EK Married Club-14

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉතින් හොඳ තීම් එකක් දාගත්තනම් වැඩේ ඉවරයි.දැන්නම් lolipop 5.0 එකේ icon pack එක තියෙනවා.ඒක පට්ටයි.

    මෙන්න drivers
    http://forum.xda-developers.com/galaxy-s3/themes-apps/usb-drivers-samsung-usb-drivers-mobile-t1655286

    i9300 එකට කස්ටම් රොම් එකක් දානවනම් මොකක්ද බං හොඳ ස්ටේබල් & ෆාස්ට් රොම් එක....?

    :cool::cool: ස්තුතියි සහෝ......
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම පට්ට ආසා සීන් එකක් උයනවා කියන්නේ. O/L ඉවර වෙලා ක්ලාස් එකකට ගියා. දැං නම් ගොඩක් ඒවා මතක නෑ..:sorry:

    මගේ ගාවත් රෙසපි බරගාණක් තියෙන පොතක් තිබ්බා...නැතිවෙලා දැන් හෙව්වා හෙව්වා කොහේ දාලද නෑ..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සැරයක් දෙසැරයක් ඉව්වම ආස හිතෙනවා ඒකට..හැමදාම නෙමෙයි ඉඳලා හිටලා හරි...මම කහබත් හදන හැටි දාලා තියේ ත්‍රෙඩ් එකක්...ඒක හදලා බලන්න..:)

    ත්‍රෙඩ් එක කෝ? :nerd:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැක්කට මොකෝ පාරිභෝගික පැමිණිලි මෙව්වා....... සිරාවටම මට එපාම උනා සුප් එකේ සුවඳ නෙවෙයි එන්නේ කිරිපිටි සුවඳ......

    සුප් පැකට් සහ සුප් කැට හැම එකම එහෙම තමා... :dull::dull:
    අලුත් එලවලු එක්ක, සෝයා, කඩල, කොල්ලූ, තක්කලි, ගම්මිරිස් එහෙම දාලා හදලා ගත්තම. ලොවෙත් නෑ යකෝ...
    මංචියව අල්ලන් කියපං උඹේ පැමිනිල්ල. ඉස්සර ඌ ශොපිං බෑග් එකට පෙබල්ස් ගේන්නේ ට්‍රිප් යනකොට. :love:
    චමිතෝ මතකෙයි... :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම ආසා දේට කැපවෙන එක මට නම් ප්‍රශ්ණයක් නෙමෙයි.
    හරි මට මේ ප්‍රශ්නෙට අවංකවම උත්තර දීපං.
    උඹට දුර බස් එකක් සෙට් වෙනවා කියල හිතපං දුවන්න. උඹට ගෙදරින් ප්‍රශ්නයක් නෑ. උඹ දුවනවද නැද්ද?

    :rolleyes: උඹ කැපවෙනවා නම් වරෙන්...... දාමු වටේටම ප්‍රින්ටර් ටෝනර් / කාට්‍රීජ්.....?? එනවද....?? :rolleyes:

    :rolleyes: දුර බස් වැඩේ හිතන තරම් ලෙහෙසි නෑ බං........ එක ටර්න් එකක් ගියහම අත පය කැක්කුමයි...... ඔළුව කැක්කුමයි ලංකාවේ උන්ගේ සුපිරි ඩ්‍රයිවින් එක්ක අපිත් දුවනකොට..... :dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol: ඔව් සැපයි මාසෙට 28ක් නිකන්ම පුදනකොට..... :dull:

    හරි ඉතිං. පුළුවන් විදියකට මොකෙක් හරි අල්ලලා දෙනවනේ බං. කී දෙනෙක්ට තෝව මම රෙකමන්ඩ් කරලා ඇතිද... මොකා ඇහුවත් දැං යුනිටි යවන්නේ නෑ නේ. එවන්නේ තොගේ ගාවටනේ.. :dull:
    උඹේ පරණ අබාන්ස් කස්ටමර්ස්ලා පවා...:rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුප් පැකට් සහ සුප් කැට හැම එකම එහෙම තමා... :dull::dull:
    අලුත් එලවලු එක්ක, සෝයා, කඩල, කොල්ලූ, තක්කලි, ගම්මිරිස් එහෙම දාලා හදලා ගත්තම. ලොවෙත් නෑ යකෝ...
    මංචියව අල්ලන් කියපං උඹේ පැමිනිල්ල. ඉස්සර ඌ ශොපිං බෑග් එකට පෙබල්ස් ගේන්නේ ට්‍රිප් යනකොට. :love:
    චමිතෝ මතකෙයි... :rolleyes:

    :cool::cool::cool::cool:

    සිරාවට කෝ බං සතරේ දැන්......? පේන්නවත් නෑ නේද......?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rolleyes: උඹ කැපවෙනවා නම් වරෙන්...... දාමු වටේටම ප්‍රින්ටර් ටෝනර් / කාට්‍රීජ්.....?? එනවද....?? :rolleyes:

    :rolleyes: දුර බස් වැඩේ හිතන තරම් ලෙහෙසි නෑ බං........ එක ටර්න් එකක් ගියහම අත පය කැක්කුමයි...... ඔළුව කැක්කුමයි ලංකාවේ උන්ගේ සුපිරි ඩ්‍රයිවින් එක්ක අපිත් දුවනකොට..... :dull:

    මම ආසා නැති සබ්ජෙක්ට් එකක්. :dull: හැබැයි වයිෆ්ගේ ආසම සබ්ජෙක්ට් එක. එයාගේ කස්ටමර් බේස් එක අරං නැවතිලා තනියම කරමු කියලා අපි දෙන්න කතා වෙලා තියෙනවා. ඒත් ඉන්න මේජර් කස්ටමර්ස් ලාට ටෙක්නිකල් සහ ඩිලිවරි වෙලාවට දෙන්නේ කොහොමද අපි දෙන්නා විතරක් එකතු වෙලා කියන ප්‍රශ්නේ ගාව අපි හිර වෙලා ඉන්නේ.:sorry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :cool::cool::cool::cool:

    සිරාවට කෝ බං සතරේ දැන්......? පේන්නවත් නෑ නේද......?

    ඉන්නව ඉන්නවා. දවස් 03කට කලිනුත් කෝල් කරා කැබලිත්ත විඩියෝ එක දැකලා.
     
    Status
    Not open for further replies.