කාර් එකේ A/C හදාගන්න උඹලා දන්න අදුරන තැන් තියෙනවා නං කියපල්ලා !
කොයි වගේ හැදිල්ලකටද.....? මම ඇහුවේ ලොකු වැඩකටද නැතිනම් පොඩි දේකටද....?
කාර් එකේ A/C හදාගන්න උඹලා දන්න අදුරන තැන් තියෙනවා නං කියපල්ලා !
පරණ බඩු කඩේ නෙමේ..ඒකෙ පට්ට මෝටරයක් එන්නේ... අනික ඕවා පිච්චෙන එක නෙමේ බ්රෂ් ගෙවෙන එක වෙන්නේ.. ඒ මෝටරේ පොඩි ජෙනරේටරයක් විදියට ගන්න පුලුවන්...
![]()



නෑ උඹට හොඳ වැඩකාරයෙක් වෙන්න පුළුවන්..... ඒක මේ උඹ දැන් ඔය කරන එක එක එව්වයින් කියන්න පුළුවන්.....
ලබ්බවල් ගැන කොල්ලෝ කොහොමත් බලන්නේ නෑ තමා......![]()

ඊයේ අර එළකිරි මැච් එක තිබ්බේ නැතිද බං..... එක ත්රෙඩ් එකක්වත් නෑනේ ඒක ගැන......


කොහොමහරි තමංගෙ බිස්නොස් එකක් කරගන්න විදියක් බලන්න ඕනේ ඕවගෙන්.. මොකෙක්හරි යටතෙ වැඩ කරලා පඩියක් අරන් ඔහේ ඉන්න එක අල්ලන්නෙම නෑ අප්පා මට...![]()
ඒක රිස්කි වුනාට හොඳා බං මේ අපි වගේ මාස පඩිය හම්බෙනකන් බලාගෙන ඉන්නේ නැතුව....


ටෙස්ලාගේ ලංකාවේ එඩිෂන් එක ඉංගිරිය පැත්තේ ඉන්නවයි කියන්නේ මේ වෙලාවේ අණ්ඩකුත් කඩාගෙන.......
මෙහ්හ් කොල්ලෝ උඹේ fb එක ජොයින්ට් එකවුන්ට් එකක්ද නෝනාගෙයි උඹගෙයි...... ටහිකෙනවා තව ටිකෙන් පහුගිය දවසක කමෙන්ට් එකක් දාන්න ගිහින්......![]()







Hamotama thank u wewa...ara wal kimbulata dennam jambu
![]()
හවසට සෙට් වෙමුදෝ...... 
ජම්බු එපා.....
තෝ වර මෙහේ....
මං දෙංඥ්ඥං පාටියක්.....
තොගෙ ජම්බුව දීපිය .*&**&^%^%$$#$%!!!!!!!![]()

ඒක තමා මොකක් වුනාද දන්නෑ...![]()
හුම් හුම්....ජොඉන්ට් එකක් තමා, ඕනෙ දෙයක් දාපන්, කිසි අවුලක් නෑ
දවසක් යුරාජ්වත් අපේ නෝනා බය කොරලා, ඌ මගෙත් එක්ක චෑට් කරනකොට ශශී එක පාරටම මෑද්දෙන් පෑනලා "කවුද මේ" කියලා අහලා. ඌ ෆුල් කන්ෆියුස්ලු![]()


