PS4 VS PC උදව්......

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    PC සහ PS4 අතර හොඳ නරක දෙකම තියෙනවා. නමුත් මගේ recommendation එක PS4 එකට.
    ග්‍රැෆික් සුපිරි විදියට ඕනේ නම් PC එකක් ගන්න. හැබැයි ඔය කියන හොඳ ග්‍රැෆික් ගන්න PS4 එකක වියදම යනවා ( ග්‍රැෆික් කාඩ් එක සහ power supply එකට විතරක් ). මුළු PC එකම හොඳට assemble කරන් ලක්ෂ දෙකක් විතර යනවා ( මම කියන්නේ අවුරුද්දක් විතර upgrade නොකර දුවන්න පුළුවන් spec එකක් ). ඔය වියදමට PS4 Games ගන්න පුළුවන් ඕනෙ තරම්.

    PS4 එකේ ග්‍රැෆික් සෑහෙන්න හොඳයි PS3 එකට වඩා. මට නම් ඒ තරම හොඳටම ඇති. Game play එක හොඳට තියෙනවා නම්, සෙල්ලම් කරන්න පහසු නම්, ඒ හොඳටම ඇති.

    PS4 games ගන්න පුළුවන් අඩුවට සිංගා වලින්. නැත්නම් ikman එකේ බලන්න. ඒකේ තියෙනවා පාවිච්චි කරපු ඒවා සෑහෙන අඩුවට. ඉතිං ඒවා අරගෙන සෙල්ලම් කරලා, ආයිත් විකුණන්න හරි වෙන එකකට මාරු කර ගන්න හරි පුළුවන්. ඉතින් ලොකු වියදමක් යන්නේ නෑ, ගේම්ස් වලට. අනික අලුත්ම ගේම්ස් උණුවෙම එන්නේ PS4 වලට.

    තව සෑහෙන වාසි තියෙනවා PS4 එකක් ගන්න එකේ. ඕන නම් කියන්නම්.

    Math machan pc thamai mulin use kare,graphics num ithin pc thamai ,habai uncharted,god of war wage games play karanna num console ekak one:cool: pc ekata ena games monawada kiyala hitthenawa uncharted,god of war wage games play karaddi:yes:
     
    Last edited:

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    best gaming experience ekak one nam ps4 ekak ganna.
    mama ps3 ekak use karanne,lagdima ps4 ekak gannwa.50ta aduwen hoya ganna puluwan machan.
    games brandnew ganna one na,ikman eke one tharam thiynwa 10ta aduwen.
    last of us, uncharted wage games play karla balhan gaththoth, patta games tika.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Pissuda ban ... PS3 ekatath antimata apu games 1080p, 1080i ... hebei ithin TV eke hetiyata decide wenawa ..

    Uba kiyana ekakta man ekagai ... consoles walta games enne, eke tiyana configurations walata scale down karala ..

    hebei, PC ekata ena games walin 95% witara console ekata enawa .. console ekata ena games walin 50% tamai PC ekata enne ...
    ethana podi auwlak tiyanawa ...

    anyways machan, to go for a PC which gives u graphics, and screen frame rate ( I mean in a decent TV ) ... at least 1 1/2 laks yanawa.

    but, still ... PC is better when considered the prices of the PS4 games ... anith eka man hithanne thawa awurudu 1-2 witara yai aduma tarame PS4 ekata jailbreak ekak enne .. ehema awath eka stable wenna tawa awurudu 2 k witara yanawa ..
    PC games nam handiye kadeta giyath dan ganna puluwan ne aduwata :yes:

