EK Married Club-14

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔයා නම් මල්ලි මාර පරණ බඩු කඩයක්:sorry::sorry:

    පරණ බඩු කඩේ නෙමේ.. :growl: ඒකෙ පට්ට මෝටරයක් එන්නේ... අනික ඕවා පිච්චෙන එක නෙමේ බ්‍රෂ් ගෙවෙන එක වෙන්නේ.. ඒ මෝටරේ පොඩි ජෙනරේටරයක් විදියට ගන්න පුලුවන්...:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බෝතාල්ල්ල්ල්ල් පත්තරේහ්හ්හ්හ්හ්හ්හ්...........

    JmaT9RU.jpg

    කුප්ප මිනිස්සු.:frown:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පරණ බඩු කඩේ නෙමේ.. :growl: ඒකෙ පට්ට මෝටරයක් එන්නේ... අනික ඕවා පිච්චෙන එක නෙමේ බ්‍රෂ් ගෙවෙන එක වෙන්නේ.. ඒ මෝටරේ පොඩි ජෙනරේටරයක් විදියට ගන්න පුලුවන්...:yes::yes:

    උඹ එක්කෝ හඳට යයි (මම කිව්වේ ඔරිජිනල් හඳ ගැන හරිය) නැතිනම් පොලව විදගෙන ගිහින් වෙන රටකින් මතු වෙයි.......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹ එක්කෝ හඳට යයි (මම කිව්වේ ඔරිජිනල් හඳ ගැන හරිය) නැතිනම් පොලව විදගෙන ගිහින් වෙන රටකින් මතු වෙයි.......

    බලමු බලමූ..:P නෑ මරු බඩුවක් තියනවා හදන්න...:yes: සාර්ථකව අඩු මහන්සියකින් කරන්ට් එක නිපදවා ගන්න විදියක් නැතිවෙලා තියෙන්නේ..:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බලමු බලමූ..:P නෑ මරු බඩුවක් තියනවා හදන්න...:yes: සාර්ථකව අඩු මහන්සියකින් කරන්ට් එක නිපදවා ගන්න විදියක් නැතිවෙලා තියෙන්නේ..:dull:

    ඕක අර බයික් හදන කෙනා (ඔව් ඔව් අර අරයාගේ එයා තමා) ගේ වැඩක් නේද.....? අර විදුලි බලාගාරයක් හදන එකක් ගැන දවසක් උඹ කිව්වේ....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නිකොලා ටෙස්ලා ආයෙත් ඉපදිලාද?

    ටෙස්ලාගේ ලංකාවේ එඩිෂන් එක ඉංගිරිය පැත්තේ ඉන්නවයි කියන්නේ මේ වෙලාවේ අණ්ඩකුත් කඩාගෙන.......

    මෙහ්හ් කොල්ලෝ උඹේ fb එක ජොයින්ට් එකවුන්ට් එකක්ද නෝනාගෙයි උඹගෙයි...... ටහිකෙනවා තව ටිකෙන් පහුගිය දවසක කමෙන්ට් එකක් දාන්න ගිහින්...... :lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕක අර බයික් හදන කෙනා (ඔව් ඔව් අර අරයාගේ එයා තමා) ගේ වැඩක් නේද.....? අර විදුලි බලාගාරයක් හදන එකක් ගැන දවසක් උඹ කිව්වේ....

    නෑ නෑ මේ මගෙම වැඩක්....:)

    පොර එකක් නෙමේ ගොඩක් ඒවා හැදලා තියනවා...:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ නෑ මේ මගෙම වැඩක්....:)

    පොර එකක් නෙමේ ගොඩක් ඒවා හැදලා තියනවා...:yes:

    එල එල සහෝ........ උඹලා වගේ වැඩකාරයෝ අඳුනාගන්න ලැබිච්චි එකත් සතුටක් ඇත්තටම.....

    වැල බැලිල්ල පොඩ්ඩක් අඩු කලානම් තවත් හොඳා......

    :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ එක්කෝ හඳට යයි (මම කිව්වේ ඔරිජිනල් හඳ ගැන හරිය) නැතිනම් පොලව විදගෙන ගිහින් වෙන රටකින් මතු වෙයි.......

    අර අනික් හඳට නම් මූ නිතරම යනවනේ :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සන්ජියෝ , හරින්දුවෝ කොමෙයි ලයිෆ් කට්ට

    මං නම් සුපුරුදු වැඩට බැහැගෙන යනවා දැන්.. දැන්නම් අවුලක් නෑ අයියේ.. පය ගහලා ඇවිදිනවා ටික ටික...:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල එල සහෝ........ උඹලා වගේ වැඩකාරයෝ අඳුනාගන්න ලැබිච්චි එකත් සතුටක් ඇත්තටම.....

    වැල බැලිල්ල පොඩ්ඩක් අඩු කලානම් තවත් හොඳා......

    :)

    මං වැඩ කාරයෙක් නෙමේ....:no:

    මං බලන ලබ්බක් නෑ....:growl::growl::growl::growl:
     
    Status
    Not open for further replies.