:( විභාගෙ :(

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මුදල් මැවීම ටිකක් අවුල් ,
    උගන්වන 90 % ම කනවා ,'
    දේවාලේ 3 පාරක් ඕක කරනවා

    ජාතික ගිණුම් ලේසි

    අවුල් තින්නේ

    නාමය තාවය

    පිරිවැය

    මුදල් මැවීම

    සපේෂ වාසිය
    වගේ කොටස්

    හොදට mcq කරන්න ඕන 2500 වත්

    :shocked::shocked: Mata mchn Jaathika ginum Wala Prawesha 3k thiyanawane...
    Sameekarana Patta thogayak Set wenawane..aka nisa awl
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මමත් මේ පාර echon කරනවා ! ඒ උනාට උබ හොඳයි බන් ....
    උබට පාඩම් තේරෙන්නේ නෑ කියල උබ අඬනවා
    :lol::lol::lol:

    මට මේ එකම එක note එකක් වත් නැතුව හිකිල ඉන්නවා
    :(:(:(:(
    තෝ class ගියේ නැතෙයි
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    තෝ class ගියේ නැතෙයි

    තාම claas එකක් පැත්ත පළාතේ පස් පාගල නෑ :(:(:(
    මට මුල ඉදන්ම කරගන්න වෙයි නේ බං එහෙම කරනවා නං ...
    කොහෙටද සෙට් වෙන්න ඕනේ අපි එහෙමන් ?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    econ accounts awul nam set wela kiyapan adala denna puluwan ,thawa kal giyoth awul ,apreyil panoth C wage thama ,dan set unoth A ekk adla denam padam karanna kamthinam ,man colombo ,,,,,,,,,,,,
    mata pm dapan amaru topic ,ikmNtA ONA ,,,
    PULUWAN UPARIME KARALA DENAM

    ECON AWABODE NATHUWANM PADAM KARANNA BA KOLLO ,THERUNOTH HODATA PADAM KARANNA DEYAK NA ,MAN JAPURE ME PARA PAS OUT ,ENISA METIKE FREE HELP EKK DENNA PULUWAN

    දැන් පටන් ගත්තොත් මුල ඉදන් කරන්න අමාරු වෙයිද බන් ? :sorry:
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,958
    758
    113
    මෙහෙ තමා
    Gahapanko ada laga biththiye koleka
    Liyala sameekarana amarunam.nidaganna kalin kiyawapan.owa maha wadada.yako me mase tike dakkama therunnathath araka dakalama liwwakine.ubalata therei AL monawada kiyala passe.eka nisa baya nowi thaman ekkama gemata padam karapan.othanin passe puthe lesi exam iwarai.
     
    • ThnxX bn..
    Jathika Ginum Walama thiyanawa 150k withara bn....:eek::eek:
    150ma Padm karanna????:nerd::nerd::nerd::nerd:ane mandah
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    • ThnxX bn..
    Jathika Ginum Walama thiyanawa 150k withara bn....:eek::eek:
    150ma Padm karanna????:nerd::nerd::nerd::nerd:ane mandah
    ehma na bAN,

    එක නැතුව උනත් උබට උතර ලියන්න පුළුවන් ,එචර බය වෙන්න එපා

    MCQ ගැන තමා ගොඩක් බලන්න ඕන
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Gahapanko ada laga biththiye koleka
    Liyala sameekarana amarunam.nidaganna kalin kiyawapan.owa maha wadada.yako me mase tike dakkama therunnathath araka dakalama liwwakine.ubalata therei AL monawada kiyala passe.eka nisa baya nowi thaman ekkama gemata padam karapan.othanin passe puthe lesi exam iwarai.
    පැය තුනේ කුප්පි වලින් ගොඩ යාම
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මගේ ළඟ 1 පොත නං තියෙනවා ! උබ එකෙන්ද පාඩම් කරන්නේ ? :)

    • 01. පොතේ තමයි බන් තේරෙන ගොඩක් පාඩම් තියෙන්නෙ...කියවල බලහංකො පොඩ්ඩක්...:yes:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මගේ ළඟ 1 පොත නං තියෙනවා ! උබ එකෙන්ද පාඩම් කරන්නේ ? :)
    එක නම් හොදයි ,කියවලා තේරුම් ගන්න පුලුවන්ද ? ස්මාන්යෙන්
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    එක නම් හොදයි ,කියවලා තේරුම් ගන්න පුලුවන්ද ? ස්මාන්යෙන්

    • චුස්ටක් අවුල් ඉතිං...
      නිකම්ම ඉන්නත් බෑනේ...
      :D
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    එක නම් හොදයි ,කියවලා තේරුම් ගන්න පුලුවන්ද ? ස්මාන්යෙන්

    ඔව් එක නං පුළුවන් තේරුම් ගන්න ...... එත් මම තේරුම් ගන්න විදිහ හරිද කියල මට ෂුවර් නෑ .... :lol::lol::lol: