EK Married Club-14

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙනම් කොහොමද බොල සිංහල දාන්නේ :angry:
    මොඩල් එක මොකක්ද?android වර්ෂන් ඒක මොකක්ද

    4.3 එක ආවේ නැද්ද?:oo:

    හතරයි දශම දෙක... ඒකේ සිංහල පේනවා නේ මාමේ... :nerd:
    මගේ එකේ නෑ... :growl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මොකෝ අවුල නංගි.....? :eek:

    ඒ මොකෝ..:sorry: උදව්වක් දෙන්න පුලුවන් දෙයක්නම් කියන්න..:) මේකේ දාන්න එපා නැන්දේ සොන්නයින් බලා සිටින නිසා...:no:

    ප්‍රශ්ණයෙන් ඉක්මනට ගොඩ එන්න පුලුවන් වෙයි..:)

    හ්ම්ම් කතා කළා මගේ හොද යාලුවෙක් එක්ක...පැහැදිලි කරගත්තා අවුල...මේ හැම අවුලක්ම මන් මේ ගෙදරට වෙලා ළිං ගෙම්බියක් වීමේ පල විපාක තමයි....මන් විසින් කරගත්ත වැරදි....:yes::yes:

    දැන් අවුලක් නැහැ ...ශේප් ඉතින්....:) තැන්ක්ස් අනේ
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    නෑනේ බං........ මේකේ වර්ෂන් එකට තාම අප්ඩේට්ස් නෑ...... :dull::dull::dull::dull:
    9300 ද
    හතරයි දශම දෙක... ඒකේ සිංහල පේනවා නේ මාමේ... :nerd:
    මගේ එකේ නෑ... :growl:

    5.0 එකටනේ ගුගල් කාරයා සිංහල එබුවේ මුලින්ම.
    ඒ ඇරෙන්න සංසුන් කාරයාගේ සිංහල පෙන්නනවා 4.1.2 එකේ ඉඳන්.
    සෝනි වලත් සිංහල නෑ 4.4.4 එකෙත්.ටොසිබා එකක් මම තාම දැකලා නෑ.ඕකේ පේන්නේ නෑ කියන්නේ සිංහල නෑ.4.2 වුන පලියට සිංහල පෙන්නන්නේ නෑ බන්.එහෙම පේන්නේ නැති ඒවාට root කරලා තමා දාන්න ඕනේ
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හ්ම්ම් කතා කළා මගේ හොද යාලුවෙක් එක්ක...පැහැදිලි කරගත්තා අවුල...මේ හැම අවුලක්ම මන් මේ ගෙදරට වෙලා ළිං ගෙම්බියක් වීමේ පල විපාක තමයි....මන් විසින් කරගත්ත වැරදි....:yes::yes:

    දැන් අවුලක් නැහැ ...ශේප් ඉතින්....:) තැන්ක්ස් අනේ

    :):):):)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    9300 ද

    5.0 එකටනේ ගුගල් කාරයා සිංහල එබුවේ මුලින්ම.
    ඒ ඇරෙන්න සංසුන් කාරයාගේ සිංහල පෙන්නනවා 4.1.2 එකේ ඉඳන්.
    සෝනි වලත් සිංහල නෑ 4.4.4 එකෙත්.ටොසිබා එකක් මම තාම දැකලා නෑ.ඕකේ පේන්නේ නෑ කියන්නේ සිංහල නෑ.4.2 වුන පලියට සිංහල පෙන්නන්නේ නෑ බන්.එහෙම පේන්නේ නැති ඒවාට root කරලා තමා දාන්න ඕනේ

    ඉතිං කොරලා දෙනවකෝ වදේ.... :growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොරන්න පුලුවන්ද බලන්න මොඩල් එක එහෙම ඉල්ලුවා කෝ දුන්නද :frown:
    screenshot එකක් හරි දාපන්

    Toshiba Exite Pure කියලා තියෙන්නේ මොඩලය. හැබයි නෙට් එකේ කොහෙවත් නෑ වදේ මේ මොඩල් එක. ඉන්ටර්නෙට් එකේ තියෙන එකට වඩා මේකේ රැම් එක වැඩියි, GSM connectivity තියෙනවා. 32 GB Space. Nvidia Tegra ප්‍රොසෙසරේ...
    ටැබ් එක අතේ නැත..
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Toshiba Exite Pure කියලා තියෙන්නේ මොඩලය. හැබයි නෙට් එකේ කොහෙවත් නෑ වදේ මේ මොඩල් එක. ඉන්ටර්නෙට් එකේ තියෙන එකට වඩා මේකේ රැම් එක වැඩියි, GSM connectivity තියෙනවා. 32 GB Space. Nvidia Tegra ප්‍රොසෙසරේ...
    ටැබ් එක අතේ නැත..
    මහ කුප්ප සීන් එකක්නේ :eek:
    මොඩල් නම්බර් එකට මොකක්ද තියෙන්නේ කියලා බලලා කියපන් ටැබ් එක හම්බුනාම
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එහෙනම් මන් කොහොමෙයි බොට මාමා වෙන්නේ
    මචන් කියපන්:cool::cool:
    :lol:
    හි හි නෑ අර චාමලී දේසාන් මාමේ කියලා කියන එකේ පොඩි කික් එකක් තියෙනවා.එකයි මමත් කිව්වේ.
    ඉතින් ඉතින්
    ඇති යන්තම් සම වයසේ බුවෙක් සැට් උනා :yes:
    මාමිලා දෙන්නා
    මම පොඩියි.. තොපි ඔක්කොමලට වඩා... :D

    ඒ උනාට මම බොට වඩා බාලයි වගේනේ පෙනුම.හරියට අපේ තරි මාමා වගේ :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇයි බන් මාමේ මේ තියෙන්නේ. 4.3 හද්දා පරණයිනේ ඇවිත් 2014/05/01
    http://www.sammobile.com/firmwares/download/29696/I9300XWUGML4_I9300ODDGML4_SLK/

    මගේ තියෙන්නේ ඕක නෙවෙයිනේ පුටේ..... මම බකපන්ඩිත වැඩක් කොරන්ට ගිහින් තිබ්බ ෆර්ම්වෙයා එකට කෙලවෙලා ගියානේ........ පස්සේ පෝලන්ඩ් වර්ෂන් එකක් දාලා දුන්නා හදන්න දුන්නු තැනින්...... මෙන්න මේක...... http://www.sammobile.com/firmwares/download/9222/I9300XXELKC_I9300OXXELK4_XEO/

    ඉතිං මේකට 4.3 නෑ...... නා කියන්නේ තාම නෑ තව අවුරුදු 10 කින් විතර එයිද දන්නේ නෑ.....මට එතකන් ඉන්න බෑ......
     
    හා!!! :lol:
     
    Status
    Not open for further replies.