එහෙනම් කොහොමද බොල සිංහල දාන්නේ
මොඩල් එක මොකක්ද?android වර්ෂන් ඒක මොකක්ද
4.3 එක ආවේ නැද්ද?![]()
හතරයි දශම දෙක... ඒකේ සිංහල පේනවා නේ මාමේ...

මගේ එකේ නෑ...

එහෙනම් කොහොමද බොල සිංහල දාන්නේ
මොඩල් එක මොකක්ද?android වර්ෂන් ඒක මොකක්ද
4.3 එක ආවේ නැද්ද?![]()


හතරයි දශම දෙක... ඒකේ සිංහල පේනවා නේ මාමේ...
මගේ එකේ නෑ...![]()
මොකෝ අවුල නංගි.....?![]()
ඒ මොකෝ..උදව්වක් දෙන්න පුලුවන් දෙයක්නම් කියන්න..
මේකේ දාන්න එපා නැන්දේ සොන්නයින් බලා සිටින නිසා...
ප්රශ්ණයෙන් ඉක්මනට ගොඩ එන්න පුලුවන් වෙයි..![]()

තැන්ක්ස් අනේ9300 දනෑනේ බං........ මේකේ වර්ෂන් එකට තාම අප්ඩේට්ස් නෑ......![]()
හතරයි දශම දෙක... ඒකේ සිංහල පේනවා නේ මාමේ...
මගේ එකේ නෑ...![]()
හ්ම්ම් කතා කළා මගේ හොද යාලුවෙක් එක්ක...පැහැදිලි කරගත්තා අවුල...මේ හැම අවුලක්ම මන් මේ ගෙදරට වෙලා ළිං ගෙම්බියක් වීමේ පල විපාක තමයි....මන් විසින් කරගත්ත වැරදි....![]()
දැන් අවුලක් නැහැ ...ශේප් ඉතින්....තැන්ක්ස් අනේ




9300 ද
5.0 එකටනේ ගුගල් කාරයා සිංහල එබුවේ මුලින්ම.
ඒ ඇරෙන්න සංසුන් කාරයාගේ සිංහල පෙන්නනවා 4.1.2 එකේ ඉඳන්.
සෝනි වලත් සිංහල නෑ 4.4.4 එකෙත්.ටොසිබා එකක් මම තාම දැකලා නෑ.ඕකේ පේන්නේ නෑ කියන්නේ සිංහල නෑ.4.2 වුන පලියට සිංහල පෙන්නන්නේ නෑ බන්.එහෙම පේන්නේ නැති ඒවාට root කරලා තමා දාන්න ඕනේ

ඉතිං කොරලා දෙනවකෝ වදේ....![]()

ඈයි බන් උබ ඒලෙවල් මොන ඉයර් එකේද?
මාමා 2004 A/L ද?
ඔහේ ඉන්නවා බන්![]()

කොරන්න පුලුවන්ද බලන්න මොඩල් එක එහෙම ඉල්ලුවා කෝ දුන්නද
screenshot එකක් හරි දාපන්
මහ කුප්ප සීන් එකක්නේToshiba Exite Pure කියලා තියෙන්නේ මොඩලය. හැබයි නෙට් එකේ කොහෙවත් නෑ වදේ මේ මොඩල් එක. ඉන්ටර්නෙට් එකේ තියෙන එකට වඩා මේකේ රැම් එක වැඩියි, GSM connectivity තියෙනවා. 32 GB Space. Nvidia Tegra ප්රොසෙසරේ...
ටැබ් එක අතේ නැත..

මට 4.1.2 වලින් පස්සේ මේ ඉලව්වේ අප්ඩේට්ස් නෑනේ බං 4.3 එක....? එපා වෙලා මටනං.....![]()


එහෙනම් මන් කොහොමෙයි බොට මාමා වෙන්නේ
මචන් කියපන්![]()

එහෙනම් මන් කොහොමෙයි බොට මාමා වෙන්නේ
මචන් කියපන්![]()


මාමිලා දෙන්නා
මම පොඩියි.. තොපි ඔක්කොමලට වඩා...![]()

ඇයි බන් මාමේ මේ තියෙන්නේ. 4.3 හද්දා පරණයිනේ ඇවිත් 2014/05/01
http://www.sammobile.com/firmwares/download/29696/I9300XWUGML4_I9300ODDGML4_SLK/
Fake 4n walata update enne na saho....![]()





හි හි නෑ අර චාමලී දේසාන් මාමේ කියලා කියන එකේ පොඩි කික් එකක් තියෙනවා.එකයි මමත් කිව්වේ.
ඉතින් ඉතින්
ඇති යන්තම් සම වයසේ බුවෙක් සැට් උනා
ඒ උනාට මම බොට වඩා බාලයි වගේනේ පෙනුම.හරියට අපේ තරි මාමා වගේ![]()
