේ නැති නිසා හොදයි නැත්තම් ඒන්ජිමට බඩු වතුර තිබ්බෙම නැ

    ඒ වගේ චරිත ඉන්නවා පව් ඉතින් ඒ මිනිස්සු දන්නේ නැති කම

    [/CENTER]
    [/LEFT]
    [/CENTER]

    දන්නේ නැති නම් අහගෙන යන්න එපැයි බං... පොර මාර මනුස්සයෙක්.. පව් තමයි ඉතිං...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව්වා වගේද බන්.. මන් දන්නා පේරා කැම්පස් එකේ ඉංජිනියරින් ෆැකල්ටියේ එකෙක් වාහනේ බැටරි වයර් ගලවන්න සෙරෙප්පු දෙකක් හෙව්වා බන් කරන්ට් වදියි කියලා.. :rofl::rofl:

    මගේ මැන්ගෝලගේ වැඩ..

    1. එකෙක් ඉන්නවා..බැංකුවක වැඩ.. අවුරුදු 2ක් ඌ පාවිච්චි කරපු වාහනේ ජැක් එක තියෙන තැන ඌ දන්නේ නෑ.. වෙන එකක් තියා ජැක් එකක් තියෙනවා කියලවත් දන්නේ නෑ..

    2. සුපිරි මැන්ගෝ කෙනෙක් ඉන්නවා.. පෙට්‍රල් KDH එකකට ඩීසල් ගහපු.. වාහනේ දෙනකොටම කිව්වා වාහනේ පෙට්‍රල් කියල.. ඌ හිතලා අපි ඌව අන්දන්න හදනවා කියලා.. :angry::angry:

    3. තව මැන්ගෝ එකෙක් යාලුවෙක්ගෙ නවරා එකක් අරන් ගිහින් 80km විතර ගිහින් ගමන කැන්සල් කරලා ආයෙම හරවන් ඇවිත් රිවස් එක වැටෙන්නේ නෑ කියලා..

    4. ඔය කලින් කිව්ව බැංකු කාරයා එක පාරක් බැටරියට ටැප් එකෙන් අරන් වතුර දාල තිබ්බ..:yes::yes:

    මගෙත් එක්ක ඉන්නේ ඔන්න ඔය වගේ සුපිරි වැඩ කරන මැන්ගෝලා සෙට් එකක් බන්.. මුන් එක්ක ඉඳලා කාපු කටු ගොඩක් තියෙනවා.. ටයිප් කරන්න වෙලාවක් නෑ.. අවුරුදු නිවාඩුවටවත් දාන්න බලන්නම්කෝ...

    :lol::lol::lol:

    පට්ට සෙට් එකක්නේ බං... ඔය බැටරි කතාව නම් මටත් වුනා එක පාරක්.. බැටරියේ කරන්ට් වදිනවා කියලා අංකල් කෙනෙක් කෑ ගැහුවා.. පොර කියන්නේ බැටරියෙ ක්නෙක්ටර් දෙක ශෝර්ට් කරන කොට පට්ස් ගාලා පුපුරන නිසා ඒක ඇල්ලුවොත් අපි මැරෙයි කියලා.. :sorry:

    මොකද්ද බං නවාරා එකේ රිවස් සීන් එක..? :confused:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මාත් එකක් කියන්නංකෝ...
    අපිට තිබුනා Isuzu Journey M බස් එකක්.
    193 රූට් එකේ දුවපු එකක්. අපි අරං ස්කූල් සර්විස් කලේ. අපේ පළවෙනිම බසය. :love:
    මේක ගොනා වගේ . ඇන්ජිං එහෙම පට්ට ගගහා වැඩ ගන්න පුලුවං. හිතපල්ලා 30ක් දාලා දවස් 3ක බඩුත් දාගෙන කතරගම සෙල්ල කතරගම ඇල්ල වැල්ලවාය බෙරගල බෙහිහුල්ඔය හරහා කොළඹ ආවා
    ඇන්ජිම අන්ඩයා වෙලා තියෙද්දිත්.
    ...