    PS4 එකට එන AAA titles බහුතරය 900p 30fps කුකුලොහ්
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    meka mama dakala thiyenawa godak un kiyanawa. godak aya hithan inne pc eka upgrade kare naththan 2years wage passe console ekata wada chater wenawa kiyala. mona loken gena logic da danna. console walata ena games wala graphics quality adu ai kiyala dannawada? console eke spec ekata run karanna puluwan wenna scale down karana nisa. pc ekakin thawa awrudu 2kin ena game ekak maxout karanna bari wenna puluwan thama. eth graphics settings adu karanna puluwan kiyala ahala nadda pc eke? console games wala developer kalin karala ewanne. console ekak 5years use karanna puluwan thama. e ekata hariyanna quality drop karala game eka hadala ewana nisa. pc eka gaththa eka karanna one eka options walata gihin. console eka ekaka graphics != pc game ekaka max graphics. ada ganna gpu ekakin, awrudu 2kata passe ena pc game ekaka graphics tikak drop karala, console version game eke thiyena quality ekata wada honda play karanna puluwan. ps4 eka chater kiyanawa nemei. eth compare karana eka gon wadak. mama gawath thiyenawa ps4 ekak. compare karanne nathuwa console ekata thiyena games walata, console eke thiyena fun ekata ganna eka thama logical.
    mokakda bun oya lkiyana gaming fun eka??machine gamein fun and console gaming fun...wenasa mokakda???:yes::yes::yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    PS4 එකට එන AAA titles බහුතරය 900p 30fps කුකුලොහ්

    PC සහ PS4 අතර හොඳ නරක දෙකම තියෙනවා. නමුත් මගේ recommendation එක PS4 එකට.
    ග්‍රැෆික් සුපිරි විදියට ඕනේ නම් PC එකක් ගන්න. හැබැයි ඔය කියන හොඳ ග්‍රැෆික් ගන්න PS4 එකක වියදම යනවා ( ග්‍රැෆික් කාඩ් එක සහ power supply එකට විතරක් ). මුළු PC එකම හොඳට assemble කරන් ලක්ෂ දෙකක් විතර යනවා ( මම කියන්නේ අවුරුද්දක් විතර upgrade නොකර දුවන්න පුළුවන් spec එකක් ). ඔය වියදමට PS4 Games ගන්න පුළුවන් ඕනෙ තරම්.

    PS4 එකේ ග්‍රැෆික් සෑහෙන්න හොඳයි PS3 එකට වඩා. මට නම් ඒ තරම හොඳටම ඇති. Game play එක හොඳට තියෙනවා නම්, සෙල්ලම් කරන්න පහසු නම්, ඒ හොඳටම ඇති.

    PS4 games ගන්න පුළුවන් අඩුවට සිංගා වලින්. නැත්නම් ikman එකේ බලන්න. ඒකේ තියෙනවා පාවිච්චි කරපු ඒවා සෑහෙන අඩුවට. ඉතිං ඒවා අරගෙන සෙල්ලම් කරලා, ආයිත් විකුණන්න හරි වෙන එකකට මාරු කර ගන්න හරි පුළුවන්. ඉතින් ලොකු වියදමක් යන්නේ නෑ, ගේම්ස් වලට. අනික අලුත්ම ගේම්ස් උණුවෙම එන්නේ PS4 වලට.

    තව සෑහෙන වාසි තියෙනවා PS4 එකක් ගන්න එකේ. ඕන නම් කියන්නම්.

    Math machan pc thamai mulin use kare,graphics num ithin pc thamai ,habai uncharted,god of war wage games play karanna num console ekak one:cool: pc ekata ena games monawada kiyala hitthenawa uncharted,god of war wage games play karaddi:yes:

    best gaming experience ekak one nam ps4 ekak ganna.
    mama ps3 ekak use karanne,lagdima ps4 ekak gannwa.50ta aduwen hoya ganna puluwan machan.
    games brandnew ganna one na,ikman eke one tharam thiynwa 10ta aduwen.
    last of us, uncharted wage games play karla balhan gaththoth, patta games tika.

    Pissuda ban ... PS3 ekatath antimata apu games 1080p, 1080i ... hebei ithin TV eke hetiyata decide wenawa ..

