[FONT="]මේ පොල් මාමගේ ත්‍රෙඩ් එකේ මම ඔබන තුන්වෙනි කට්ට.මේ සීන් කෝන් එක වුනේ 2011 වගේ.[/FONT]
කට්ට කොටලා ඉවරවෙනකොට හොඳ ගනන්...ඇඟිලි ටික කොටවෙලාද මන්ද![]()
adoooo onna minissu ban.... oya wage minissunge jivitha vala awalassana bava adui ban........
"habai umba ganna hoyala tiyenne pissu car ekak bolaa"



Pol ncle aiyaa saha me thred eka adan yana hamootama jaya wevaaaa kivvaaaaaaaaaaaaaa......................
katu nam matat tiyanoo kiyanna pasuwata dannamkoo....!!!!
Aoi itin wadiya penna ave nati unata avit yanooooooooooo



..









යකෝ මේ කියන්න යන්නේ ලෙඩක් නෙවේ...... පවර් ස්ටියරින් ආවේ නැති ලේලන්ඩ් එකක්..... පවර් ස්ටියරින් කරාට පස්සේ..... වමට ස්ටියරින් එක කැපුවහම රෝද දකුනට හැරෙන සීන් එකක් ගැන...... 

එදා මට ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි කරගන්න සිහියක් තිබ්බේ නෑ නේ......