ඔයා නම් මල්ලි මාර පරණ බඩු කඩයක්![]()
පරණ බඩු කඩේ නෙමේ..
ඒකෙ පට්ට මෝටරයක් එන්නේ... අනික ඕවා පිච්චෙන එක නෙමේ බ්රෂ් ගෙවෙන එක වෙන්නේ.. ඒ මෝටරේ පොඩි ජෙනරේටරයක් විදියට ගන්න පුලුවන්...

ඔයා නම් මල්ලි මාර පරණ බඩු කඩයක්![]()
ඒකෙ පට්ට මෝටරයක් එන්නේ... අනික ඕවා පිච්චෙන එක නෙමේ බ්රෂ් ගෙවෙන එක වෙන්නේ.. ඒ මෝටරේ පොඩි ජෙනරේටරයක් විදියට ගන්න පුලුවන්...

ඔයා නම් මල්ලි මාර පරණ බඩු කඩයක්![]()
පරණ බඩු කඩේ නෙමේ..ඒකෙ පට්ට මෝටරයක් එන්නේ... අනික ඕවා පිච්චෙන එක නෙමේ බ්රෂ් ගෙවෙන එක වෙන්නේ.. ඒ මෝටරේ පොඩි ජෙනරේටරයක් විදියට ගන්න පුලුවන්...
![]()
උඹ එක්කෝ හඳට යයි (මම කිව්වේ ඔරිජිනල් හඳ ගැන හරිය) නැතිනම් පොලව විදගෙන ගිහින් වෙන රටකින් මතු වෙයි.......
නෑ මරු බඩුවක් තියනවා හදන්න...
සාර්ථකව අඩු මහන්සියකින් කරන්ට් එක නිපදවා ගන්න විදියක් නැතිවෙලා තියෙන්නේ..
බලමු බලමූ..නෑ මරු බඩුවක් තියනවා හදන්න...
සාර්ථකව අඩු මහන්සියකින් කරන්ට් එක නිපදවා ගන්න විදියක් නැතිවෙලා තියෙන්නේ..
![]()
නිකොලා ටෙස්ලා ආයෙත් ඉපදිලාද?

ඕක අර බයික් හදන කෙනා (ඔව් ඔව් අර අරයාගේ එයා තමා) ගේ වැඩක් නේද.....? අර විදුලි බලාගාරයක් හදන එකක් ගැන දවසක් උඹ කිව්වේ....

නෑ නෑ මේ මගෙම වැඩක්....
පොර එකක් නෙමේ ගොඩක් ඒවා හැදලා තියනවා...![]()

සන්ජියෝ , හරින්දුවෝ කොමෙයි ලයිෆ් කට්ට
උඹ එක්කෝ හඳට යයි (මම කිව්වේ ඔරිජිනල් හඳ ගැන හරිය) නැතිනම් පොලව විදගෙන ගිහින් වෙන රටකින් මතු වෙයි.......

අවුලක් නෑ....... වාහනේ වැඩේ මොකද....? වීකෙන්ඩ් එකේ කොළඹ ආවද....?
සන්ජියෝ , හරින්දුවෝ කොමෙයි ලයිෆ් කට්ට

එල එල සහෝ........ උඹලා වගේ වැඩකාරයෝ අඳුනාගන්න ලැබිච්චි එකත් සතුටක් ඇත්තටම.....
වැල බැලිල්ල පොඩ්ඩක් අඩු කලානම් තවත් හොඳා......
![]()