    Uba kiyana ekakta man ekagai ... consoles walta games enne, eke tiyana configurations walata scale down karala ..

    hebei, PC ekata ena games walin 95% witara console ekata enawa .. console ekata ena games walin 50% tamai PC ekata enne ...
    ethana podi auwlak tiyanawa ...

    anyways machan, to go for a PC which gives u graphics, and screen frame rate ( I mean in a decent TV ) ... at least 1 1/2 laks yanawa.

    but, still ... PC is better when considered the prices of the PS4 games ... anith eka man hithanne thawa awurudu 1-2 witara yai aduma tarame PS4 ekata jailbreak ekak enne .. ehema awath eka stable wenna tawa awurudu 2 k witara yanawa ..
    PC games nam handiye kadeta giyath dan ganna puluwan ne aduwata :yes:

    ela ela thnku wewa hamotama...:yes::yes::yes::yes:
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3

    මචං, ඕකට ඔච්චර කියන්න ඕන නෑ. මම පැහැදිලිව කියලා තියෙනවා නේ PC වල ග්‍රැෆික් හොඳයි කියලා. මම කියන්නේ ග්‍රැෆික් විතරද ගේමින් කියන්නේ ? අනික මම කියලා තියෙන්නේ, හොඳ VGA card එකක් සහ හොඳ power supply එකක් ගැන (ඔය කියන සුපිරි ග්‍රැෆික් බලන්න). average gaming computer එකකට ඕනේ මොනවද කියලා පොඩ්ඩක් හොයලා බලන්න.
    http://www.tomshardware.com/answers/id-2291440/advice-build-average-gaming-computer.html
    මම වාද කරන්න යන්නේ නෑ PC සහ PS4 ගැන. මම කිවුවේ මගේ recommendation එක.

    මුලින්ම කියන්නම්, PS4 එකට සාපේක්ෂව බලනවා නම් උඔ හදන්න ඕනේ,
    I3 processor ( or whatever )
    8GB RAM (ignore GDDr5)
    GTX 760 Graphic ( or as you said 750ti )
    500GB HDD
    Blue-ray drive
    USB 3.0 and Gigabyte Ethernet supported motherboard ( or separate modules )
    WiFi and Bluetooth cards
    Suitable power supply and casing
    ඕක 60Kට අඩුවෙන් හදන්න පුළුවන් නම් උඔ දිනුම්... මට ඔය ටික ඒ ගානට ගන්න පුළුවන් තැනත් පොඩ්ඩක් කියපන් මචං ඒ ඇති.

    links danna one na ban. game ekak gahanna monawada one hardware kiyala dannawa. mama kiwwe nane thiyena honda config eka 60kata hadanna puluwan kiyala.

    intel Core i3 4150 3.5GHz 15.5k
    Ram eka 8gb one na. ddr3 4gb athi. 5k (methana ignore GDDR5 kiyala damme ai kiyalanam danne na. GDDR, ram ekai athare sahbandayak nane. )

    gtx 750ti 24,500.00/ r9 260x 20k
    B81 motherboard 8.5k
    1TB HDD 8k
    blue ray ekak pc ekakata dala therumak nane. mamanam dvdrom ekakwath use karanne na. DVDR 1.5k
    casing + psu 5k

    68k total. 3years warranty ekka. warranty adu karoth thawa aduwata ganna puluwan. price eka 8k wadi thama. but meka ps4 spec ekata wada wadi ne. not equal. thawa long term cost eka? pc games walata sales thiyenawa saahenna. steam sales, g2a, greengaming etc. console walata ehema na kawadak wath. anith eka uba kiyapu de hari. graphics kiyanne hama dema nemei. smooth gameplay ekak nathuwa graphics thibila wadak na. aduma nane 40+ fps wath one. ps4 eke 1080p run wena godak games 30fps run wenne. godak games 900p, and some up scaled from low resolutions. kawruth dinanna paradinna kathawak na ban. eka eka kenge perspective eka wenas. console ekakat podi fun ekak thiyenawa. ekata kamathi un innawa. eka pc eken ganna. hama game ekata pc eka hari yanne na. gama ekata console eka hari yanneth na. anith eka ps4, pc dekenma games gahana ekata amatharawa karanna puluwan dewal thiyenawa. eka nisa ekakata wada anith eka hodai kiyanna ba eka nisa.

