EK Married Club-14

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :eek::eek: :sorry: සමා අවසර
    2.gif

    තෝ ඉඳලා ඉඳලා ලොක්කටම මාට්ටු..... :lol::lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පරණ බඩු කඩේ නෙමේ.. :growl: ඒකෙ පට්ට මෝටරයක් එන්නේ... අනික ඕවා පිච්චෙන එක නෙමේ බ්‍රෂ් ගෙවෙන එක වෙන්නේ.. ඒ මෝටරේ පොඩි ජෙනරේටරයක් විදියට ගන්න පුලුවන්...:yes::yes:

    :eek::eek::eek:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ උඹට හොඳ වැඩකාරයෙක් වෙන්න පුළුවන්..... ඒක මේ උඹ දැන් ඔය කරන එක එක එව්වයින් කියන්න පුළුවන්.....

    ලබ්බවල් ගැන කොල්ලෝ කොහොමත් බලන්නේ නෑ තමා...... :lol::lol:

    කොහොමහරි තමංගෙ බිස්නොස් එකක් කරගන්න විදියක් බලන්න ඕනේ ඕවගෙන්.. මොකෙක්හරි යටතෙ වැඩ කරලා පඩියක් අරන් ඔහේ ඉන්න එක අල්ලන්නෙම නෑ අප්පා මට...:sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොහොමහරි තමංගෙ බිස්නොස් එකක් කරගන්න විදියක් බලන්න ඕනේ ඕවගෙන්.. මොකෙක්හරි යටතෙ වැඩ කරලා පඩියක් අරන් ඔහේ ඉන්න එක අල්ලන්නෙම නෑ අප්පා මට...:sorry:

    ඒක රිස්කි වුනාට හොඳා බං මේ අපි වගේ මාස පඩිය හම්බෙනකන් බලාගෙන ඉන්නේ නැතුව....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒක රිස්කි වුනාට හොඳා බං මේ අපි වගේ මාස පඩිය හම්බෙනකන් බලාගෙන ඉන්නේ නැතුව....

    ට්‍රයි එකක් දෙනවා...:yes::yes:
     
    ටෙස්ලාගේ ලංකාවේ එඩිෂන් එක ඉංගිරිය පැත්තේ ඉන්නවයි කියන්නේ මේ වෙලාවේ අණ්ඩකුත් කඩාගෙන.......

    මෙහ්හ් කොල්ලෝ උඹේ fb එක ජොයින්ට් එකවුන්ට් එකක්ද නෝනාගෙයි උඹගෙයි...... ටහිකෙනවා තව ටිකෙන් පහුගිය දවසක කමෙන්ට් එකක් දාන්න ගිහින්...... :lol::lol:

    හුම් හුම්....ජොඉන්ට් එකක් තමා, ඕනෙ දෙයක් දාපන්, කිසි අවුලක් නෑ:yes::yes::cool::cool:

    දවසක් යුරාජ්වත් අපේ නෝනා බය කොරලා, ඌ මගෙත් එක්ක චෑට් කරනකොට ශශී එක පාරටම මෑද්දෙන් පෑනලා "කවුද මේ" කියලා අහලා. ඌ ෆුල් කන්ෆියුස්ලු:lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හුම් හුම්....ජොඉන්ට් එකක් තමා, ඕනෙ දෙයක් දාපන්, කිසි අවුලක් නෑ:yes::yes::cool::cool:

    දවසක් යුරාජ්වත් අපේ නෝනා බය කොරලා, ඌ මගෙත් එක්ක චෑට් කරනකොට ශශී එක පාරටම මෑද්දෙන් පෑනලා "කවුද මේ" කියලා අහලා. ඌ ෆුල් කන්ෆියුස්ලු:lol::lol::lol:

    හුටා...... :lol::lol::lol:
     
    Status
    Not open for further replies.