EK Married Club-14

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උසෙන් අඩු එකා එනවද?:P

    :shocked: :baffled: යකඩ ගොඩකුත් පටවන් එයි දැන්....... :P :yes:

    :eek: ආන් කිඹුලා සයනයිඩ් ඉන්ජෙක්ෂන් කරගෙන කජ්ජ ගහනවා කිව්වා....... :yes: ලෑස්ති වෙයල්ලා ලෙමන් පෆ් අරගෙන යමු එහේ........ :D :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Yako muu ange le wathura karaa :angry:

    :growl: :frown: කියලා වැඩක් නෑ බං.... ගෙදර මනුස්සයා එක්ක තරහා උනා කියලා සයනයිඩ් ගහලා හරියනවද බං මූ....... :dull: එහෙනම් අපිට තියෙන ප්‍රශ්න වල හැටියට සයනයිඩ් බාල්දියක් ගහන්න ඕනා....... :frown: :growl: :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: :baffled: යකඩ ගොඩකුත් පටවන් එයි දැන්....... :P :yes:

    :eek: ආන් කිඹුලා සයනයිඩ් ඉන්ජෙක්ෂන් කරගෙන කජ්ජ ගහනවා කිව්වා....... :yes: ලෑස්ති වෙයල්ලා ලෙමන් පෆ් අරගෙන යමු එහේ........ :D :P

    ඇවිත් ගියා...:yes:

    බඩු තොගයක් දීලා ගියා.. බලමු අටෝලා දෙකෙන් එකක් වෙන්නේ නැතෑ...:P

    අඩේ කිඹුලට කියලා තියන්න ෂෝටීස් බිස්කට් එහෙම දෙන්න එපා කියලා.. හොඳ කොලිටියට ඕනේ කෑම ටික..:yes::yes:

    අරක මොකෝ වුනේ කිඹුලගෙ වැඩේ..:confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇවිත් ගියා...:yes:

    බඩු තොගයක් දීලා ගියා.. බලමු අටෝලා දෙකෙන් එකක් වෙන්නේ නැතෑ...:P

    අඩේ කිඹුලට කියලා තියන්න ෂෝටීස් බිස්කට් එහෙම දෙන්න එපා කියලා.. හොඳ කොලිටියට ඕනේ කෑම ටික..:yes::yes:

    අරක මොකෝ වුනේ කිඹුලගෙ වැඩේ..:confused:

    :P අටවන එක නම් ගේමක් නෑ බං.... අවුල තියෙන්නේ කේසින් එක ගැහිල්ලේ..... අර කේබල් එක ක්‍රිම්ප් කරගන්න ගැජට් එකක් තියෙනවද......?? :rolleyes:

    :frown: ඌට කියන්න උනේ නෑ.... මෙලහකට සයනයිඩ් එක ගසලා ඈති...... අපි ඉතින් අක්කට කෝල් කරලා කියමු....... :yes: අවසන කටයුතු ටික චාමෙට කරලා දාමු...... :(

    ඒක දැන් ඩීප් ස්කෑන් දැම්මා....... ඒක 21% තවම පැය 2.30ට...... දැන් ඉතින් වැඩකුත් නෑ නේ ඕක කරලා..... අරූ අපායේ ගිහින් ඈති මෙලහකට....... :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :growl: :frown: කියලා වැඩක් නෑ බං.... ගෙදර මනුස්සයා එක්ක තරහා උනා කියලා සයනයිඩ් ගහලා හරියනවද බං මූ....... :dull: එහෙනම් අපිට තියෙන ප්‍රශ්න වල හැටියට සයනයිඩ් බාල්දියක් ගහන්න ඕනා....... :frown: :growl: :(

    :lol::lol::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යුරාට මල පන්න සැටි ඔන්ලයින් අසා ගත්තෙමි ... :lol:

    තෝ හැමනිය :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :P අටවන එක නම් ගේමක් නෑ බං.... අවුල තියෙන්නේ කේසින් එක ගැහිල්ලේ..... අර කේබල් එක ක්‍රිම්ප් කරගන්න ගැජට් එකක් තියෙනවද......?? :rolleyes:

    :frown: ඌට කියන්න උනේ නෑ.... මෙලහකට සයනයිඩ් එක ගසලා ඈති...... අපි ඉතින් අක්කට කෝල් කරලා කියමු....... :yes: අවසන කටයුතු ටික චාමෙට කරලා දාමු...... :(

    ඒක දැන් ඩීප් ස්කෑන් දැම්මා....... ඒක 21% තවම පැය 2.30ට...... දැන් ඉතින් වැඩකුත් නෑ නේ ඕක කරලා..... අරූ අපායේ ගිහින් ඈති මෙලහකට....... :(

    :lol::lol:එපා වෙනවා යකෝ :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යුරාට මල පන්න සැටි ඔන්ලයින් අසා ගත්තෙමි ... :lol:

    තෝ හැමනිය :lol:

    :growl: හිටපන් අද සයනයිඩ් වලින් ඕකා මැරිලා නැත්නම් මම වැඩේ ඉවරයක් කරලා එන්නම්......... :growl: :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :P අටවන එක නම් ගේමක් නෑ බං.... අවුල තියෙන්නේ කේසින් එක ගැහිල්ලේ..... අර කේබල් එක ක්‍රිම්ප් කරගන්න ගැජට් එකක් තියෙනවද......?? :rolleyes:

    :frown: ඌට කියන්න උනේ නෑ.... මෙලහකට සයනයිඩ් එක ගසලා ඈති...... අපි ඉතින් අක්කට කෝල් කරලා කියමු....... :yes: අවසන කටයුතු ටික චාමෙට කරලා දාමු...... :(

    ඒක දැන් ඩීප් ස්කෑන් දැම්මා....... ඒක 21% තවම පැය 2.30ට...... දැන් ඉතින් වැඩකුත් නෑ නේ ඕක කරලා..... අරූ අපායේ ගිහින් ඈති මෙලහකට....... :(

    :lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    BBQ එකක් හරි අපිට දාලා දෙන්න හිටිය සද්ගුනවත් කිඹුල් තඩියා
    2.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    BBQ එකක් හරි අපිට දාලා දෙන්න හිටිය සද්ගුනවත් කිඹුල් තඩියා
    2.gif

    Rest in peace kimbulo...... :( මචන්ලා අවසන් කටයුතු සෙනසුරාදා...... :( හෙට වරෙල්ලා....... කොහෙද බං නෙස්කැෆේ මැෂින් රෙන්ට් එකට ගන්න තියෙන්නේ......?? :rolleyes:

    සෙනසුරාදා හවසට අර ගැරේජ් එකේ බාබකිව් එකක් දාමු ඌ වෙනුවෙන්..... :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම යනවා නිදා ගන්න ඔලුවත් එක්ක රිදෙනවා කලන්තෙට වගේ ... මේ උට්ටෙක් අපේ ඇඟේ ලේ පිච්චුවා :dull:
     
    Status
    Not open for further replies.