    750ti card eka ps4 ekata wada hodai da kiyala sure karaganna one ayata podi help ekak. hithata kamathi ekak ganin ekama most important. :D

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    eka kiyanna therenne na ban. :S gahalama balanna wenawa ubata. amuthu mewwa ekak thiyenawa ban. user experience engineering kiyanne ekata thamai. :P

    baida mata ube eka denna gahala balanna ....:P:P:P:Pmeka mata neme bun mage malli kenekta..man use kale gtx 670 card eka with 8gb ram..i5 3rd gen...:yes::yes::yes::yes::yes:
     
    Last edited:

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    pissuda ban? honda kiyana eka ithin relative deyak ne. 2lakhs walatath pc ekak hadanna puluwan thama. e wagema thama 60k walata ps4 ekata wada honda pc ekak hadanna puluwan.

    links danna one na ban. game ekak gahanna monawada one hardware kiyala dannawa. mama kiwwe nane thiyena honda config eka 60kata hadanna puluwan kiyala.

    intel Core i3 4150 3.5GHz 15.5k
    Ram eka 8gb one na. ddr3 4gb athi. 5k (methana ignore GDDR5 kiyala damme ai kiyalanam danne na. GDDR, ram ekai athare sahbandayak nane. )

    gtx 750ti 24,500.00/ r9 260x 20k
    B81 motherboard 8.5k
    1TB HDD 8k
    blue ray ekak pc ekakata dala therumak nane. mamanam dvdrom ekakwath use karanne na. DVDR 1.5k
    casing + psu 5k

    68k total. 3years warranty ekka. warranty adu karoth thawa aduwata ganna puluwan. price eka 8k wadi thama. but meka ps4 spec ekata wada wadi ne. not equal. thawa long term cost eka? pc games walata sales thiyenawa saahenna. steam sales, g2a, greengaming etc. console walata ehema na kawadak wath. anith eka uba kiyapu de hari. graphics kiyanne hama dema nemei. smooth gameplay ekak nathuwa graphics thibila wadak na. aduma nane 40+ fps wath one. ps4 eke 1080p run wena godak games 30fps run wenne. godak games 900p, and some up scaled from low resolutions. kawruth dinanna paradinna kathawak na ban. eka eka kenge perspective eka wenas. console ekakat podi fun ekak thiyenawa. ekata kamathi un innawa. eka pc eken ganna. hama game ekata pc eka hari yanne na. gama ekata console eka hari yanneth na. anith eka ps4, pc dekenma games gahana ekata amatharawa karanna puluwan dewal thiyenawa. eka nisa ekakata wada anith eka hodai kiyanna ba eka nisa.

    750ti card eka ps4 ekata wada hodai da kiyala sure karaganna one ayata podi help ekak. hithata kamathi ekak ganin ekama most important. :D

    ඔයාගේ මුල්ම තර්කය ඔයාට අමතක වෙලා නේ සහෝ.. ඔන්න උඩ මම ඒක රතු පාටින් දැම්මා. මම ඔයාගේ අනිත් කාරණා වලට එකඟ උනා නේ.
    ඉතිං මම දුන්නේ PS4 වල තියෙන spec එකට ආසන්න PC spec එක ( ඒක 1:1 match කරන්න බෑ. ඒත් මම දාලා තියෙන්නේ speed අනුව සහ Benchmark comparisonක අනුව). ඉතිං ඒ නිසා ඔයාට RAM එහෙම අඩු කරන්න බෑනේ 8G වැඩියි කියලා. අනික ඔයාට BR Drive එක අත‍ාරිනත් බෑ. මොකද ඒක Rs. 5000 හෝ ඊට වැඩියි. තව Gigabit network, WiFi, BT වගේ ඒවත් එකතු වෙන්නෝන. ඒ වගේම PS4 එක Controller එකක් නොමිලේ දෙනවා (ඒක දැනට අමතක කරමු ). RAM එකේ GDDR5 කියන්නේ ඒකේ speed එක අනුව. ඒ කියන්නේ PC අනුව නම් DDR4 RAM ‍වගේ. මම ඒක ignore කරන්න කිවුවේ තවත් ඔයාට ගාන අඩු වෙන්න :).
    ඉතිං ඔයාට තේරෙනවා ඇති නේද PS4 වගේ spec එකක් අපිට assemble කරලා ඒ ගානට හදා ගන්න බෑ කියලා.