    අර මක බාසට ගියර් පොල්ලෙන්ම කෙලලා එන්නනේ බං තිබ්බේ... ඌ මහ හරකෙක්නේ.. :angry::angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සම්මානයක් අරන් දෙන්න වටිනවා උඹේ බස් එක හදපු බාස්ට.. උගේ නමට ඉස්සරහින් දාන්න විශේෂණ සිංහල භාෂාවේ තියෙනවද මන්ද.. උඹල හොඳ හින්ද හොඳයි.. නැත්තම් ඉතින් දත් නැතුව තමයි බත් කන්න වෙන්නේ බාස්ට.. අපේ දකුණු පලාතෙනම් නම් ඉතින් ටිකක් දරුණුයි..අලුතෙන් හයි කරපු එන්ජිමේ ටයිමින් වැරදියට තියල තල්ලු කරලා ඩොල්පින් එක ස්ටාර්ට් කරන්න හදල අලුත් එන්ජිම විනාස කරපු බාස්ට පිහි පාරවල් 16යි...

    පිහි පාරම තමයි දෙන්න ඕනේ :growl:
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    මගේ යාලුවෙක් එකපාරක් මගෙන් අහනවා උගෙ වාහනෙ සයිලන්සරෙන් වතුර එනවා බාස් කෙනෙකුට පෙන්නන්න වෙයිද කියල..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාත් එකක් කියන්නංකෝ...
    අපිට තිබුනා Isuzu Journey M බස් එකක්.
    193 රූට් එකේ දුවපු එකක්. අපි අරං ස්කූල් සර්විස් කලේ. අපේ පළවෙනිම බසය. :love:

    අම්මටහුඩු සංකපාලයා... අර උට්ටව කෑලි කෑලි වලට කපන්න වටිනවනේ බන්.. :shocked:පට්ටයි කතාවනම්.. :yes:ඇයි බන් ඌට මොංගල් වෙලාද අර ග්‍රයින්ඩරෙනුත් කැපුවේ..:eek: ඔය වගේ සීන් කරන්න එනවා කියන්නේ වැඩේ කරගන්න බැරුව ගියාම තමා..

    මුන්ව තම්බලා කන්න වටිනවා...:growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාර සීන් එකක් :D ඔය තරම් දරුණු නොව්නත් මටත් ඔය වගේ මැංගො එකෙක් වැඩක් කලා.
    මීට අව්රුදු 6 කට විතර කලින් තිබුනා සුදුපාට ට්‍රැඩ්සනියක්.
    image2118.jpg

    .

    මේක කියවන උඹලට හිතෙනව ඇති යකෝ මෙහෙම එව්නුත් ඉන්නවද කියලා. ඉන්නවා යකුනේ. මීට වැඩිය අන්ත උන් ඉන්නවාත බලපං කීදෙනෙක් වාහනේ දොරේ ලොක් එක ඇර ගන්න, යතුර දෙපැත්තටම කරකවලා :rofl: තව හැන්ඩ්ල් එක ඇදල බලනවද කියලා :baffled:

    a_-wgvtciaagjlv-54a7bce240c0b.jpg

    බුදු අම්මෝ බන්......:sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කාතා කරලා වැඩක් නැ රාජකිය බඩු ඉන්නේ වාහන ගන්නවාට ගත්තු අය ඉන්නවා අඩුම ගානේ වාහනේ ලයිට් ඒක වත් off කරගන්න දන්නැති අය ඉන්නවා
    දවසක් ඒකෙක් කොල් කරනවා මචන් මාර කෙස් ඒක බන් වාහනේ ඩබල් සිග්නල් පත්තු වෙනවා මේක off කරන්නේ කොහේමද කියලා අහලා උ ඒකට කියන්නේ hazard කියලා වත් දන්නේ නැ
    පොඩි ඒකාගේ අතින් ඒබිලා තියෙන්නේ

