කාතා කරලා වැඩක් නැ රාජකිය බඩු ඉන්නේ වාහන ගන්නවාට ගත්තු අය ඉන්නවා අඩුම ගානේ වාහනේ ලයිට් ඒක වත් off කරගන්න දන්නැති අය ඉන්නවා
දවසක් ඒකෙක් කොල් කරනවා මචන් මාර කෙස් ඒක බන් වාහනේ ඩබල් සිග්නල් පත්තු වෙනවා මේක off කරන්නේ කොහේමද කියලා අහලා උ ඒකට කියන්නේ hazard කියලා වත් දන්නේ නැ
පොඩි ඒකාගේ අතින් ඒබිලා තියෙන්නේ
තව දවසක් සෙරිනා ඒකේ අයිතිකාර මහත්තයෙක් අපේ තාත්තාමයි බලලා වාහනේ අරන් දුන්නේ
ඒයා කරලා තියෙන වැඩේ උදේට තෙල් වතුර බලනවා කියලා බ්රේක් ඹයිල් දාන ඒකට වතුර දාලා සතියක් දුවලා පුදුමයි හැප්පුනේ නැ බ්රෙක් නැතුව
පස්සේ සතියක් විතර දුවනකොට වාහනේ රත්වෙනවා කියලා උස්සගෙන ආපි ගෙදර
ඇවිත් කිව්වා මම හැමදාම තෙල් වතුර නම් බලලා තමා යන්නේ කියලා දැන් ඉතින් අපි හිතුවේ ඒන්ජිමට හරි තමා කියලා පස්සේ ටිකක් කතා කර කර ඉන්නකොට තමා මැන් කිව්වේ මෙන්න මෙකට තමා මම වතුර දැම්මේ කියලා මට හිනා අම්බානෙකට මම සද්ද නැතුව ගෙට ගියා හිනාව නවත්ත ගන්න බැරුව
පස්සේ තමා ඒ මනුස්සයා ට කියලා දුන්නේ වාහනේ වැඩිය දුර දුවන්නේ නැති නිසා හොදයි නැත්තම් ඒන්ජිමට බඩු වතුර තිබ්බෙම නැ
ඒ වගේ චරිත ඉන්නවා පව් ඉතින් ඒ මිනිස්සු දන්නේ නැති කම
[/CENTER]
[/LEFT]
[/CENTER]