    ඔයාගේ benchmark video එක ගැන නම් කියන්න තියෙන්නේ, ඔය අඩු වෙන ෆ්රේම් රේට් එක සාමාන්‍ය ඇහැකට පේන්නේ නෑ කියලයි. 60‍ ද 50 ද කියන එක මට නම් වැඩක් නෑ. ග්‍රැෆික් කොලිටි එක රියලිස්ටික් නම්, ගේම් ප්ලේ එක හොද නම්, ප්ලේ කරන එක ආතල් නම්, මට ඕනේ එච්චරයි.
    මීට අමතරව PlayStation community එක හරහා ලැබෙන LAN party වගේ දේවල් PC වලට කොයින්ද බං.
    මචං උඔට PS4 එකක් තියෙනවා කිවුවා නේද. Console වලට game sale දාන තැන් නෑ කියන්නේ විශ්වාසයෙන් ද? PlayStation Plus store එක පාවිච්චි කරලා නැත්ද ඔයා. ඒකේ ඕනම ගේම් එකක් අඩුවට, සමහර ගේම්ස් නොමිලෙම ලබා ගන්න පුළුවන්. තව වැඩ සෑහෙන්න කර ගන්න පුළුවන් PSN Plus account එකකින්.
     
    GDDR5 කියන්නේ DDR3 කාලේ ආපු graphics memory ජාතිය.......දැන් තියන ඔක්කොම වගේ Graphics card GDDR5 තමයි :yes:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    GDDR5 කියන්නේ DDR3 කාලේ ආපු graphics memory ජාතිය.......දැන් තියන ඔක්කොම වගේ Graphics card GDDR5 තමයි :yes:

    සහෝ... DDR3 කාලේ ආවට DDR3 වලට වඩා දෙගුණයක් විතර performance තියෙනවා GDDR5 වල. මම හිතන්නේ ඔයා කියන්න හැදුවෙත් ඒක තමයි. එහෙම න‍ේද ?
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සහෝ... DDR3 කාලේ ආවට DDR3 වලට වඩා දෙගුණයක් විතර performance තියෙනවා GDDR5 වල. මම හිතන්නේ ඔයා කියන්න හැදුවෙත් ඒක තමයි. එහෙම න‍ේද ?

    මචං GDDR5 වල DDR3 වලට වඩා දෙගුණයක් performance නෑ.......GDDR කියන්නේ Graphics memory DDR කියන්නේ system memory

    GDDR bandwidth වැඩියි හැබැයි latency ත් වැඩි......DDR bandwidth අඩුයි නමුත් latencyත් අඩුයි......ජාති දෙකේ priorities වෙනස්

    CPU එක පාවිච්චි කරන memory DDR.......GPU එක පාවිච්චි කරන memory GDDR
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මචං GDDR5 වල DDR3 වලට වඩා දෙගුණයක් performance නෑ.......GDDR කියන්නේ Graphics memory DDR කියන්නේ system memory

    GDDR bandwidth වැඩියි හැබැයි latency ත් වැඩි......DDR bandwidth අඩුයි නමුත් latencyත් අඩුයි......ජාති දෙකේ priorities වෙනස්

    CPU එක පාවිච්චි කරන memory DDR.......GPU එක පාවිච්චි කරන memory GDDR

    සහෝ.. ඔයා ඔය උත්තරේ දෙන්න පාවිච්චි කල resource ම‍ොනවද ?

