ඔව් මේ අවස්ථාවේදී ඉංගිරියේ හරිඳු බසරය නාද කරනවා.....ඔව් ඔබට පුළුවන් පිලිතුර ලබාදෙන්න![]()

ඔව් මේ අවස්ථාවේදී ඉංගිරියේ හරිඳු බසරය නාද කරනවා.....ඔව් ඔබට පුළුවන් පිලිතුර ලබාදෙන්න![]()

එපා
ඔව් ඔව් එයාට හුරතලේට කියන්නේ බාලි. ගෙදර පොඩිම කෙනා.....![]()

එහෙනම් බාගයක් බාපන්....
හැබැයි ඉතින් අරලමය අහයිද දන්නේ නෑ "බාල මොකද මේ පැත්තේ" කියල....![]()

මටත් ඔය අක්බාර් බලන්න ඕන......
ලින්කුවක් ලබා දෙනු මැනවි.....අක්බාර් බැලිය යුතුය.....
සිරාවට??? මටත් තියෙනවා ඔහොම ස්වීට් නමක් ගෙදරට.....![]()

ආ...සුදු....![]()
ඩෙලෝ..මොකෝ පේන්න නැත්තේ මේ ටිකේ...ඔයා නැතුව අපි පාලුවෙන් හිටියේ..![]()

saha hithuna thread ekak dannath
mage kuludul thread eka 

mage sudu akkila denna
wada godaak tibba akkesaha hithuna thread ekak dannath
mage kuludul thread eka
![]()

ඔව්වා ඔහොම කියනවද අප්පා ප්රසිද්දියේ....
ඔව් ඔව් එයාට හුරතලේට කියන්නේ බාලි. ගෙදර පොඩිම කෙනා.....![]()

ඒ මොකක්ද....සිරාවට??? මටත් තියෙනවා ඔහොම ස්වීට් නමක් ගෙදරට.....![]()

ඔයාට කියන්නේ පින්බතී කියල නේද....![]()

අපේ තාත්තට ඇහුනා නම් ඔයාට ඉන්න වෙන්නේ නැහැ.....

mage sudu akkila denna
wada godaak tibba akkesaha hithuna thread ekak dannath
mage kuludul thread eka
![]()