    තව දවසක් සෙරිනා ඒකේ අයිතිකාර මහත්තයෙක් අපේ තාත්තාමයි බලලා වාහනේ අරන් දුන්නේ
    ඒයා කරලා තියෙන වැඩේ උදේට තෙල් වතුර බලනවා කියලා බ්‍ර‍ේක් ඹයිල් දාන ඒකට වතුර දාලා සතියක් දුවලා පුදුමයි හැප්පුනේ නැ බ්‍රෙක් නැතුව
    පස්සේ සතියක් විතර දුවනකොට වාහනේ රත්වෙනවා කියලා උස්සගෙන ආපි ගෙදර
    ඇවිත් කිව්වා මම හැමදාම තෙල් වතුර නම් බලලා තමා යන්නේ කියලා දැන් ඉතින් අපි හිතුවේ ඒන්ජිමට හරි තමා කියලා පස්සේ ටිකක් කතා කර කර ඉන්නකොට තමා මැන් කිව්වේ මෙන්න මෙකට තමා මම වතුර දැම්මේ කියලා මට හිනා අම්බානෙකට මම සද්ද නැතුව ගෙට ගියා හිනාව නවත්ත ගන්න බැරුව
    පස්සේ තමා ඒ මනුස්සයා ට කියලා දුන්නේ වාහනේ වැඩිය දුර දුවන්නේ නැති නිසා හොදයි නැත්තම් ඒන්ජිමට බඩු වතුර තිබ්බෙම නැ

    ඒ වගේ චරිත ඉන්නවා පව් ඉතින් ඒ මිනිස්සු දන්නේ නැති කම

    [/CENTER]
    [/LEFT]
    [/CENTER]

    :dull::dull: ඔහොම එව්න්ට පව් කියන්න හොදනෑ බං. හොදට අමතන්න ඕනේ. ඉතිං නාකින්ට නම් අමතන්න බෑ තමයි. ඒත් මම මගේ වයසෙ හෝ ඊට පහලින් වගේ දන්න කියන එකෙක් ඔහොම වැඩක් කරොත් ආයි නොකරන්න අමතනවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව්වා වගේද බන්.. මන් දන්නා පේරා කැම්පස් එකේ ඉංජිනියරින් ෆැකල්ටියේ එකෙක් වාහනේ බැටරි වයර් ගලවන්න සෙරෙප්පු දෙකක් හෙව්වා බන් කරන්ට් වදියි කියලා.. :rofl::rofl:

    මගේ මැන්ගෝලගේ වැඩ..

    1. එකෙක් ඉන්නවා..බැංකුවක වැඩ.. අවුරුදු 2ක් ඌ පාවිච්චි කරපු වාහනේ ජැක් එක තියෙන තැන ඌ දන්නේ නෑ.. වෙන එකක් තියා ජැක් එකක් තියෙනවා කියලවත් දන්නේ නෑ..

    2. සුපිරි මැන්ගෝ කෙනෙක් ඉන්නවා.. පෙට්‍රල් KDH එකකට ඩීසල් ගහපු.. වාහනේ දෙනකොටම කිව්වා වාහනේ පෙට්‍රල් කියල.. ඌ හිතලා අපි ඌව අන්දන්න හදනවා කියලා.. :angry::angry:

    3. තව මැන්ගෝ එකෙක් යාලුවෙක්ගෙ නවරා එකක් අරන් ගිහින් 80km විතර ගිහින් ගමන කැන්සල් කරලා ආයෙම හරවන් ඇවිත් රිවස් එක වැටෙන්නේ නෑ කියලා..

    4. ඔය කලින් කිව්ව බැංකු කාරයා එක පාරක් බැටරියට ටැප් එකෙන් අරන් වතුර දාල තිබ්බ..:yes::yes:

    මගෙත් එක්ක ඉන්නේ ඔන්න ඔය වගේ සුපිරි වැඩ කරන මැන්ගෝලා සෙට් එකක් බන්.. මුන් එක්ක ඉඳලා කාපු කටු ගොඩක් තියෙනවා.. ටයිප් කරන්න වෙලාවක් නෑ.. අවුරුදු නිවාඩුවටවත් දාන්න බලන්නම්කෝ...

    :lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාත් එකක් කියන්නංකෝ...
    අපිට තිබුනා Isuzu Journey M බස් එකක්.
    193 රූට් එකේ දුවපු එකක්. අපි අරං ස්කූල් සර්විස් කලේ. අපේ පළවෙනිම බසය. :love:
    මේක ගොනා වගේ . ඇන්ජිං එහෙම පට්ට ගගහා වැඩ ගන්න පුලුවං. හිතපල්ලා 30ක් දාලා දවස් 3ක බඩුත් දාගෙන කතරගම සෙල්ල කතරගම ඇල්ල වැල්ලවාය බෙරගල බෙහිහුල්ඔය හරහා කොළඹ ආවා
    ඇන්ජිම අන්ඩයා වෙලා තියෙද්දිත්.
    ............................
    ............................
    ............................
    ............................
    ............................

    ඔය මකබාස්ලව නම් කන්න ඕනි බං. වෙන රටක එහෙම නම් උන්ට නඩුපිට නඩු දායි. :growl:
    REP+11
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය මකබාස්ලව නම් කන්න ඕනි බං. වෙන රටක එහෙම නම් උන්ට නඩුපිට නඩු දායි. :growl:
    REP+11

    යකෝ පාඩුව..ෆුල් ඕවර්හෝල් එකක් කරන්න පුලුවන්නේ ගියපු වියදමට...:dull:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මගේ යාලුවෙක් එකපාරක් මගෙන් අහනවා උගෙ වාහනෙ සයිලන්සරෙන් වතුර එනවා බාස් කෙනෙකුට පෙන්නන්න වෙයිද කියල..

    අනේ මන්ද බන් .. මිනිස්සු සාමාන්‍ය ජීවිතේ දේවල් ගැනවත් කිසිම සාමාණ්‍ය දැනුමක් නැති එක රටේ අවාසනාව.. කට්ට කපටි කයිරාටික එවුන් කිසිම මහන්සියක් නැතුව අහිංසක මිනිස්සු හාවෝ කරනවා.

    මගේ මැන්ගෝ ඒ කාලේ වැඩ කරේ මම වැඩ කරපු තැනම තමයි.. මන්ගොට ඔන්න අලුත් රියදුරෙක් දුන්න ලොක්ක. අලුතෙන් එන හැම රියදුරාම ඉතින් ලොක්කගේ දේසපාලන හිතවත්තු තමයි. උන් වුර්තීය රියදුරන් නෙවෙයි. වැඩ කරගන්න එකෙක් ආපු ගමන් ලොක්ක ඌ හාවා කරලා වැඩක් ගන්න තමයි බලන්නේ සතියක් හරි.. අපි මේ අලුත් රියදුරාට කිව්වේ මහත්තය ඩ්‍රයිවර් කියල.

    ඔන්න අලුත් රියදුරා එක්ක මගේ මැන්ගෝ රජරට පැත්තේ සේල්ස් යනකොට වින්ඩ්ස්ක්රීන් එක දුවිලි බැඳිලා නිසා මැන්ගෝ කියල ඔය වීදුරුව ටිකක් හෝදගන්න කියල වොෂර් එකෙන්.. මහත්තය ඩ්‍රයිවර් ගත් කටටම කිව්වලු අපරාදෙනේ මල්ලි රේඩියේටර් එකේ වතුර ටික ... ගිහින් නවත්තලම හොදගමු කියල.. මැන්ගෝ එහෙම්මම සීට් එක ඇල කරගෙන නින්දට වැටුනලු වාහනෙන් පැනල බඩ අල්ලාගෙන හිනාවෙන්න විදිහක් නැති නිසා...:lol::lol::lol::lol::lol:
     
    image.jpg
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මාර සීන් එකක් :D ඔය තරම් දරුණු නොව්නත් මටත් ඔය වගේ මැංගො එකෙක් වැඩක් කලා.
    මීට අව්රුදු 6 කට විතර කලින් තිබුනා සුදුපාට ට්‍රැඩ්සනියක්.
    දර එක ඇදල බලනවද කියලා :baffled: ....................................................

    me podi untath munta wada mole thiyenawa.:dull::dull::nerd: anayak hari karakawana paththa danna.:nerd::nerd::nerd:

    Status
    Not open for further replies.