    මම කියපු උත්තරේ තහවුරු කරන්න පහල තියෙන ලින්ක් ටික දාන්නම්. ඒවායේ පැහැදිලිව කියවෙනවා GDDR5 performance DDR3 වගේ දෙගුණයක් විතර වෙනවා කියලා.
    http://www.gamechup.com/amd-explains-the-difference-between-gddr5-and-ddr3-ram/
    http://www.tomshardware.com/answers/id-1781446/difference-ddr3-ddr5-graphics-cards.html

    අනික, "CPU එක පාවිච්චි කරන memory DDR.......GPU එක පාවිච්චි කරන memory GDDR" කියන කතාවත් නිවැරදි නෑ. හොදම උදාහරණය තමයි PS4 පවිච්චි කරන්නේ GDDR5 RAMs.
     
    Last edited:

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    ඔයාගේ මුල්ම තර්කය ඔයාට අමතක වෙලා නේ සහෝ.. ඔන්න උඩ මම ඒක රතු පාටින් දැම්මා. මම ඔයාගේ අනිත් කාරණා වලට එකඟ උනා නේ.
    ඉතිං මම දුන්නේ PS4 වල තියෙන spec එකට ආසන්න PC spec එක ( ඒක 1:1 match කරන්න බෑ. ඒත් මම දාලා තියෙන්නේ speed අනුව සහ Benchmark comparisonක අනුව). ඉතිං ඒ නිසා ඔයාට RAM එහෙම අඩු කරන්න බෑනේ 8G වැඩියි කියලා. අනික ඔයාට BR Drive එක අත‍ාරිනත් බෑ. මොකද ඒක Rs. 5000 හෝ ඊට වැඩියි. තව Gigabit network, WiFi, BT වගේ ඒවත් එකතු වෙන්නෝන. ඒ වගේම PS4 එක Controller එකක් නොමිලේ දෙනවා (ඒක දැනට අමතක කරමු ). RAM එකේ GDDR5 කියන්නේ ඒකේ speed එක අනුව. ඒ කියන්නේ PC අනුව නම් DDR4 RAM ‍වගේ. මම ඒක ignore කරන්න කිවුවේ තවත් ඔයාට ගාන අඩු වෙන්න :).
    ඉතිං ඔයාට තේරෙනවා ඇති නේද PS4 වගේ spec එකක් අපිට assemble කරලා ඒ ගානට හදා ගන්න බෑ කියලා.

    ඔයාගේ benchmark video එක ගැන නම් කියන්න තියෙන්නේ, ඔය අඩු වෙන ෆ්රේම් රේට් එක සාමාන්‍ය ඇහැකට පේන්නේ නෑ කියලයි. 60‍ ද 50 ද කියන එක මට නම් වැඩක් නෑ. ග්‍රැෆික් කොලිටි එක රියලිස්ටික් නම්, ගේම් ප්ලේ එක හොද නම්, ප්ලේ කරන එක ආතල් නම්, මට ඕනේ එච්චරයි.
    මීට අමතරව PlayStation community එක හරහා ලැබෙන LAN party වගේ දේවල් PC වලට කොයින්ද බං.
    මචං උඔට PS4 එකක් තියෙනවා කිවුවා නේද. Console වලට game sale දාන තැන් නෑ කියන්නේ විශ්වාසයෙන් ද? PlayStation Plus store එක පාවිච්චි කරලා නැත්ද ඔයා. ඒකේ ඕනම ගේම් එකක් අඩුවට, සමහර ගේම්ස් නොමිලෙම ලබා ගන්න පුළුවන්. තව වැඩ සෑහෙන්න කර ගන්න පුළුවන් PSN Plus account එකකින්.

    tharka damme naha. 60kata ps4 ganna puluwan. 68kata ida wada honda ekak gadana hati damma. etcharai. wadi pura 8k nathiyak nemei ne. 8gb ram one na kiwwe danata thiyena pc games 99% kata 4gb walata wada use wenne nathi nisa. ekai adu kare. anika kiwwe ps4 ekata wada honda gaming pc ekak, gaming wise. blueray, wifi gaming walata adala wenne nathi nisa damme naha. GDDR kiyanne ram ekata nemei. GDDR kiyanne vram eka (graphics double data rate). gpu eke thiyena video memory eka. main memory ekata GDDR technology eka relate wenne naha, RAM eke enne DDR(Double data rate). thama commercially main memory ekata use wenne DDR3 nisa ddr3 damme. oya kiyana widihata ps4 ekath ekka thawa utility functions thiyenawa thamai. eth methana katha kare gaming performance wise. ehema baluwoth pc gpu overclock karanna puluwan, ethana thawa performance wadi karanna puluwan, games mod, hack, pirate karanna puluwan. ewath danna thibba ewa damme naththe mama katha kare normal gaming wise nisa. framerate eka machan ahata penne nathi unata play karakota eka danenawa. eka kiyala explain karanna amarui. experience eka gannama wenawa. 60fps, 120fps sellan karata passe ita adu ewage play karakota godak wensak therenawa. anith eka multiplayer play karakota fps wadi wena eka important.

