EK Married Club-14

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් මේ අවස්ථාවේදී ඉංගිරියේ හරිඳු බසරය නාද කරනවා.....ඔව් ඔබට පුළුවන් පිලිතුර ලබාදෙන්න :)
    :lol::lol::lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එහෙනම් බාගයක් බාපන්....
    හැබැයි ඉතින් අරලමය අහයිද දන්නේ නෑ "බාල මොකද මේ පැත්තේ" කියල....:lol:

    කව්ද බාලා කියන්නේ?දෙමල කෙනෙක්ද?:)
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :eek::eek: සිරාවට මොකක්ද මේ කියන්නේ??? සන් ගේ වයිෆ් ගැනද???:eek::eek:
    post-6399-MRW-I-finally-realise-what-MRW-Whyg.gif
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :eek::baffled:

    ඔව් ඔව් එයාට හුරතලේට කියන්නේ බාලි. ගෙදර පොඩිම කෙනා.....:yes:
    ඔව්වා ඔහොම කියනවද අප්පා ප්‍රසිද්දියේ....:sorry::sorry:

    සිරාවට??? මටත් තියෙනවා ඔහොම ස්වීට් නමක් ගෙදරට.....:love::love::love:
    ඒ මොකක්ද....:rolleyes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :cool::cool:
    ඔයාට කියන්නේ පින්බතී කියල නේද....:rolleyes:;)

    :shocked::shocked::shocked: අපේ තාත්තට ඇහුනා නම් ඔයාට ඉන්න වෙන්නේ නැහැ.....:eek::eek:

    අපරාදෙනේ උයන ඒවා...කන්න කෙනෙකුත් ඉන්න එපයි....:lol::lol::lol:
     
    Status
    Not open for further replies.