    pc community eka gana katha karanna giyoth ban awruddak witarai yai. eka nisa dan athi.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සහෝ.. ඔයා ඔය උත්තරේ දෙන්න පාවිච්චි කල resource ම‍ොනවද ?

    මම කියපු උත්තරේ තහවුරු කරන්න පහල තියෙන ලින්ක් ටික දාන්නම්. ඒවායේ පැහැදිලිව කියවෙනවා GDDR5 performance DDR3 වගේ දෙගුණයක් විතර වෙනවා කියලා.
    http://www.gamechup.com/amd-explains-the-difference-between-gddr5-and-ddr3-ram/
    http://www.tomshardware.com/answers/id-1781446/difference-ddr3-ddr5-graphics-cards.html

    අනික, "CPU එක පාවිච්චි කරන memory DDR.......GPU එක පාවිච්චි කරන memory GDDR" කියන කතාවත් නිවැරදි නෑ. හොදම උදාහරණය තමයි PS4 පවිච්චි කරන්නේ GDDR5 RAMs.

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    සහෝ.. ඔයා ඔය උත්තරේ දෙන්න පාවිච්චි කල resource ම‍ොනවද ?

    මම කියපු උත්තරේ තහවුරු කරන්න පහල තියෙන ලින්ක් ටික දාන්නම්. ඒවායේ පැහැදිලිව කියවෙනවා GDDR5 performance DDR3 වගේ දෙගුණයක් විතර වෙනවා කියලා.
    http://www.gamechup.com/amd-explains-the-difference-between-gddr5-and-ddr3-ram/
    http://www.tomshardware.com/answers/id-1781446/difference-ddr3-ddr5-graphics-cards.html

    අනික, "CPU එක පාවිච්චි කරන memory DDR.......GPU එක පාවිච්චි කරන memory GDDR" කියන කතාවත් නිවැරදි නෑ. හොදම උදාහරණය තමයි PS4 පවිච්චි කරන්නේ GDDR5 RAMs.

    hethuwa machan ps4 eke thiyenne APU ekak, cpu ekak nemei. 8GB is shared memory. 2GB for OS, 4GB game assets, 2GB for video processing. games walata use wenne 4GB witarai.
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඇයි බන් මේ උබල වෙන එවුන් හදපු දෙයක් නිසා මරාගන්නේ????:sorry::sorry::sorry::sorry:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    http://en.wikipedia.org/wiki/GDDR5
    GDDR KIYANNE GRAPHICAL DOUBLE DATA RATE kiyana eka....moslty use for the graphic card to improve the quality with high speed data transferring.
    මචං GDDR5 වල DDR3 වලට වඩා දෙගුණයක් performance නෑ.......GDDR කියන්නේ Graphics memory DDR කියන්නේ system memory

    GDDR bandwidth වැඩියි හැබැයි latency ත් වැඩි......DDR bandwidth අඩුයි නමුත් latencyත් අඩුයි......ජාති දෙකේ priorities වෙනස්

    CPU එක පාවිච්චි කරන memory DDR.......GPU එක පාවිච්චි කරන memory GDDR
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    tharka damme naha. 60kata ps4 ganna puluwan. 68kata ida wada honda ekak gadana hati damma. etcharai. wadi pura 8k nathiyak nemei ne. 8gb ram one na kiwwe danata thiyena pc games 99% kata 4gb walata wada use wenne nathi nisa. ekai adu kare. anika kiwwe ps4 ekata wada honda gaming pc ekak, gaming wise. blueray, wifi gaming walata adala wenne nathi nisa damme naha. GDDR kiyanne ram ekata nemei. GDDR kiyanne vram eka (graphics double data rate). gpu eke thiyena video memory eka. main memory ekata GDDR technology eka relate wenne naha, RAM eke enne DDR(Double data rate). thama commercially main memory ekata use wenne DDR3 nisa ddr3 damme. oya kiyana widihata ps4 ekath ekka thawa utility functions thiyenawa thamai. eth methana katha kare gaming performance wise. ehema baluwoth pc gpu overclock karanna puluwan, ethana thawa performance wadi karanna puluwan, games mod, hack, pirate karanna puluwan. ewath danna thibba ewa damme naththe mama katha kare normal gaming wise nisa. framerate eka machan ahata penne nathi unata play karakota eka danenawa. eka kiyala explain karanna amarui. experience eka gannama wenawa. 60fps, 120fps sellan karata passe ita adu ewage play karakota godak wensak therenawa. anith eka multiplayer play karakota fps wadi wena eka important.

    pc community eka gana katha karanna giyoth ban awruddak witarai yai. eka nisa dan athi.
    බොස් ඔයා ආයිත් කතා කරන්නේ වෙන දෙයක් නේ. ඔයාගේ එක තර්කයකට විරුද්ධවයි මම කතා කරන්නේ. ඒත් ඔයා වෙන වෙන දේ නේ කියන්නේ. ඔයා තාමත් 60K වලට PS4 එකකට වඩා හොඳ PC එකක් හදන්න පුළුවන් කියනවද ?
    GDDR ඉස්සර පාවිච්චි කලේ ග්‍රැෆික් කාඩ් වල විතරයි. නමුත් දැං ඒක ප්‍රධාන RAM එක විදියට PS4 එකේ පාවිච්චි කරනවා.
    OC, Game mod, pirated වග‍ේ දේවල් PS3 වල පුළුවන්, ඒත් PS4 වල තාම බෑ. piracy වලට පෞද්ගලිකව මම කැමති නෑ. ඒ නිසා ඒ පැත්ත කතා නොකර ඉමු.
    PSN Plus ගැන ඔයා කතා කරලා නෑ
    Frame rate ගැන ආයිත් ඔයා කියන්නේ අත්දැකීමෙන් ද ? මොකද 60fps එකක් 55fps වලට අඩු උනා කියන එක සාමාන්‍යයෙන් තේරෙන්නේ නෑ. ඔහොම බැලුවොත් මට PS4 එකේ ඕක තේරෙන්න ඕනේ. කවදාවත් මට ඔය වගේ වෙනසක් දැනිලා නෑ.
    සහෝ ඔයා PC online community එක PS4 community එකට වඩා හොඳයි කියනවා නම් මම ඔයාට දිනුම දීලා යනවා. තවත් කතා කරලා වැඩක් නෑ :D

    මේකේ GDDR5 latency එක වැඩියි කියන්නේ, PCIE bus එකේ Graphic card එකක් එක්ක තිබ්බොත්. video එකෙත් ඌ කියන්නේ GDDR5 performance වැඩියි කියලා නේ බං :lol:.

    hethuwa machan ps4 eke thiyenne APU ekak, cpu ekak nemei. 8GB is shared memory. 2GB for OS, 4GB game assets, 2GB for video processing. games walata use wenne 4GB witarai.

    ඉතිං ඒක තමා තිවුවේ. PS4 වල පාවිච්චි වෙනවා කියලා :). 8GB කොහොම share උනත් ඒක GDDR5 bus එකේ තමා දුවන්නේ. PC වල 4GB ගැහුවම ඒ ඔක්කොම ගේම් එකට ලැබෙන්නේ නෑ න‍ේ බං. අඩු ගානේ PS4 එකේ dedicated 4G අනිවා ලැබෙනවා game එකට.
     
    Last edited: